⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.7K 316 19
                                    

~episode 39~

📲බනී! අද මුකුත් ප්‍රශ්නයක්
වුණේ නෑ නේද? පරිස්සමෙන්
ගෙදර ආවා නේද?

තමාගේ බොස් එහෙමත් නැත්තම් එකම වෙලාවක sugar dad වෙන කිම් කෝපරේෂන් ඔව්නර් ගේ වන් ඇන්ඩ් ඔන්ලි සන් කීම් ටේ හ්යුන්ග් තමාගේ දෙමාපියන් හමුවීම ගැන අහද්දි නිරායාසයෙන් ම මුණේ හිනාවක් මූණට ආපු ජන්කුක්,



📲ඔව් daddy කිසි ප්‍රශ්ණයක් නෑ!




කියලා reply කරන ගමන් මතක් කරේ අද මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම්ලා හම්බ වුණු විදිය!




♡︎𝙵𝙻𝙰𝚂𝙷𝙱𝙰𝙲𝙺♡︎


ජන්කුක් , ටේ හ්යුන්ග් තියලා ගියපු ෆුල් බ්ලැක් සූට් එක අදින ගමන් හැට් එකට මෙච්චර දවසක් නොපෙනෙලා බනී තිබුණු කොන්ඩේ නළල ගාවින් උස්සලා පැත්තට පිරලා රුම් එකෙන් ගියේ රූම් එක තිබුණු ෆ්ලොර් එකේ ජන්කුක් එන්න ටික වෙලාවකට කලින් ක්ලින් වැඩ කරමින් උන්නු සර්වන්ට් කෙනෙක් වත් පුදුම කරලා!


👤"දෙවියනේ! ඔය කාමරේට ම නේද අර හුරුබුටි පොඩි කොල්ලෙක් ගියේ! ඒත් ! අනේ දෙවියනේ ඒ අහිංසක කොල්ලා!"
කියන ගමන් ආයෙමත් බිම මොප් කරන්න ගත්තේ ජන්කුක් ෆලෝර් එකෙන් දකුණු පැත්තට හැරිලා යද්දී!


______


ටේ හ්යුන්ග් කියපු විදියට කැබින් නම්බර් 08 එකට යද්දී!

කැබින් එකේ දොර සර්වන්ට් ලා අරිද්දී අත් දෙකම කලිසන් සාක්කුවේ දාගාත්තු ජන්කුක් මාස්ක් එක දාලා ඉදිද්ම කට කොනෙන් හිනා වෙලා ඇතුලට ගියේ ඇතුලේ උන්නු මැදි වයසක ගැහැණු කෙනා වගේම පිරිමි කෙනා හැරිලා තමා දිහා බලද්දී!



"මී... ස්.... ටර්...කිම්?"





"ජන්කුක් පුතා!"


No one pov

විනාඩි ගානක නිශ්ශබ්දතාවයකින් පස්සේ මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම් ලා ජන්කුක් දිහා බලන් උන්නේ ඇස් පිය නොගහා!


𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now