⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.6K 285 13
                                    

~episode 37~
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

"සුගා....ඔයා!"




තමා දිහා පුදුමෙන් බලන් ඉන්න ජිමින් ට හෙල්මට් එක විසික් කරන ගමන් ජිමින් ගේ කරට අත දාගෙන ම ඇදගෙන ගියේ පැත්තක නවත්තලා තියෙන බ්ලැක් කලර් ලැම්බෝගිනි එකක් ලඟට! කාර් එක දැකලා ලාවට ඇරිලා තිබුණු කට සම්පූර්නයෙන් ම ඇරුනේ සුගා ජිමින් දිහා බලලා තොල් ආග හිණාවක් රදාව ගද්දී!












~||~



"ඉතිං පුතා මම කතාව පටන් ගන්න කලින් ම කියන්න කෝ අද මොකෝ ඒ පැත්තේ ගියේ කියලා ! "






ටේබල් එක උඩ තිබුණු චොක්ලට් කේක් කෑල්ලක් හැන්දෙන් කඩන ගමන් මිස්ටර් කිම් දිහා බළපු ජන්කුක්
"අම්...මම තමා එතන ceo ගේ කරන්ට්ලි සෙකට්‍රී මිස්ටර් කිම්!"








අතේ තිබුණු ස්පුන් එක පැත්තකින් තියලා ටිකක් දිගට වැවිලා තියෙන බාගෙට සුදු වුණු රැවුල ලගින් නිකට අත ගාගත්තු මිස්ටර් කිම් ,
"ඕහ් මායි ගෝෂ්! සිරියස් ලි!"






කේක් කෑල්ලක් කටේ දාගනේ පේපර් සර්වියට් එකකින් කට පිහදාන ජන්කුක් කිසි ගානක් නොගෙන ,
"යේස් මිස්ටර් කිම්"









කැෆේ ටේබල් එකට බර වුණු මිස්ටර් කිම් " උම්...මගේ ආදල් ජොබ් එක කරන්නෙත් කිම් කෝපරේෂන් එකේම තමා!"







මිස්ටර් කිම් දිහා බලලා ලාවට හිනා වෙන ගමන්" ඕහ් එහෙමද මිස්ටර්! ඉතිං මට දැන් වත් කියන්න කෝ මාව හොයපු එක ගැන?"







"ම්ම්ම්ම් ඕකෙ!"

[A/N : මෙතනින් එහා ටික මම කතාවේ මැදදී කියන්නම්! හොඳද නැත්තම් කුතුහලය lept වෙයි😁මම දැනට කියපු නැති දේවල් 3 යි නේ තියෙන්නේ! මම ඒව ඉක්මනින් කියන්නම්!]



No one pov




ජන්කුක් අද දවස ගොඩක් කුතුහලය වගේම පුදුමයන් පුදුමයට ම පාත් වෙලේ තිබුණේ!

ගෙදර යන්න taxi එකකට නැගපු වෙලේ ඉඳන් ජන්කුක් අද දවස ගැන වගේම මිස්ටර් කිම් කියපු දේවල් ගැන කල්පනා කරන්න ගත්තේ ආදුරු වේගෙන යන සියෝල් අහස දිහා බලාගෙනමයි!


𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now