⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

2.3K 386 40
                                    

~episode19~


Good morning Daddy!, ඊයේ රෑ කොහොමද! Daddy නැගිටලා
ද ඉන්නේ?ඊයේ ගොඩක්
රෑ වෙන්න ඇති නිදාගන්න
යනකොට!

ස්ක්‍රීන් ඒක දිහා බලන් උන්නු ටේ ආපු text එකට අපිට reply කළා,

ඊයේ රෑ? ඊයේ රෑ මොකද වුණේ?



Daddy ඔයට ඊයේ රෑ වුණුදෙවල් ඇත්තටම මතක නැද්ද?



ඇස් දෙක කසලා ආයෙමත් ස්ක්‍රීන් එක දිහා බාලපු ටේ ,
ඇයි ඊයේ රෑ මොකක් හරි දෙයක්
වුණා ද?






Omg daddy ඔයට කිසිම දෙයක් මතක නැද්ද?






No one pov

ටේ හ්යුන්ග් මේ වෙලේ හිටියේ ශෝක් වෙලා, ජිවිතේ කවදාවත් මේ වගේ හැගීම් වලට මුහුණ දීලා නොතිබුණු තනියම කාත් කවුරුත් නැතිව ජිවත් වුණු නිසා එයට මේ දේවල් අලුත් දේවල් වෙද්දි උදේ නැගිටිකොට හැම දේම කිව්වත් ටේ ට මතක තිබුණේ එයා නිරුවත් ව ඉඳපු එක වගේම හොසොක් ට කෝල් කරලා ඒ කෝල් එකේ අතරේ වුණු සංවාදය විතරයි!


හදිස්සියේම reply කරපු ටේ හ්යුන්ග්,
ඔයා ඔයා මොනවද බනී ඊයේ රෑ කාලේ? ඔයා ඔයා ඊයේ
මගේ කාමරේ හිටියා නේද?
ඔයා ඔයා කොහෙද
ගියේ?



මොකක් ද? නැ daddy! Daddy ට අමතකද මගේ නීතිය? No meets,
no facecam time !






ඒත් එතකොට මනා naked
වෙන්නේ කොහොමද
බනී?







Omg my sugar daddy! දැන් මට කියන්න එපා මම නිසා ඊයේ රෑ නිසා ඔයා සම්පුර්නෙන් ම naked කියලා
නම්!


බනී ගෙන් ආපු msg එකත් එක්ක ඊයේ රෑ මොකද වුණේ කියල කල්පනා කරපු ටේ හ්යුන්ග් තව අලුත් ප්‍රශනයකට උත්තර හොයන්න වුණා,ඔව් නිරුවත් වුණේ කොහොමද කියලා?


වෙච්ච දෙයක් හිතා ගන්න බැරුව ගිය ටේ හ්යුන්ග් තවත් පරක්කු නොවී වුණු දේ බණිගෙන් ම අහගන්නවා කියලා ආපි ට reply කළා,


𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now