⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.8K 340 16
                                    

~episode 27~

පුංචි පුංචි ළමයි සෙල්ලම් කරන දිහා බලාගෙන ජන්කුක් හිතුවේ , කිසිම දාක කිසිම කෙනෙක් වෙනුවෙන් ~ ආදරය ~ කියන හැඟීම දැනුනේ නැති දරදඬු හදවතට දැන් ඒ දැනෙන අමුතු හැගීම,ඔව් ආදරය! කවදාවත් කතා නොකරපු , මූණවත් නොදැකපු ඒත් text වලින් පුළුවන් තරම් විකාර වැඩ කරපු ඒ මනුස්සයා ගැන!



ඇත්තටම ඒ බැඳීම හරියට ඉන්ටර්නෙට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක දැනෙන හැගීම හැබැයි ටිකක් වෙනස් ! මොකද ඒ යාළුකම , sext වලට වඩා එක ආදරයක් විදියට ජන්කුක් ගේ හිතේ දළු දාලා ඉවර නිසා..


අතේ බැදලා තිබුණු ඔරෝලොසුව දිහා බලපු ජන්කුක් බර හුස්මක් හෙලන ගමන් ගෙනපූ සයිඩ් බෑග් එකට අත දාල ගත්තේ මාස්ක් එකක්!


පළවෙනි වගේම අවසන් වතාව කියලා හිතාගත්තූ ජන්කුක් මාස්ක් එකකින් තමාගේ මුන වහගන්නත් , තමාගේ හිස වසා ගන්න තොප්පියකුත් දාගත්තා..


~||~


බනී ගෙන් වෙලාවක් හම්බුනු ගමන් ටේ හ්යුන්ග් කවදාවත් නැතුව ඔෆිස් එකේ වැඩ ටික මඟ නතර කරන ගමන් බ්ලෙසර් එකත්,කාර් කී ඒකත් අරන් කඩාගෙන ගියේ හොසොක් අත දික් කරන ගමන් කතා කරන්න හදන කොට!




තමා ලගින් දැක්කේ නැ වගේ කඩාගෙන යන ටේ හ්යුන්ග් දිහා බලන් උන්නු හොසොක්"මේ මිනිහට ඒ පාර මොන යාකෙක් වැහිලා ද?" කියන ගමන් ආයෙමත් තමාගේ බඩ අල්ලන් හිමිහිට කැබින් එකට ගියා.




_ _ _



උපරිම වේගයෙන් බනී ඒවපූ ලොකේෂන් එකට කාර් ඒක අරන් ගියේ මේ ප්‍රශ්න කොහොම හරි විසද ගන්න ඕන නිසා!



No one pov



ජන්කුක් ඒවපූ ලොකේෂන් එකට ආපු ටේ හ්යුන්ග් කාර් එක පාර්ක් කරලා සයිඩ් මිරර් එකෙන් උඩට උස්සලා තිබුණු කොන්ඩේ හදන්න ගත්තේ මිරර් එකෙන් තමාට ම හිනා වෙන ගමන්.





කාර් එකෙන් බැහැලා කාර් එක ලොක් කරපු ටේ හ්යුන්ග් තමාගේ බ්ලෙසර් එක අතින් ගසලා ගානට හදාගෙන පාර්ක් එක ඇතුල ට යන්න ගියා.




𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now