⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

3.5K 481 32
                                    

~episode 03 - part 01~

කාමරේ කොනට වෙන්න තිබුණු සෝෆා එකේ ඉඳ ගන්න ගමන් විස්කි වීදුරුවක තොල ගාමින් උන්නු ටේ හ්යුන්ග් කල්පනා කලේ හොසොක් දුන්නු කාඩ් එක ගැන!

ටික වෙලාවක් ටිපෝ එක උඩ තිබුණු කාඩ් එක දිහා බලන ගමන් විස්කි වීදුරුව එක හුස්මට බීලා දාපු ටේ හ්යුන්ග් බ්ලැක් කලර් කාඩ් ඒක අරන් ඉස්සරහා හෝසොක් ගේ විසිට් කාඩ් එකක් නිසා ආයෙමත් විටිපස්ස බැලුවා....

එකේ නිල් පාට පෑනකින් ලියලා තිබුණු නම්බර් ඒක දිහා ටිකක් වෙලා බලන් හිටපු ටේ හ්යුන්ග් ෆෝන් එක අතට අරන් හෝසොක් දුන්නු නම්බර් එක ට msg එකක් දැම්මා...

Hi ඔයා කුක් ද? ඔයා තාමත් ඔයා කරන වැඩේ කරනවා ද? මට මේ මොකද මේ...girlfriend කෙනෙක් හරි ඒ වගේ කෙනෙක් හොයනවා...! හැබැයි බොරුවට!

සමාවන්න! ඔබ සොයනා පරිදි කාර්යන් අප සිදුකරන්නේ නැත!
මෙය sugar daddy service
එකකි නැතුව ආදරවන්තයින්
සොයා දෙන මංගල කිංකිණි
ඇඩ් එකක්
නොවේ!













































හම්මේ ඕතර් ට පිස්සු තද වෙලා ඉන්නේ😂💔

මංගල කිංකිණි ගීති හොල්මණී එඩිෂන් ඔබත් ඔබේ සහායකයා සහයකාවිය සොයන්නේද? එසේනම් ඔබ පැමිණ ඇත්තේ නියම ස්ථානයට! පැමිණෙන්න ඔබේ කැමැත්ත පරිදි ඔබේ සහයකවිය / සහායකයා අප සොයා දෙන්නම් ජීවිතය ලෙප්ට් වෙන්නම😂💔

මට පිස්සු ගණන් ගන්න එපා සාහෝ!

මේ ep 3 part 1 හොඳේ part 2 හෙට දෙන්නම්👀

_Geethi_



𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Hikayelerin yaşadığı yer. Şimdi keşfedin