⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.8K 349 15
                                    

~episode 29~

උදේ වුණු සිද්ධියෙන් පස්සේ කාමරෙන් එළියට නොයාපු ටේ හ්යුන්ග් සේවන්ට් ලා ගෙනත් දුන්නු දවල් කෑම ඒකත් ප්‍රතික්ෂේප කළේ තනියම ඉන්න ඕනේ කියලයි.

පුංචි මහත්තයා අවුරුදු දෙකකට හෝ සැරයක් මෙහෙම හැසිරෙන බව දාන්න පරණ සේවකයින් පවා තමාගේ වැඩ කරන් පැත්තකට වෙලා හිටියේ මේ වෙලේ.එයාලට කරන්න කිසිම දෙයක් නැති නිසයි.

තමාගේ දෙමාපියන්ගේ බලාපොරොත්තු වුණු සෙනහස කවදාවත් නොලැබුණු ටේ හ්යුන්ග් පුංචි කාලේ තමාගේ ළමා කාලය මතක් කරන ගමන් ඇස් පියා ගත්තේ ඇස් අගින් කදුළු ගාලන් යද්දී.

No one pov

පැය 5 කට වඩා උදේ ඉඳන් නිදා ගත්තු ටේ හ්යුන්ග් අඩ නින්දෙන් අත පත ගාන ගමන් බැලුවේ බෝම්බයක් පුපුරන්න වගේ රීන්ස් යන ෆෝන් එක කෝ කියලා, කොච්චර අත පත ගැවත් අහු නොවෙන කොට මළ පැන්න ටේ හ්යුන්ග් එක ඇහැක් අරින ගමන් ඇද පත්ත ට අත දැම්මේ අනිවරෙන් ෆෝන් එක බිම ඇති කියලයි.

හිතුවා වගේම බිම ෆෝන් එක තිබුණු නිසා කෝල් ID එකවත් නොබලා ඉස්සුවේ මේ වෙලේ කොම්පැණි එකෙන් කොහොමටවත් කෝල් නොකරන බව දාන්න නිසාමයි!

"යොබුසේයෝ!"


📲"යහ්!!!!!!!!!!!කිම් ටේ හ්යුන්ග්!!!!!"

"මොකද මිනිහෝ ?"



📲"තොගේ තියෙන ලොකු කමට මට එදා කිව්වෙත් නැ කතා කරපුවා,මම තරහයි උබ එක්ක!"



"හරි ඉතිං තරහා වෙයන් උබ විතරයි උන්නේ උබ ත් නැ නේ එහෙනම් ! තියපන් හොසොකා මට වඩා හොඳ යාලුවෙක් හම්බෙයි!"









📲ඕයි ඕයි! මොකද මේ? මම විහිළුවක් කරේ පබෝ! ගමනක් යමන්, රෙඩි වෙලා ඉඳපන් මම 3 වෙද්දි ඔහේ!"




"අද බැහැ බං!"





📲"අනේ මේ හුත්තෝ, ටහුකන්නේ නැතුව වරෙන් යන්න, තෝ මොකක් හරි අලි සීන් එකක ඉන්නේ මේ වෙලේ වරෙන් පකෝ! මම 3 වෙද්දි ඔතන!"








"ඕයි හෝ - "





📲"Beep beep"


දඩ බඩන් ගාලා ෆෝන් එක ටේබල් ඒක උඩින් තියපු ටේ හ්යුන්ග් "මුගේ හල්මෝනි ට රයිස් ගරන්න ! මුත් හැමිනෙන්නම නේ එන්නේ රෙද්ද!බඩත් ගිනි හැබැයි"කියන ගමන් බඩ අත ගපු ටේ හ්යුන්ග් ආයෙමත් ඔලුව හරවලා බැලුවේ වෙලාව කීයද කියලා ඒත් එක්කම ඇස් ලොකු කරගත්තු ටේ හ්යුන්ග් "ටාහුකන්න! තව විනාඩි 10යි 3 ට " කියන ගමන් වොෂ් රුම් එකට දිව්වා.

~||~

ජීමින් එක්ක පුරුදු පරිදි කැෆේ එකේ කොනේ ටේබල් එකේ වාඩි වුණු ජන්කුක් ජීමින් අතින් ම හදපු රසම රස හොට් චොකොලට් එකක් බොන ගමන් බලන් හිටියේ කේක් කැල්ලක් අරන් එන්නම් කියලා ගිය මිනිහා කෝ කියලා.

ඒත් එක්කම වගේ කලින් දවසේ හීන දැකපු මිස්ටර් කිම් ටේ  තමා එයාගේ daddy කියලා මතක් වෙද්දි ජන්කුක් ගේ තොල් අග නිරායාසයෙන් ම ලස්සන හිනාවක් ඇදුනා.

No one pov

තමාගේ ලඟට එන ජීමින්ව වත් නොදැකපු ජන්කුක්  හොට් චොක්ලට් කොප්පෙත් අතේ තියන ම හිනා වෙන්න ගත්තේ තමාගේ එකම යාළුවා දිහා ජීමින් සතෙක් ට සමාන කරලා බලන් ඉද්දී!

උගුර පෑගුව ජීමින්
"ඩේ ඩ්‍රීමින් අගෙයින් හහ්!"

කියද්දි මේ සිහියට ආපු ජන්කුක් හොට් චොක්ලට් එක පැත්තකින් තියන ගමන් ඇහිබැමක් උස්සන ගමන් අමුතු තාලෙකට හිනා වුණේ ජීමින් ගේ හිත ~ එන පොට හොඳ නෑ ~ වගේ කියලා පුණු පුලා කියද්දී.

"ජීමින්"


"ඕ කියපං!"























හි හි👀

තව එකක් රෑ වෙලා දෙනවා අනී, මේක ලියල ඉවරයක් කරන්න ඕනි ඒකයි.

මාන් යනු, කොමෙන්ට් ඕනි අනී!!!!!

_geethi_


𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now