⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.5K 283 15
                                    

~episode 36~

බොල ඇස් දෙකත් ලොකු කරගත්ත ජන්කුක් පුදුමයෙන් තමා ළඟට එන ටිකක් වයසක පුද්ගලයා දිහාත් ඔහුගේ විටී පසින් පැමිණෙන තරුණයා දිහාත් බලන ගමන්,
"ඔ......ඔයා....?"






තොල් මත ලස්සන හිනාවකින් සරසගත්තු මැදි වයසේ පුද්ගලයා ජන්කුක් දිහා බලන ගමන්,
"ඕහ් පුතා ඔයා කොහෙද මෙහෙ?"





වට පිට බලන ගමන් කලබලෙන් උන්නු ජන්කුක්"මම මේ -" කතා කරන්න හැදුවත් කතා කරන්න බැරි වුණේ ආයෙමත් ඒ මැදි වයසක් පෙනෙන පුද්ගලයා කතා කරන්න ගත්තු නිසයි!







"ම්ම්ම්ම්...මේ වෙලේ වැඩක් නැති එකේ අපි යන් මේ ළග කොහේ හරි පුතා කැමති තැනකට!"











දේකට නැමිලා ආචාර කරපු ජන්කුක්
"අනේ මිස්ටර් එච්චර කරදර වෙන්න ඕනි නැ!"







"එහෙම කියලා බැහැ නේ! පුතාට කියන්න විශේෂ දේකුත් තියෙනවා!"







ඒත් එක්කම විටිපස්ස හැරුණු පුද්ගලයා අත් ඔරෝලෝසුව දිහා බලන ගමන්,
" ම්ම්ම්ම් සෙකෙට්‍රී ජින්!"









"යේස් සර්!"




කට කොනේ මද සිනාවක් රදව ගන්න ගමන් ,
"විහිළුවක් කලේ කොල්ලො! මේ ළග කොහෙද හොඳ ම ප්ලේස් ඒක! "








"අම්... මේ ළග කැෆේ එකක් එහෙම තියෙනවා සර් තව -"











ජින් ට තට්ටුවක් දාලා ආයෙමත් ජන්කුක් දිහාවට හැරෙන ගමන්,
"සර් කියන්න එපා කොල්ලො විහිළුවක් කලේ ඔය කියන තැනට යන් ! එන්න පුතා !"










"ඒත් මිස්ටර් මේ !"












"කිව්වම අහලා එන්න කොල්ලො!" කියන ගමන් ජන්කුක් ගේ කරට අත දාගෙන කාර් ඒක ලඟට එක්කන් ගියේ ජන්කුක් ගේ ෆෝන් එක කලිසම ඇතුලේ වයිබ්‍රේට් වෙද්දි!









_ _ _ _ _

මහලොකු සෙනඟක් ගැවසෙන්නේ නැති පුංචි පහේ කැෆේ ඒකක කොනක තිබුණු ටේබල් ඒකක මුහුණත මුහුණලා දෙන්නත් එක්කම ඉඳ ගත්තා, ඒ වගේම මැදි වයසේ පුද්ගලයාගේ එහා පැත්තෙන් සෙකට්‍රී ජින් හිටන් හිටියේ අත් දෙක විටිපස්ස ට තියාගෙන හරියට ගාඩ් කෙනෙක් වගේ!



"ඉතිං පුතා! කොලේජ් එකේ වැඩ එහෙම කොහොමද?ම්ම්ම්ම්...තව අද මොකෝ කිම් කෝපරේෂන් එක පැත්තේ ? කාව හරි හම්බෙන්නේ ද?"












අතේ තිබුණු කෝපි කෝප්පය පැත්තකින් තියන ගමන් " කැම්පස් එකේ වැඩ නම් හොදින් කෙරීගෙන යනවා ම්ම්ම්ම් - "






"කිම් අප්පා කියන්න පුතා !"








ඇස් දෙකත් ලොකු කරගන්න ගමන් "මෝ...මොකක් ! කිම්.. අප්පා....!? ඒත්!!! ඒත් මම කොහොමද?"







ජන්කුක් දිහා හිනා වෙලා බලන ගමන් " ඔව් පුතා! ඔයා ව මම හම්බෙන්න කැම්පස් එක ලඟට දවස් කිහිපයක් ම ආවේ ඒත් හරි ගියේ නෑ නේ!"















"ඒත් ඒත්..මිස්ටර් කිම්... මාව හම්බෙන්න එච්චර උවමනාවක්?"













කෝපි කෝප්පේ තොල ගාන ගමන් උන්නු මිස්ටර් කිම් " ඔව් පුතා එක ගොඩක් වැදගත් දෙයක්! විශේෂයෙන් ම මගේ පුතා ගැන!"











~||~








"කෝ අප්පා කුක්කා! ඕන වෙලේට මේ මිනිහා එන්නේ නැති හැටි විතරක් ! හා තඩියා!"


ජීමින් ෆෝන් එක දිහා බල බල තමාට ම කුටු කුටු ගාන ගමන් කියා ගත්තේ පාර දිහා සැරෙන් සැරේ බලන ගමන්.


No one pov

පැය බාගයක් ගිහිල්ලත් මිනිහා නැති නිසා මොකක් හරි කරදරයක් ද දන්නේ නෑ කියලා හිතුව ජීමින් බයික් එකේ ජකට් ඒක ඇදගෙන හේල්මට් එක අරන් දාගන්න යනවාත් එක්කම එතනට ආපු කෙනෙක් හෙල්මට් එක ඇදලා ගන්න ගමන් " හෙයි ස්විටි!" කියලා කිව්වේ ජිමින් පුදුමෙන් ඒ කෙනා දිහා බලන් ඉද්දී!























හෙයි!

මාව මතක ද මන්දා කට්ටියට?

හි හි කොහොමද ඉතින්!

මම මේක ඊයේ ලිය ලිය ඉද්දිම නින්ද ගියා කියන්න කෝ😁

අනික ඊයේ පන්ති අනී අද උදෙත් පන්ති තිබ්බා දැන් මේ කරන්ට් නැති නිසා update කරේ 😁

මම දැන් අවුරුදු වෙනකම් ම දිගට ම update දෙන්නම්!

ඊට පස්සේ නම් බැරි වෙයි මට o/l exam නිසා 🙂

මම යනවා ළමයි

අද තව කොටසක් දෙන්නම් රෑ වෙලා !

_geethi_




𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Tempat cerita menjadi hidup. Temukan sekarang