⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

2.4K 390 13
                                    

~episode 15~


"අපොයි ඔව් අපි ෆොටෝ විතරක් නැවේ voice,video වගේ දේවලුත් කළා!" හොසොක් ගානක් නැතුව කියලා දැම්මා වුණත් ආයෙමත් ප්‍රශ්ණයක් එල්ල වුණේ හොසොක් ගේ කට නිසා ම තමා!





"වීඩියෝ? මොකක් ගැන ද විඩීයෝ?"





තප්පර ගානක ට තමාගේ කටෙන් එළියට ආපු වචන ගැන පසු තවුණු හොසොක් ඔලුවෙ අත ගහගන්න ගමන් ලොකු හුස්මක් අරන් " youtube පලයන්! ගිහින් හොයාගනි න් ඔය සම්බන්ධ tutorial ! මගෙන් එක වචනයක් අහන්න එපා!"







ඉදගෙන උන්නු ප්ලේස් එකෙන් නැගිට්ට ගොසොක් යුන්ගි වත් එක්කන් යන්න ගියේ ටේ හ්යුන්ග් ව තනිකරලා , මේ දිහා බලන් උන්නු ටේ " කිසි විනෝදයක් නැ!"
කියන ගමන් ගලවලා තිබ්බ බ්ලේසර් එක අරගෙන ලිෆ්ට් ඒක පැත්තට යන්න ගියේ තමාගේ කැබින් එකට යන්නයි!








•••••••








ටේ හ්යුන්ග් දැන් ගෙදර ආපු වෙලේ ඉඳන් ම වගේ ලැප් එක උකුලේ තියං හෙන ගේමක උන්නේ!




ඔව් ඔව්, හෝසොක් කියපු ජාතියේ වීඩියෝ හොය හොය හිටියේ!



පැය දෙක තුනක් ම එකම විදියට ඉදලා කෝන්දෙන් එන වේදනාව නිසා ලැප් ඒක බෙඩ් එකේ පැත්තකින් තිබ්බ ටේ හ්යුන්ග් නැගිටලා ඇලි මැලි කඩලා බෙඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අරන් කාමරේ කොනක තිබුණු කාවුච් එකට ගියා.







ටික වෙලාවක් කවුච් එකේ ඉඳගෙන සිවිලිම දිහාවට මුන හරාවන් ඇස් පියාගත්තේ "මේවා ගේ දේවල් girlfriend boyfriend අතර වෙන්නේ කොහොමද " කියලා මුමුණන ගමන්!







ඒත් එක්කම ඔලුවට ආපු අදහාක් නිසා ෆෝන් එක ගත්ත ටේ හ්යුන්ග්,


Baby bunny මොකද කරන්නේ?





_ _ _ _ _ _ _ _






Kook pov

හොඳ වොෂ් එකෙක් දාගෙන බාත් රොබ් එක ඇදගෙන ම කොණ්ඩෙ වෙන ටාවල් එකකින් පිහිද පිහිද ඇවිත් කාමරේ කොනක තියෙන මිරර් එකෙන් මගේ දිහා බලන් හිනා වුණා,





කෙල්ලන්ගේ කාමර වල තියෙනවා වගේ කන්නාඩි මේසයක් ජන්කුක් ගේ කාමරේ ත් තියෙනවා, එකේ උඩ එකෙක ක්‍රීම් වර්ග , පර්ෆියුම්, මේක් අප් වගේ හැම දේම තිබ්බා!






මිනී ලාච්චු වල ඉස්සර ඉඳන් එකතු කරපු toys වගේම ඒ පුංචි ජන්කුක් ගේ වෙනසට හේතු වුන සල්ලි , sext කියන දේවල් නිසා ඒවට යුස් කරන්න ගත්තු sex toys එහෙමත් තිබුණා!








යන්තමින් වතුර බේරෙන කොණ්ඩෙ අතින් එකෙක විදියට හද හද උන්නු ජන්කුක් ෆෝන් එකේ නොටුෆිකේශන් එකක් ආපු නිසා බෙඩ් එක ලඟට ගිහින් බෙඩ් එක උඩ තියෙන ෆෝන් ඒක අරන් බැලුවේ කවුද කියලා!







"ඕහ් හෝ! Sugar daddy ට මම මොකද කරන්නේ කියලා දැන ගන්න ඕන වෙලා නේ! ම්ම්හ්...ලස්සනම ඩික් එක තියෙන daddy"





ඒත් එක්කම වගේ ජන්කුක් ට මතක් වුණේ එදා කාර් ඒක ඇතුලේ වුණුදේවල්!





Daddy ගේ එක ෆොටෝ එකක් නිසා කවදාවත් නැතුව බෝනර් වෙලා කාර් එකේ ඇතුලේ නටපු නාඩගම මතක්වෙලා ම ජන්කුක් රතුවුණා!



"අයිශ්!"



















අද දවස ම මම උපරිම update දෙන්න බලනවා ළමයි!

මොකද ආයේ වෙලාවක් නැති වෙන්න පුළුවන් !.

එහෙනම් කියවල මට මොනාහරි කියන් යන්න මට කම්මැලි!
.

මම දවසම මේකේ online ඉන්නවා ඕන අය inbox එන්න කායියක් දාන්න!

_geethi_

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Kde žijí příběhy. Začni objevovat