⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

3.5K 498 55
                                    

~Episode 3 -last part~

හොසොක් දැන් තුන් පාරකට වඩා රීන්ග් වුණු තමාගේ ෆෝන් එක අතට ගන්න ගමන් බැලුවේ කවුද කියලා මේ මහා රෑ වැඩක් කරගන්න දෙන්නේ නැති! ඒත් එක්කම වැඩේ ට කරදර කරන කරදර කාරයා විදියට හොසොක් ට හිතා ගන්න පුළුවන් වුණා ආයෙමත් ෆෝන් එකේ කෝල් ID එකට ආපු කෙනා ගෙන්! වෙන කවුද ඉතිං, ටේ හ්යුන්ග් මිසක්!

එහා පැත්තේ ඉදගෙන yoongi කරන දේවල් වලට තොල හපාගන්න ගමන් යන්තම් කේදිරිල්ලක් පිට වෙන්න නොදී "මොකද මනුස්සයෝ කෝල් කරන්නේ...මේ..හ්..මහා රෑ..හ්.....මම...ම්ම්ම්ම්..මේ වෙලේ...බිසී...!"









"බිසී!හහ්.....තමුසේ කාගේ නම්බර් එකද ඕයි මට දුන්නේ!!!!!"














"ම්ම්හ්...ම්ම්ම්..හ්ම්ම්ම්"



"යාහ්!!!!!! ජන්ග් හොසොක්!!!!! මට උත්තර දෙනවා මුලින්!!!!"





"විනාඩි 5 ක් දෙන්න baby මේ කොටියෙක් කුලප්පු වෙලා!"








"විනාඩි 5 යි හා -"





"තැන්ක්ස් මිස්ටර් meow!

තමුසේ මොකද්ද ඕයි ඒ දුන්නු නම්බර් එක?"






"දැන් මොකක් ද ප්‍රශ්නේ!?"




"ප්‍රශ්නේ? මම ඇහුවා ඔයා තාමත් fake girlfriend හරි මොනාහරි ජොබ් එකක් කරනවා ද මම එහෙම කෙනෙක් හොයනවා කියලා! ඒත් එහෙම නෑ කිව්වා!"





"ඉතින් එච්චර ද කිව්වේ!?"



"ඔව් ආ ආර තව daddy mommy සර්විස් එකක් විතරලු කරන්නේ මොකක් ද කිව්වා!මොකක් ද බං ඒ!?"



Yoongi දිහා ඇහිබැම ක් ලොකු කරන් බලපු හොසොක් කපටි සිංහයා වගේ මුණත් හදන් ~ දෙන්නම් අද ටේ හ්යුන්ග් ට ගුලියක් අඹරලා දෙපටින් යන්න~ කියලා කටකොනේ හිනාවක් දැම්මේ yoongi ට හොසොක් කරන්න යන දේ ලාවට වගේ තේරෙද්දි!







"අහ් ටේ හ්යුන්ග්නා...ඒ කියන්නෙත් fake girlfriend සර්විස් එකම තමා!නම පොඩ්ඩක් update වෙලා එච්චරයි!"







"අහ් එහෙමද ඒ කියන්නේ එයාට කන්න අරන් දෙන්න,ඇදුම් අරන් දෙන්න ඔය වගේ නිකං එයා මගේ කෙල්ල වගේ රඟපාන්න නේ ඕනේ!?"










ලයින් එකේ එහා පැත්තේ හිටපු හොසොක් ට නම් තවත් හිනාව කාගෙන ඉන්න එක කරන්න බැරි වැඩක් ඒත් ඉතින් පටන් ගත්තු වැඩේ මගින් නතර කරන පුරුද්දක් නැති නිසා "ඔව් ඔව් ඔය කොල්ලාට තේරිලා තියෙන්නේ! එහෙම තමා! තව හොදට රඟපාන්න ! ඒ කෙනාව flw කරන්න!"








"අහ් හරි! එහෙනම් මම යනවා එයා කියන දෙයක් කරන්න එහෙනම් සමාවෙන්න ඕනේ ඔයා ට මේ මහා රෑ කරදර කළා ට!'






"අහ් ඒක මොකක්ද ටේ හ්යුන්ග්නා... දැන් ඕක තියපන් මට වැඩ ක් තියෙනවා ඉවර කරන්න!"ඒත් එක්කම ටේ හ්යුන්ග් කෝල් එක තිබ්බේ හොසොක් එයාගේ එහා පැත්තේ හිටිය yoongi ට කතා කරලා නතර කරපු තැනින් පටන් ගන්න කියද්දී!




ඒත් එක්කම අනික් පැත්තට msg බෝඩ් එක ඕපන් කරපු ටේ හ්යුන්ග් ආයෙමත් එකට reply කරන්න ගත්තා!




ඔව්! මම අදහස් කාලෙත් ඒ සර්විස් ඒක ගැන තමා! මට දැන ගන්න පුළුවන් ද තාමත් ඔයා ඒ වැඩේ කරනවා ද එතකොට ඔයා ට pay කරන්නේ කොහොමද කියලා?



පළවෙනි වතාවට මෙහෙම දේකට ඒකත් fake girl කෙනෙක් ව හොයන නිසා ද කොහෙද මට හරි අමුතුයි! ආ එයා girl කෙනෙක් නෙවේ නේද? Boy කෙනෙක් නේ! ඒකත් හොඳයි යාළුවෝ වගේ ඉන්න පුළුවන්! ඔය වගේ ගොඩක් දේවල් හිත හිත ඉන්නකොට එක පාරට ම ටේබල් එක උඩ තිබ්බ මගේ ෆෝන් එක වයිබ්‍රේට් වුණේ msg එකක් වෙන්න ඇති කියලා මගේ හිත කියද්දී,ඔව් msg එකක්!

It's always open,300$ per month,
ඔයා ට ඒ විදියට දිගටම
pay කරන්න පුළුවන්
නම් ඔයා මගේ
daddy වෙයි!

Daddy!?? අහ් ඔව් හොසොක් කිව්වේ මේක update වෙලා කියලා boyfriend ට දැන් කියන්නේ daddy ලු !

ඕහ් හරි එහෙනම්! මම මේ දැන් ම ඔයා ට pay කරන්නම්!








































හම්මෝ ඉතිං tae හෙන මෝඩයා!

මම ගියා ඔන්න මට පිස්සු මේක ලියල😂💔



_Geethi_


𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now