⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.9K 346 28
                                    

~ bounce episode for 13k ~


"හොසොක්!!!!!!!!!!!!!"


කැබින් එකේ දොර කඩාගෙන ආපු ටේ හ්යුන්ග් දිහා හොසොක් බලන් හිටියේ පපුවට අතකුත් තියාගෙන ගල් ගැහිලා!



තමාගේ එකම මිත්‍රයා ඉන්න විදිය දැකපු ටේ හ්යුන්ග් "මොකද බං ඔය?" කියලා අහන ගමන් ආවේ හොසොක් ලඟට.




හැට ට හැටේ රවපු හොසොක්"තෝ මගේ අලුතෙන් දාපු දොරත් ගලවලා මේ පාර නතර වෙන්නේ! " කියලා කියද්දී ටේ හ්යුන්ග් කරේ හොසොක් දිහා බලන් හිනා වුණු එක විතරයි.





"ඉතින් මොකෝ සීන් ඒක?" කියන ගමන් හොසොක් ෆයිල් එක පැත්තකින් තියද්දී ටේ හ්යුන්ග් හොසොක් ගේ ඉස්සරහින් තිබුණු පුටුවක වාඩි වුණේ මුණේ මල් හතේ හිනාවක් තියාගෙන!








"බනී කැමති වුණා!"













"මොකටද?"






"වැඩේ ට!"





Wtf සප්ප්‍රයිස් පෙනුමකින් මුන හඩගත්තු හොසොක් තමාගේ අත කොනිත්ත ගත්තේ අදහගන්න බැරුව ගිය නිසා!

හොසොක් ගේ හැසිරීම දිහා බලන් උන්නු ටේ හ්යුන්ග් හෙන ලොකු වැඩක් කළා වගේ " ප්‍රවුඩ් මයී සෙල්ප්" කියලා කිව්වේ හොසොක් ගොන් හිනාව ක් දාද්දී.







"ගහෙන් ගෙඩිය වැටුණා වගේ කියන්නේ නැතුව ඔක්කොම කියපං කෝ හරියට!" කියලා හොසොක් කියද්දී ටේ හ්යුන්ග් නැගිටලා යන්න ගියේ "ම්ම්ම්හ්... දැන් ම නෙවේ!" කියලා කියගෙනමයි.







ඇහිබැම අකුල ගත්තු හොසොක්"මේ මිනිහට මොන යකෙක් වැහිලා ද මන්දා මේ දවස් වල!" කියන ගමන් ආයෙමත් ඇස් යැව්වේ නතර කරපු ෆයිල් ඒක දිහාවට!















ඔයාලටත් එක්ක තාම කිව්වේ!

එයාලා කතා කරපු ටික දැන් ම කියන්නේ නෑ!

හි හි...

ආයේ හෙට දෙන්නම් හොඳේ!

අක්කා ගෙන් විසුමක් නැ මේකේ update දෙන්න කියලා😑💔

_geethi_

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now