⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

2.4K 431 47
                                    

~episode 16~





Daddy මම වොෂ් එකක් දාගෙන
එන්න ගියා දැනුයි ආවේ,මම
මේ නිදියන්නයි කියලා
බැලුවේ daddy





ලැප් එකේ play කර කර තිබුණු tutorial එක දිහා බලන් උන්නු ටේ හ්යුන්ග් කට කොනේ හිනා වෙන ගමන් "step 3 හහ්!"








ඔයත් එක්ක daddy ඉන්නවටද
ඔයා කැමති ම්ම්ම්ම්?








ටේ හ්යුන්ග් හෙන ගැම්මෙන් reply කරන ගමන් bunny ගෙන් text එකක් එනකම් බලන් හිටියා.









Daddy මාත් එක්ක හිටියා නම් daddy මොකද කරන්නේ?










ෂිට්! Tutorial එකේ තියෙන විදියටමයි මේ කොල්ලා reply කරන්නේ! ඊළඟට දෙන්න ඕන උත්තරේ reply කරා.







ඔයා දැනටමත් වොෂ් අප් වෙලා
නම් ඉන්නේ ම්ම්ම්ම්ම්, අපි
නිදා ගන්න නෙවේ ද
හදන්නේ?









ටේ හ්යුන්ග් ෆෝන් ස්ක්‍රීන් ඒක දිහා බලන් ඉන්න ගමන් හිතුවේ දැන් එන්න ඕන reply එක ටිකක් smutty වෙන්න ඕනේ කියලයි, ඊළග මොහොතේ ටේ හ්යුන්ග් ගේ ඇස් දිලිසුනේ tutorial එකේ තිබුණු විදියටම වුණු නිසා.











මට නිදා ගන්න ඕනි නැ! මට daddy එක්ක play කරන්න ඕනි, උම් daddy දන්නවා නේ මම කියන්න හදන නේ...!









වට් ද පක් කිව්වාලු! මාත් එක්ක ඒ පාර මොන වන්නමක් ද අල්ලන්න යන්නේ මේ?ජාන්කුක් කියපු හරූපේ තේරුනේ නැති ටේ අහස කඩන් වැටෙනවා වගේ කල්පනා කරන ගමන් reply කළා!








මගේ බනී ට daddy එක්ක මොනවද කරන්න ඕන සෙල්ලම?
හැංගි මුත්තන්?
[A/N : හැංගි මුත්තන් කරන වයස නේ😂🤦]





ෂිට්! එක සෙක්සි නැ නේ! එතකොට දැන් මේක sext නෙවේ ද? අතේ තිබුණු ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි ආයෙමත් ෆෝන් එකේ msg ඕපන් කරපු ටේ දැක්කේ,





මට ඕනේ daddy එක්ක play කරන්න මිසක් තනියම play කරන්න නෙවේ !









අහ්, එහෙනම් මොකද්ද play කරන්න ඕනේ? Uno , truth or dare ? Anything?














Author pov

ටේ හ්යුන්ග් ඇත්තටම දැනගෙන හිටියේ නැ ජන්කුක් අදහස් කරන්නේ මොනවා ගැන ද? Play කරන්න ඕනේ කියලා අදහස් කරේ මොකක් ද කියන එක! මොකද මේ වෙනකම් ම youtube එකේ තිබුණු වීඩියෝ එකකට පින් සිද්ද වෙන්න වැඩේ ගොඩ දාගෙන ආවේ තමාගේ එකම යාළුවා හොසෝක් ගෙන් වත් උදව්වක් නොලැබෙන නිසයි!





ඒත් හදිස්සියේ ඒ වීඩියෝ එකට පිට msg එකක් ආපුඑකෙන් වුණේ එක දෙන්නා ඕන කරන reply එක ටේ හ්යුන්ග් ට තේරෙන්නේ නැතුව ගිය එක!




ඊළඟට මොනවා උත්තරයක් එයි ද වගේම එකට කොහොම උත්තර දෙන්නද කියලා ටේ හ්යුන්ග් බර කල්පණවක ඉන්න කොට ආයෙමත් ෆෝන් එක වයිබ්‍රේට් වුණා!







ස්ක්‍රීන් ඒක දිහා බලන් උන්නු ටේ හ්යුන්ග් ගේ මුණේ ඉරියව් වෙනස් වෙන්න ගියේ තප්පර අරික්කලක කාලයක්!





















හරි මුලින් ම!

මට මේක දෙන ඒක එපා වෙලා හිටියේ! මගේ ලඟම කිහිප දෙනෙක් දන්නවා හේතුව!

Inbox ඇවිල්ලා වැළලෙන්න එපා ප්ලීස්!

මිස්ටෙක් කියයි, ෂෝට් කියයි අරකයි මේකයි.

හොදට මතක තියා ගන්න ළමයි ස්ක්‍රීන් ඒක බොද වෙලා පෙන්ද්දි , ගිනි ගන්නවා වගේ උණ තියාගෙන ඔයාලා පව් කියලා කොහොම හරි කාගෙන type කරලා බලු කතා කියන් එන්න එපා!

ආයේ එකක් කිව්වොත් කිසි කතාවක් නැ මේක අයින් කරලා දානවා!

මට අච්චර අමාරු වෙලා තියෙද්දී මම ඔයාලා පව් කියලා දීලා ඇවිල්ලා බලු කතා කියද්දී දැනෙන දේ දන්නේ මම විතරයි!

අනික මේක කියවන අයගේ අවධානය බින්දුවයි!

ඇයි දෙවියනේ කතාවේ මුලම කෙල්ලෙක් සෙට් කරගන්න සතියයි දුන්නේ!

ඉතින් ඒ සතියේ 4 දවස මේ යන්නේ !

තව දවස් 3 ක් තියෙනවා 🤦

මොන ලෝකේ ඉන්නවද මන්දා!..

හොඳ සිහියෙන් කියවන්න!

ආයේ එකක් දෙන්නම් ඉක්මනට!..

තැන්ක්ස් ෆොර් 7K 🎉❗

_Geethi_

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Donde viven las historias. Descúbrelo ahora