⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.8K 317 52
                                    

~episode 35~

🔞

ටේබල් එකේ ඉන්ද ගත්තු ටේ ජන්කුක් ගේ ලීප්ස් හර්ඩ් ව කිස් කරන ගමන් ජන්කුක් ගේ බොක්සර් එක ලඟට අත අරන් ගියා.




එහෙන්මම බොක්සර් එක ඉස්සරහීන් ටේ එයාගේ දිග ඇගිලි අරන් ගියේ ජාන්කුක් ව අවුස්සන්න කියලා හිතන ගමන්.











හිතන්නවත් වෙලාවක් නොතියා ජන්කුක් ගේ බොක්සර් එකට අත දාන්න ගිය ටේ හ්යුන්ග් අත ආ පිට ගත්තේ එළියෙන් ඇහුණු සද්දායක් නිසා!






නොක් නොක්❗




"ඔහොම ඉඳන් කියන්න!"









👤"සර් ලොකු බොස් ඇවිල්ලා සර් ව හම්බෙන්න!"











"What! Okay okay තව විනාඩි 20කින් එන්න කියන්න !"










👤"Ok boss!"






No one pov

ඒක පාරට ම අප්පා මෙහෙට ආවේ මොකටද කියලා හිතාගන්න බැරුව ගිය ටේ හ්යුන්ග් හදිස්සියෙන් ජන්කුක් ලගින් අයින් වෙන ගමන්"මිස්...ටර්...
ජියොන් ..මේ...!"






"ඒක ප්‍රශ්ණයක් නැ මිස්ටර් කිම්! මමයි පටන් ගත්තේ!"









"ඕහ් ...ඕකෙ!"කියන ගමන් ගැලවිලා තියෙන කමිසේ හදාගත්තේ මිස්ටර් ජියෝන් කලිසම අරගෙන ඇදගන්න කොට, එහෙන්ම ම කිසි දෙයක් නොවුණු විදියට කැබින් එක ආයේ නෝමල් විදියට පෙන්න ග්ලාස් අන් බ්ලැක් කරලා ඩොර් එකත් අන් බ්ලොක් කරලා "මිස්ටර් ජියෝන් ඔයා දැන් යන්න!"


ඒත් එක්කම මෙසේ උඩ තියෙන ෆයිල් එක අතට ගත්තු ජියෝන් "ඕකෙ සර්!" කියලා යන්න ගියේ ටේ හ්යුන්ග් ceo පුටුවේ ඉඳන් ජන්කුක් යන විදිය දිහා කට
කොනේ හිනාවකින් බලන් ඉද්දී.
*


















*























*




































*
























ටේ හ්යුන්ග් ෆයිල් එකක් චෙක් කර කර ඉන්නකොට ඔෆිස් රුම් එකේ දොර අරගෙන ඇතුලට ආවේ මිස්ටර් කිම් හෙවත් ටේ හ්යුන්ග් ගේ අප්පා!





𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now