⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

2K 347 8
                                    

~episode 23~

"මොකද උදේ කෝල් එකේදි හදිස්සියේ සද්දෙ නැතුව ගියේ?" හෝසක් ඇහිබැම උස්සලා කන්නාඩි දෙක අතරෙන් තමාගේ කැබින් එකේ සෝෆා එකේ කකුලක් උඩ කකුලක් දාගෙන ඉන්න ටේ හ්යුන්ග් ගෙන් ඇහුවා!

වැඩි දෙයක් නොහිතපු ටේ හ්යුන්ග් ෆෝන් එක ඔබන්න ගමන් හොසොක් දිහාව ත් නොබලා "ලස්සන කොල්ලෙක් දැක්කා !"කියලා කියනව ත් එක්කම දාගෙන උන්නු කන්නාඩි දෙක ගලවලා ටේබල් එකේ පැත්තකින් තියපු හොසොක් නැගිටලා ටේ හ්යුන්ග් ගාවට ගිහින් ඉඳ ගත්තා.


"ඉතින් මගේ නිවාඩු දවසේ උදේම කෝල් කරලා උදේ වරුව කාපු එක ගැන ඔය මහත්තයාට නැද්ද මුකුත් කියන්න එහෙම?" කියමින් බැරෑරුම් පෙනුමක් ආරූඪ කාරාගත්තු හොසොක් දිහා ෆෝන් එක පැත්තකින් තියන ගමන් බලාපු ටේ හ්යුන්ග් ට තේරුණා හොසොක් මේ වෙලේ නම් විහිළුවක් කරන්න නෙවේ හදන්නේ කියලා!

ඇදගෙන හිටිය ශර්ට් එකට දාගෙන තිබුණු බ්ලැක් කලර් ටයි එක බුරුල් කරන ගමන් ටේ හ්යුන්ග් "හොඳ වයින් කෝප්පයක් හරි , බ්‍රෑන්ඩී එකක් හරි පිළිගන්නවා නම් වෙච්ච දේ මුල ඉඳන් ම කියන්න පුළුවන්!" කියලා කියද්දී ඒ දේට එකග වුණා කියලා හගවන්න ටේ හ්යුන්ග් ළග ඉදගෙන හිටිය හොසොක් නැගිටලා කැබින් එකේ තියෙන මිනී කබඩ් එකක් අරාල වයින් බෝතලයක් අතට ගන්න ගමන් "2001රෙඩ් වයින් එකක් කොහොමද?" කියන ගමන් ටේ හ්යුන්ග් දිහා හැරෙද්දී සෝෆා එකේ ඇන්ද ට ඔලුව තියාගෙන එකක් අතකින් එපා කියන ගමන්" ම්ම්හ්..ඊයේ 1990 එකක් බිව්වා එක තරම් ඕක සැර නැ! ඒ නිසා එපා වෙන මොනාහරි හොසොක්!"

ආයෙමත් මුන දෙක කරන් මිනී කබඩ් එකට නැමුණු හොසොක් ගේ මුන එළිය වුණේ ගිය සතියේ යුන්ගි එද්දී අරන් ආපු බ්‍රෑන්ඩී එක දැකලා, ඒත් ඊළග මොහොතේ බ්‍රෑන්ඩී එක මෙසේ උඩින් තියලා ඉනට අත් දෙක තියාගත්තූ හොසොක් " ඈ මිනිහෝ! තමුසේ කොහොමද දාන්නේ මගේ කැබින් එකේ බ්‍රෑන්ඩී එකක් තියෙනවා කියලා?"



විදුලි වේගෙන් ඔලුව උස්සපු ටේ හ්යුන්ග් හොසොක් ට විරිත්තන ගමන්" එක වැඩක් නැ! මගෙන් වුණු දේ දැන ගන්නද ඕනේ නැත්තම් මම යන්නද?"කියලා ඇහිබැමක් උස්සන් කියද්දී " නැ හිටපන්! ඔක්කොම කියලා පලයන්!"කියන ගමන් බ්‍රෑන්ඩී ටිකක් ග්ලාස් එකකට දාලා ටේ හ්යුන්ග් ට දෙන ගමන් ටේ හ්යුන්ග් ගේ ඉස්සරහින් කකුලක් උඩ කකුලක් දාගන්න ගමන් ඇස් වලින්  කිව්වේ ~දැන් කියන්න~ කියන ගමන්.





"ම්ම්හ්....හොසොක්! මට එකම ඒක ප්‍රශ්ණයක් තියෙනවා!"



ග්ලාස් එකේ තොල ගානගමන් උන්නු හොසොක් "මොකක් ද?"

එක අතකින් ග්ලාස් එක කාලත්තන ගමන් හොසොක් දිහා බලාපු ටේ හ්යුන්ග්"මට වුණු දේ දැන ගන්න ඔයා ඔච්චර දඟලන්නේ මොකද?"


ග්ලාස් එක පැත්තකින් තියපු හොසොක් හිනා වෙන ගමන්"ඔයාගේ කතාව interesting ඒකයි!"

"ම්ම්ම්හ්...එකත් එහෙමද?"























ළමයි ,

හෙට මම බෙහෙත් විදින්න යන නිසා හෙට update නැති වෙයි!

අද උදේ දෙන්න හිටියේ ඒත් වෙලා තිබ්බේ නෑ අනේ!.

එහෙනම් මම යනවා හෙට update නැ ආයේ පුළුවන් වුණු ගමන් දෙන්නම්!

_Geethi_

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now