❗𝑛𝑜𝑡𝑒❕

1.5K 228 59
                                    

මේක මම දන්නේ ගොඩක් උවමනා නිසාමයි!

මම දන්නවා මෙතන මේක කියවන හැමෝම මාව flw නොකරන බව!

ඉතිං ඒකමයි මම මෙහෙම දාන්නේ!

මේකයි ළමයි! මම ol ලියන්න ඉන්න කෙනෙක් කියලා ඔයාලා දන්නවා!

May සෙට් එක 2005🙂

ඉතිං මට හරියට බැලුවොත් සති 4 ක් වගේ කාලයක් තියෙන්නේ exam එකට!

ඉතිං එක නිසා මම පොඩ්ඩක් මේක නතර කරන්නැයි හදන්නේ!

මම මිලදී හිතුවේ අප්‍රියල් මුල් සතිය වෙද්දි මේක දීලා ඉවර කරන්න වුණත් හිතුවේ නැති විදියට මේක දික් වුණා මගේ අතින්! ඒක ඇත්තටම මගේ වැරැද්ද :)

ඉතිං මම මේ ඉරිදා ඒ කියන්නේ පාස්කු ඉරිදා වෙනකම් try කරන්නම් update දෙන්න!

ඊට පස්සේ මම ආයේ exam ඉවර වෙලා දෙන්නම්! තරහා නම් වෙන්න එපා පැටව් නේ😪

ගිහින් එන්නම් !

මතක ඇතුව මැයි 2 ක මට විශ් කරන්න කට්ටිය😁 මගේ හෙලිකුට්ටන් ඩේ එක😪

Bye

Geethi

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now