⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.8K 353 21
                                    

~episode 26~

Ceo ෂිට් එකට බර වෙලා ඉදගෙන ඉන්න ටේ හ්යුන්ග් කොණ්ඩෙ ඇදගන්න ගමන්" මම මොකද බං කරන්නේ දැන්?" කියන ගමන් ෆෝන් එක උරහිසේ ගහගන්න ගමන් ඇස් වහගත්ත.




📲


"මොනවා කරන්නද ! මම කිව්ව විදියට වැඩ කළා නම් ඕක ඔච්චර අවුලක් වෙන්නෙ නෑ! ඒත් දැන් තව වෙලා තියෙනවා නේ කොහොම හරි අහපන් !"









".හ්ම්...හරි බං..!"










"එහෙනම් මම තියන්නම් බං මම මේ මිස්ටර් චෝයි ගේ ෆයිල් එකේ ප්‍රෝබ්ලම් එකක් හදන ගමන්!"







No one pov

ලයින් ඒක එහා පැත්තෙන් හොසොක් කට් කරනකොට ෆෝන් එක කනේ ගහගෙන එහෙන්මම ඇස් වහගෙන බර හුස්මක් පහළ දාන ගමන් ටේ හ්යුන්ග් හිතුවේ ඊළඟට මොකද කරන්නේ කියලා,

එක අතකට අප්පා ගෙන ප්‍රශ්න, අනික් පැත්තෙන් ඒ ප්‍රශ්නෙ ට උත්තර තිබුණත් එක විසද ගන්න බැරි කම! මේ හැමදේම එක මොහොතක් හිතපු ටේ හ්යුන්ග් " හොසොක් කියන දේ කරලා බලමු! " කියන ගමන් උරහිසේ ගහගෙන උන්නු ෆෝන් එක අතට ගත්තා...



~||~


ශික්! කෝ බං මේ මිනිහා! මම සුපුරුදු කැෆේ එකේ ඉඳ ගන්න තැන ඉඳගන්න ගමන් බැලුවේ කිචන් එක ඇතුලට ගියපු මිනිහා තව නැති නිසයි.



ෆෝන් එක කරකවන ගමන් එළිය පෙන්න තිබුණු ජනේලෙන් එළිය බල බල ඉද්දී ෆෝන් ඒක එක පාරට වයිබ්‍රේට් වුණේ මම නිකමට ෆෝන් එක බලද්දී.



"Daddy ගෙන් text එකක්!"කියලා නොදනිම ජන්කුක් ගේ කටින් පිට වෙද්දි මුළු මුණම කවදාවත් නැති සතුටකින් පිරිලා යන විදිය ඔඩර් එකක් දෙන්න එතනට ආපු ජීමින් දැක්කා!





බනී මොකද කරන්නේ?







යාලුවෙක් හම්බෙන්න කැෆේ
එකකට ආවා daddy!








ම්ම්හ්..බනී! මට උදව් කරන්න
පුළුවන් ද?













මොකකට daddy?







එක ලොකු කතාවක් බනී!
මට ඔයාව හම්බෙන්න බැරිද?












Daddy දන්නවා නේ මගේ නීති! ඉතින්!?













ඒත් බනී මට මේක හම්බෙලා ම
කතා කරන්න ඕනේ නේ!ඕනේ නම්
මම එකට ගෙවන්නම්!






















නැහැ! එහෙම ඕනේ නැ daddy හෙට වගේ හම්බෙමු එහෙනම්!



















ඒත් බනී මට හෙට වෙන්න
කලින් මේ දේවල් ඔයාට
කියන්න ඕනේ!






















ම්ම්ම්ම්...එකත් එහෙමද ! Daddy
මේ වෙලේ කොහෙද ඉන්නේ?











ඔෆිස් එකේ!













Daddy ට ළග ප්ලේස් එකක් කියන්න මම එන්නම්!
















එහෙම ඕනේ නැ බනී! බනී ඉන්න
තැන කියන්න මම එන්නම් !


















ඒත් !











එක කමක් නැ බනී!












ඕකෙ ! මම ලොකේෂන් දාන්නම්
daddy!












ඕකෙ බනී ! මම පෑයෙන් ඔතන!













Text එක කලෝස් කරපු ජන්කුක් ඉදගෙන උන්න තැනින් නැගිට න ගමන් කශියාර් එක ලඟට ගියේ ජිමින් ව බලාපොරොත්තුවෙන්!









"ජිමින්, මට කිය කිය ඉන්න වෙලාවක් නෑ! මම දැන් යනවා ටිකක් ඉස්සර තියෙන පාර්ක් එකට! උබ පරිස්සමෙන් ගෙදර පලයන් මම ටැක්සි ඒකක යන්නම් මගේ ගෙදර!"











"අහ්...ඕකෙ..පරිස්සමෙන් ගිහින් වරෙන් බං!"














"ඕකෙ!"










අද දෙන්න නෙවේ හිටියේ!

ඒත් කමක් නැ කියලා දුන්නා!

හෙට කොටසේ මම මේ දෙන්නව මුන ගස්සනවා ළමයි!

මේක තව පටන් ගත්තා විතරයි හැබැයි!

හි හි

_geethi_

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now