⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.8K 320 47
                                    





~episode40~

















බනී ඩිනර් ගත්තා ද?




























ඔව් daddy, මන් අද මගේ යාලුවෙක් එක්ක ඩිනර් අවූට් එකකට ගියා!
එයා ඇත්තටම හුරුබුටී , අහිංසක ,විහිළුකාර කෙනෙක්!




























ඔයාලා කනවා ඇරෙන්න
වෙන මුකුත් කරේ නැ නේද?
වැඩියේ ආශ්‍රයට යන්න එපා!





























ඔයාට බැහැ මගේ ජීවිතයට
ඇගිලි ගහන්න daddy!

























බනී කොහොමද එහෙම
කියන්නේ? බනී මගේ නම් මම
බනී ගේ dad නම් එකෙන්
කියවෙන්නේ you are mine!
Only mine!!!okay!


























Daddy කොහොමද එහෙම
කියන්නේ! මට ඕන කෙනෙක්
එක්ක කතා කරන්න පුළුවන්
මට ඕන කෙනෙක්
එක්ක ඉන්න පුළුවන්!
I'm not yours!














Jungkook pov


ෆෝන් එක අමුතු හිතේ සතුටක් එක්කම පැත්තකින් තියපු මම කෙලින්ම ඇවිදගෙන ගියේ කීචන් අයිලන්ඩ් එකේ හදලා තියපු රාමෙන් කප් එක ගන්න.



රාමෙන් කප් ඒකත් එක්ක කිම්චි ටිකක් බොල් එකකට දාගත්ත මම ආයෙමත් ඩීනරින් ටේබල් එකට ඇවිල්ලා ඉඳ ගෙන රමෙන් එකෙන් ලොකු කටක් පුරවලා කෑවේ කාලා ආවා වුණා ට ගෙට ගොඩ වෙද්දි ම බඩ ආයෙමත් බොර බොර ගාපු නිසා!






කිම්චි කෑල්ලක් කටේ ඔබා ගන්න ගමන් මම ආයෙමත් ෆෝන් එක ඔන් කරලා ටේ හ්යුන්ග් මායි text කරපු එක පැත්තේ ගියා.









1miss call
2miss call
4 video call






"ඕහ් හෝ මොකද මේ මිස්ටර් කිම්! සෙකට්‍රී ජියෝන් ගැන වත් නැති උනන්දුවක් නේ මිස්ටර් බනී ගැන තියෙන්නේ!" කියලා තමාට ම කියාගත්තු ජන්කුක් තොල් අග හිනාවක් රදවා ගන්න ගමන් වම් අතින් ෆෝන් එකේ කි බෝඩ් එකෙන් text කරන්න ගත්තේ දකුණු අතෙන් චෝප්ස් ස්ටික් එක අල්ලන් රමෙන් එක එකතු කරන ගමන්.







ටේ හ්යුන්ග් ඔන්ලයින් ඉදලත් කිසි ම text එකක් නැති නිසා ස්ක්‍රීන් ඒක ඔෆ් කරලා ආයෙමත් රාමෙන් එකට අවධානය යොමු කරපු ජන්කුක් කට පුරවලා කටක් කන ගමන් කප් ඒක අතට ගත්තේ සුප් ඒක වගේ ඉතුරු එකතු වෙලා තියෙන හොද්දෙන් ටිකක් බොන්න කියලයි!







ඒත් ඒක පාරට ම ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි රාමෙන් එක කටේ තියාගෙන ම ෆෝන් එක ඔන් කරලා බලන ගමන් බොල් එකේ හොදි ටිකක් බීපු ජන්කුක් ඊළග මොහොතේ කටේ තිබුණු ඔක්කොම කටෙන් එළියට විසි වෙලා කාහින්න ගත්තේ රාමෙන් එකේ හොදි ටික බාගෙට පිට උගුරේ ගියපු නිසයි!





















ඔයා මගේ කියලා පෙන්නන්න
මේ විදිය හොදයි!




ඔයා මගේ කියලා පෙන්නන්න මේ විදිය හොදයි!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.











Hii 👀

කලෙකට පස්සේ දුන්නා ඉතිං මගේ අත කහනවා අනේ මේක ලියන්න කියලා🙂

ඊළග එක 21+ නම් නෙවේ ඊට ලගින් යන එකක් වගේ වෙයි🙂😪

පුළුවන් වෙලාවක ආයේ දෙන්නම්!

දැන් ඉතින් විභාගේ ට දවස් 30 යි නිසා බිසී🙂💔




Geethi

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now