⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

2.9K 431 28
                                    

~episode06~

ටේ හ්යුන්ග් උදේම කිම් කෝපරේෂන් එකට ඇවිල්ලා කෙලින් ම ගියේ එයාගේ ඔෆිස් එකට ඒ යන ගමන් විසිල් එකක් ගගහා ගිය ටේ දැක්කේ එයාගේ ඔෆිස් රුම් එකට එහා පැත්තේ ඔෆිස් රුම් එකේ දොර අරගෙන ඇතුලට කෝපි කෝප්පයක් අතේ තීයන් යන්න ගිය හොසොක් ව...

"හොසොක්!!!!!!!!!!!!!!"







"යාහ් කිම් ටේ හ්යුන්ග්!!!!! ආසාවෙන් හදාගෙන ආපු කෝපි එක තව ටිකෙන් මාවත් නාගෙන බිම වැටෙනවා! මොකද මිනිහෝ උදේ ම උච්ච ස්වරයෙන් කතා කරන්නේ!"



හොසොක් මුනත් ඇබුල් කරන් යන්තිමෙන් වීසික් වුණු කෝපි පිහිදන ගමන් ටේ හ්යුන්ග් දිහා ඇහිබැමක් උස්සලා බැලුවේ දැන් මොකක් ද කියන්න තියෙන්නේ කියලා අහන්න වගේ!

"හොසොක් මම bunny ව යාලු කරගත්තා තනියම!"



ටේ හ්යුන්ග් හරුපේ තේරුනේ නැති හොසොක් අන්ද මන්ද දූපතෙන් බැහැලා වගේ ටේ දිහා බලන් හිටියේ කියපු මගුල තේරුම් කරලා දීපන් කියලා!




"Bunny?තමුසේ හාවෙක් වත් හදන්න ගත්තා ද?"




නළල පෙන්න කොණ්ඩෙ උස්සලා ෆුල් සූට් ඇදගෙන හිටිය ටේ හොසොක් අහපු එකට තමාගේ නාල්ල මිරික ගන්න ගමන්"නැ ඕයි! මම කිව්වේ උබ දුන්නු නම්බර් එකේ අයිතිකාරයා ගැන!"



ටේ නළල මිරිකනවා බලන් උන්නු හොසෝක් තමා හදාගෙන ආපු කෝපි කෝප්පයේ රස බලන ගමාන් ඉද්දී ටේ කියපු හරුපෙ ප්‍රොසෙස් වුණු ගමන් කෝපි ටිකත් කට කොනෙන් පෙරෙන්න ගත්තා😂🤦

[A/N : bts drom මතකද, hope ගේ කෙල පෙරිල්ල😂🤦💥]



කට කොනෙන් පෙරෙන කෝපි එක්ක මිශ්‍ර කෙල ටික කලිසන් සාක්කුවේ තිබුණු ලේන්සුව අරන් පිහිදපු හොසෝක් "තමුසේ ට දුන්නු නම්බර් එකේ අයිතිකාරයා ට කතා කරන්නේ හාවා කියලා ද!?😶"





"ඔව් ඉතින්,අනික තමුසේ නේ කිව්වේ ඒ කෙනා ව flw කරන්න කියලා ඉතිං එක තමා මම මේ කරන්නේ! Bunny මට daddy කියලා කතා කරනවා නම් එකේ වැරැද්ද මොකක් ද? අනික බං bunny මට daddy ගාද්දි නිකං මම එයාගේ අප්පා වගේ නේ😑"






𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now