⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.8K 316 32
                                    

~episode 33~

*

*

*

*

*

*

*

*

*

*


*

"ටේ හ්යුන්ග් නා......."







හොසොක් දොරත් කඩාගෙන ම ටේ හ්යුන්ග් ගේ කාමරේට ආවේ සර්වන්ට් ලා "පොඩි මහත්තයා කාටවත් ඇතුලට එන්න දෙන්න එපා කිව්වා " කියලා කියනකොට.







සර්වන්ට් ලා කියපු කිසි දෙයක් කනකට නොගත්තූ හොසොක් දොරත්කඩාගෙන ම ආවේ ඔෆිස් එකේ දී වැහුණු යකා එයාගේ හල්මොනි ද කියලා දැන ගන්න.




ඒත් හොසොක් අහන්න ආපු දෙත් අමතක වුණේ ටේ හ්යුන්ග් හිටපු විදියට.




වයින් ග්ලාස් එකක් බෙඩ් ටේබල් එක උඩ තියෙද්දී බාගෙට කඩාගෙන වැටිලා තියෙන බාත් රොබ් එක පිටින් ඇදේ උන්නු ටේ හ්යුන්ග් ගේ ඇස් මාත් වෙලා තිබුණා වගේම හොසොක් ගේ වෙලාවට ඩුවට් එකෙන් යටි කය වැහිලා තිබුණා.








මේ දිහා පුදුමෙන් බලාගෙන උන්නු හොසොක් කතා කරන්න හදනකොට ම වයින් ග්ලාස් එක අරගෙන අන්තිම ටික එක හුස්මට ටේ හ්යුන්ග් බිව්වා.







"ටේ හ්යුන්ග්!"








හෙඩ් බෝඩ් එකේ ම ඔලුව ගාහගත්තු ටේ හ්යුන්ග් බාගෙට මාත් වෙලා තියෙන ඇස් වලින් හොසොක් දිහා බලන ගමන් "ම්ම්ම්ම්"









ටේ හ්යුන්ග් ගේ ඇස් වල මේ වෙලේ තියෙන මත් ගතිය වගේම මේ වෙලේ මේ සිහියෙන් නෙවේ ඉන්නේ කියලා තේරුම් ගත්ත හොසොක් ටේ හ්යුන්ග් ලඟට ගිහින් බාත් රොබ් එක හදන ගමන් එක අතක් උරහිසට දාගත්තේ ටේ හ්යුන්ග් ව වොෂ් රූම් එකට ගෙනියලා ටබ් එකේ ඔබනවා කියලා හිතාගෙන!








No one pov

ටේ හ්යුන්ග් ලඟට ආපු හොසොක් ටේ හ්යුන්ග් ව කෙලින් කරන්න හදන කොට ටේ හ්යුන්ග් හොසොක් ව ඇදලා තමාගේ පපුව උඩ ට වට්ටගත්තේ හොසොක් ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දී.





𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦حيث تعيش القصص. اكتشف الآن