⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.8K 338 28
                                    

~episode 31~











එන මග පුරාවටම විහිළු කර කර ආවේ ටේ හ්යුන්ග් ගේ ගෙදර, ටේ හ්යුන්ග් ව ගෙදරින් බස්සන ගමන් යන්න ලෑස්ති වුණු හොසොක් කාර් එකේ ටේ හ්යුන්ග්ගේ පැත්තේ ශටර් එක අරින ගමන් කාර් ඒක ඇතුලේ ඉඳන් ම ටේ හ්යුන්ග් ට කතා කළා.










"ටේයා..."













ඇතුලට යන්න හදපු ටේ හ්යුන්ග් නැවතිලා ශාටර් එක දිහා බැලුවේ "මොකද?" කියලා අහන්න වගේ, මොකද අද දවසට දුක් වුණු සිදුවීම් ගොඩක් වගේම ලාජ්ජාවට ලක් වුණු සිදුවීම් ගොඩක් වුණු නිසා කොල්ලාට ටිකක් කේන්ති ගිහින් හිටියේ!














"හෙට උදේට සප්‍රයිස් එකක් තියෙනවා වරෙන් උදෙන් ම!"කියන ගමන් හොසොක් වාහනේ ස්ටාට් කරන් යන්න ගියේ ටේ හ්යුන්ග් "තවත් මාරලයක් ද දන්නේ නෑ?" කියන ගමන් ගේ ඇතුලට යද්දී!








⛓️Next day⛓️




වෙනදා වගේම උදේම නැගිටලා උදේ වෙන්න ඕන වැඩ ටික වෙලා ඉවර වුණා ට පස්සේ , පුරුදු විදියට ග්‍රේ කලර් ඔෆිස් ට්‍රවුසර් එකක් එක්ක බ්ලැක් චනෙල් බෙල්ට් එකක් දාපු ටේ හ්යුන්ග් බ්ලැක් gucci ශර්ට් එකක් ඇදලා ග්‍ර්‍රේ කලර් බ්ලේසර් එකක් අතට ගන්න ගමන් තමාගේ කාර් කී එක වගේම ඔෆිස් බෑග් එක අරන් ගෙදරින් පිට වුණේ සේවන්ට් ලා වෙනදා වගේම උදේම වැඩ කරන්න පටන් ගන්නකොට.






*


































*






















































*
















































ඔෆිස් එකට ආපු හැටියේ තමාගේ ceo room එකට ගියපු ටේ හ්යුන්ග් ඔෆ්ස් බෑග් එක වගේම අතේ තිබුණු බ්ලෙසර් එක ඔෆිස් රුම් එකේ කොනක තියෙන සෝෆා එක උඩින් තියෙන ගමන් ශර්ට් එකේ බටන් දෙකක් ගලවලා, අත් දෙකේ තිබුණු බටන් ගලවලා නාමගත්තේ අද ගොඩක් වැඩ තියෙන දවසක් කියලා ටේ හ්යුන්ග් ගේ ඩේලි ශැඩුවල් එකේ තිබුණු නිසා.






_ _ _ _ _ _




No one pov



මැනේජ්මන්ට් සොසයිටි එකෙන් ලැබුණු කළෙක්ෂන් ෆයිල් එකක් සයින් කරන්න තිබුණු නිසා පිටුවක් නැර හැම දේම කියවපු ටේ හ්යුන්ග් ෆයිල් එකේ ගොඩක් තැන් වල ප්‍රයිස් එක වගේම කාලෙක්ෂන් වල ඊරෝස් දැක්කා, මේ ගැන හොයලා බලන්න ඕනේ නිසා ම ඔෆිස් ෆෝන් එකෙන් කෙලින් ම කෝල් කලේ හොසොක් ට.









"යොබුසයෝ හොසොක්! දැන් ම මගේ ඔෆිස් එකට!" කියන ගමන් ෆෝන් එක තිබ්බ ටේ හ්යුන්ග් ආයේ ආයෙමත් චෙක් කරන්න ගත්තේ තව මොනාහරි මග හැරිලා තියෙනවා ද කියලයි!








20min later


විනාඩි 20 ක් තිස්සේ ටේ හ්යුන්ග් බලන් ඉන්නේ හොසොක් එනකම්,එකම ෆ්ලෝර් එකේ කොනේ ම තියෙන ceo ගේ ඔෆිස් එකට විනාඩි විස්සක් තියා විනාඩි 5 ක් යන්නේ නැති කොට අද හොසොක් පරක්කු වුණු එක ගැන පුදුමයක් වගේ ම කේන්තියක් ආවේ මේ වැඩේ මේ දැන් ම චෙක් කරන්න ඕන වැඩක් නිසයි!











ඔෆිස් රුම් එකේ ඩෝ එක දිහා ඇස් යවපු ටේ හ්යුන්ග් ආයෙමත් ෆයිල් එක දිහා බලන ගමන් කේන්තියෙන් ෆයිල් එක මෙසේ උඩින් තිබ්බේ තවත් ෆයිල් එකක් අතට ගන්න ගමන්.









_ _ _










අලුත් ෆයිල් ඒක චෙක් කර කර ඉන්නකොට රූම් එකේ දොර අරුණත් එක්කම ඒ දිහා බැලුවේ වත් නැති ටේ හ්යුන්ග් කෑ ගහන්න ගත්තේ මේ වෙලේ හොසොක් ඇරෙන්න වෙන කෙනෙක් නොයන බව දාන්න නිසාමයි!











"යාහ්!!!!!! වෙලාවට එන්න බැරි ද තමුසෙට? දැන් බලවනව විනාඩි 28ක් පරක්කුයි ත -" කියන ගමන් ඉස්සරහා බලද්දී කියන්න ගිය වචන අමතක වුණේ ඇවිල්ලා ඉන්න කෙනා දැක්කාමයි! "තමුන්? තමුන් කොහෙන්ද මෙතනට ආවේ?"
















කවුද ආවේ👀

ඊළග කොටස රෑ වෙලා දෙන්නම් හාද 🌛





තැන්ක්ස් ෆොර් 18k 🥺🎉

_geethi_





𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Tahanan ng mga kuwento. Tumuklas ngayon