⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.9K 356 28
                                    

~episode25~



උදේ පාන්දර කවදාවත් නැතුව ටේ හ්යුන්ග් ගේ බංගලාවක් වගේ තියෙන මන්දිරේට පාත් වුණු හොසොක් පස්සත් උඩ දාගෙන නිදාගෙන ඉන්න ටේ හ්යුන්ග් ගේ රත්තරන් පාට පස්ස රතු වෙන්න පාරක් ගහන ගමන් කුචි කවල නැගිට්ට වන්න ගියත් එක පාරට ම බඩ අල්ල ගත්ත හොසොක් ටේ හ්යුන්ග් ගේ කාමරේ තිබුන වොෂ් රූම් එකට පස්ස කැඩුන කඩියා වගේ දිව්වේ ටේ හ්යුන්ග් ඇස් කස කස හෙඩ් බෝඩ් එකට හේත්තු වෙන ගමන් දුවපු හොසොක් දිහා බලද්දි.



"මේ මිනිහා ට මොකක් වෙලාද මන්දා?"කියන ගමන් සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක ගත්තු ටේ හ්යුන්ග් බනී ට text එකක් දැම්මා,


බනී ගුඩ්මෝනින්!
Sent




ස්ක්‍රීන් ඒක දිහා බලන් උන්නු ටේ හ්යුන්ග් එක පාරට ම වොෂ් රූම් එක දිහා බැලුවේ එකේ දොර ඇරෙනවා ඇහුණු නිසයි.






කියන්න සතුටුයි ඒ මුන ඒ තරම් ලස්සනයි , උගුඩුවා කෙහෙල් කාලා වගේ ඇද වෙලා තියෙන කට,කොනට ගිහින් තියෙන ඇස් , අත් දෙකෙන් ම බඩ අල්ලාගෙන දේකට නැමිලා ඉන්න විදිය!



හොසොක් ඉන්න විදිය දැකලා එක විනාඩියක් පරක්කු නොකරපු ටේ හ්යුන්ග් ඇදේ පෙරළි පෙරළි හිනා වෙන්න ගත්තේ ඇද වෙලා තියෙන හොසොක් ගේ මුන තව ඇද වෙලා යද්දි!




"හිනා වේයන්,තව හොදට හිනා වේයන්!"
කියන ගමන් ගස්සගෙන යන්න ගිය හොසොක් ආයෙමත් බඩ අල්ල ගන්න ගමන් කොර ගාගහා යන දිහා හිනාව කාගෙන බලන් උන්නු ටේ හොඳ හුස්මක් පහළ දාන ගමන් හිනාව නතර කරගත්තා.




No one pov

හෙඩ් බෝඩ් එකට හේත්තුව දාපු ටේ හ්යුන්ග් කාමරේ කොනේ තියෙන සෝෆා එකේ ඉඳන් ඉන්න හොසොක් දිහා තියුණු බැල්මක් දාද්දී , හොසොක් නොංජලෙට හිනාවක් දාන ගමන් ටේ හ්යුන්ග් දිහා බලන් හිටියා.









"ඉතින් මොකද කවදාවත් නැතුව සහෝදර ප්‍රේමේ වගේ මගේ ගේ අස්සට කඩන් පැනලා මගේ පස්සටත් ගහලා ලැට් එකට දිව්වෙ?"









ටේ හ්යුන්ග් අහපු දේට ප්‍රති උත්තරයක් නොදුන්න හොසොක් " හෙට දවස මතකද ඔක්කෝටම කලින්?"









𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now