⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

2.2K 378 13
                                    

~episode 20~

මේල් වොෂ් රූම් එක එක ඇතුලට ගිය සූගා දැක්කා එයාගේ පැත්ත ට තොල් අග හිනාවක් රදවාගෙන සින්ක් එකේ මිරර් එකෙන් බලන් ඉන්න ජිමින් ව, ආපි ට කට කොනේ හිනාවකින් ජිමින් ට සංග්‍රහ කරපු සුගා ජිමින් ඉන්න දිහාවට යන්න ගත්තා.



අත හොඳ හොඳ හිටිය ජිමින් එයාගේ දිහාවට එකපාරටම එන සුගා දිහා ඇස් පිය නොගහා බලන් ඉද්දී අඩියට දෙකට ජිමින් ගාවට ආපු සුගා ජිමින් හිතන්නත් කලින් ජිමින් ගේ පුංචි ඉනෙන් අත දාලා තමාගේ ඇග ට තද කරගත්තා.




ලා අළු පාට පිරුණු ඇස් දෙක ලොකු කරගන්න ගමන් ,
"මෝ...මොකද... මේ..?"








පිම්බිච්ච ජිමින් ගේ රෝස රතු තොල් වල මහපට ඇගිල්ල ගෙනියන ගමන් සැරෙන් සැරේ ඇස් දිහා බලමින් ,
"ශ්...බේබි ඩෝල්...ඔයා මාව ගොඩක් පරීක්ෂා කළා නේද...ම්ම්ම්ම්....දැන් ඇති! තවත් බැ ඉවසන් ඉන්න" කියන ගමන් සින්ක් එකට හේත්තු කරාගත්තු සුගා ජිමින් ගේ තොල් වලට බර වෙන්න ගියත් ජිමින් තමාගේ මුන අහකට කරගන්න ගමන් ඇස් තද කරලා වාහගත්තා, ජිමින්  බයෙන් ඇස් වහන් ඉන්න විදිය දැක්ක සුගා පුංචි හිනාවකින් මුන සරසගන්න ගමන් පැත්තක කරලා තිබුණු මුන එයාගේ පැත්ත ට කරගන්න ගමන් හිතන්නේ නැති විදියට නලලට හාද්දක් දීලා එතනින් යන්න ගියා.

No one pov

උණුසුම් සුසුමක් මූණට වැටෙනවා ත් එක්කම ගොඩක් තදින් ඇස් වගාගත්තු ජිමින් එක පාරට ම ඇස් ඇරියේ ඒ වැදුණු හුස්ම නැති වෙනවත් එක්ක වගේ, ඊළග මොහොතේ එයාගේ මාස ගානක ආදරේ එයා ට ලං වුණු එකට දැනුනු සතුටට මුළු මුනම රතු කරගන්න ගමන් ජිමින් shop එකෙන් එලියට ගිහින් එයාගේ කාර් ඒක නැග ගත්තේ හියක වේගෙන්!

ජිමින් ගේ රතු වුණු මුන වගේම කඩාගෙන දුවන ජිමින් දිහා තමාගේ කාර් ඒක ඇතුලේ ඉඳන් බලන් උන්නු සුගා ගේ කටින් නිකං ම වගේ පිට වුණේ "හුරතල්!"




Meanwhile sugar daddy taehyung  pov



බනී , මම දැන් වොෂ් එකක් දාගන්න යනවා බනී ට මහන්සි නම්
පොඩ්ඩක් වොෂ් අප් වෙලා
නිදා ගන්න!
~send~


𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now