⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

2.8K 423 13
                                    

~episode 07~

Kook pov

උදේම කොලේජ් ඇවිල්ලා ලෙක්චර් රුම් එකෙන් බැග් එක තිබ්බ මම කෙලින් ම ගියේ කැන්ටින් එකට මොකද මම හොඳටම දන්න දෙයක් තමා මේ වෙලේට ජිමින් කැන්ටින් එකේ මෝනින් වර්ක් කරනවා කියලා!





ඒ කිව්වේ ඉතිං කන බනේ තමා!මම කැන්ටින් එක දිහාවට යද්දිත් කොනේ ටේබල් ඒකක ඉඳ ගෙන ගිලිනවා, මාව දැක්ක නිසා ද මන්දා පන කඩාගෙන අත වනනවා කටේ කෑම පුරවාගෙන, මමත් ඉතින් ඒ පැත්තට යන්න ගියා!






ජිමින් ඉදගෙන හිටපු ටේබල් එකට ඉස්සරහින් ඉඳ ගත්තු මම කකුලක් උඩ කකුලක් දාගෙන වයිබ්‍රේට් වුණු ෆෝන් එක අරන් ආයෙමත් සාක්කුවට දාගත්තේ ජිමින් කාලා කෝලා එක බොන ගමන් මාන් දිහා බලද්දි!



"මට අලුත් daddy කෙනෙක් ඉන්නවා!"








බිබී හිටපු කෝලා එක ටේබල් ඒක උඩ තිබ්බ ජිමින් පුටුවේ පත්තට හේත්තු වෙලා කට කොනේ හිනාවක් සංග්‍රහ කරන ගමන්"වයසක?" ජිමින් එහෙම අහනවා කියලා දාන්න නිසා ම ඔලුව වනපු මම"මම හිතන්නේ වයසක කෙනෙක් හැබැයි ටිකක් වෙනස්! එයා මේ ගැන මුකුත් ම දාන්නේ නැ! අනික හොයන්නෙ girlfriend වගේ එකක්! innocent"






ඒත් එක්කම බඩ අල්ලන් හිනා වුණු ජිමින් තව ටිකෙන් බිම පතබෑ වෙන්න ගිහින් අනු නවයෙන් හිනාව අතරින් ම
" මටත් පේන්නේ innocent මිනිහෙක් කියලා තමා!"







"ඔව් සමහර විට, කවුද දන්නේ වයසක මිනිහෙක් කැපිලා පෙන්න රග පාන්න හදනවා ද කියල!"






"එකෙත් ඇත්තක් තියෙනවා!"



























































































































~~|•••|~~

Tae pov

ටේ හ්යුන්ග් උදේ ඉඳන් ම ඔෆිස් ටේබල් එකේ ගොඩ ගැහිලා තියෙන සයින් කරන්න තියෙන ෆයිල් ටිකක් බදාගෙන හෝ හෝ ගාලා වැඩ,ඒ අතරේ ෆෝන් එකට නොටිෆිකේශන් එකක් ආවත් ඒ ගැන වැඩියේ සැලකිල්ලක් දක්කපු නැති ටේ හ්යුන්ග් දිගටම වැඩ කරන් ගියත් ආයේ ආයේ නොටිෆිකේෂන් එන්න ගත්තේ ටේ හ්යුන්ග් එක මොහොතකට ඔලුව ඔබන් උන්නු ෆයිල් එකෙන් ඔලුව අහකට ගන්න ගමන් ෆෝන් එක අත ට ගත්තා" මම මෙච්චර බිසී -" කියන්න ගිය ඒකත් මගින් නතර කරපු ටේ හ්යුන්ග් දැක්කේ නොතිෆිකේශන් බාර් එකේ උඩින් ම ඇවිත් තියෙන bunny ගේ msg එක!


Hey,daddy..මොකද කරන්නේ
මට ඔයාව හරියට
මතක් වුණා!






ඔයාට මාව අල්ලන්න පුළුවන්
වුණා නම්!

[ඔතන ජේකේ නෙවේ ඉන්නේ හොඳේ! ඔය වගේ කියලා හිතන්න කෝ!]

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

[ඔතන ජේකේ නෙවේ ඉන්නේ හොඳේ! ඔය වගේ කියලා හිතන්න කෝ!]
















ඔන්න ඉතින් smut හරියට එන්ටර් වෙනවා ළමයි!

කියවන්න පුළුවන් අය විතරක් කියවන්න!

ඊළග කොටස් ඒ විදියට යයි photo and text විදියට හැබැයි මේක එහෙම යන එකක් නෙවේ මේ ටික විතරයි!

එහෙනම් මම යන්නම් ළමයි,මට කොණ්ඩෙ කැක්කුමක් හැදිලා ඉන්න බැරුව ඉන්නේ ඒකයි අද කොටසත් පොඩි! හවස් වෙලා එකක් දෙන්නම් මම!

ඒ වගේම 1.47k වලට ගොඩක් තැන්ක්ස්🥺

අනේ ළමයි පුළුවන් නම් මට මේකට දාන්න හොඳ cover එකක් හදලා දෙන්න කෝ🥲 මට මගේ cover හරි නැ🙂

_Geethi_

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now