⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

1.8K 340 11
                                    

~episode 32~





"ඔ..ඔයා?"











"ඔව් මම තමා! තමුන් කවුද කියන්න පුළුවන් ද?"





















Author pov

හැමදාම වගේ මේ ලෝකේ වුණේ කෙනෙක් හිතන දේ නෙවේ ඊට හාත්පසින් ම වෙනස් දෙයක් විතරමයි!














No one pov



ටේ හ්යුන්ග් තමාගේ ඉදිරියේ ඉන්න නොදන්න අමුත්තා දිහා සැලකිල්ලෙන් වගේම වපර ඇහෙන් බලද්දී , ටේ හ්යුන්ග් ගේ ඉස්සරහ හිටපු තරුණයා ට නිකං වට දෙකක් කරකවලා අත ඇරියා වගේ වුණා.




ටේ හ්යුන්ග් ඒ කෙනා දිහාත් ඒ කෙනා ටේ හ්යුන්ග් දිහා පුදුමෙන් බලන් ඉන්න විදියත් එක්ක නොදනිම විනාඩි 5 කට කිට්ටු වෙන්න යද්දී , ෆයිල් එක එකපාරට මතක් වුණු ටේ හ්යුන්ග් ඉස්සරහා ඉන්න කෙනා ට ඇහෙන්න ම ටේබල් එකට තට්ටුවක් දැම්මා!




Ceo ව දැකලා සප්‍රයිස් වෙලා හිටිය ඒ කෙනා ආයෙමත් මේ ලෝකෙට එන ගමන් සැක නොහිතෙන්න අතින් කොණ්ඩෙ හදන ගමන් එක තාලෙකට ceo ගේ ෂිට් එක පැත්තට එන්න ගත්තේ ටේ හ්යුන්ග් බලාගෙන ඉද්දීමයි.





ටේ හ්යුන්ග් ගේ ceo ටේබල් එක උඩින් ගොඩක් සෙක්සි විදියට නැමුණු ඒ කෙනා හස්කී වෝයිස් එකකින් "හේ මිස්ටර් කිම් , අද මිස්ටර් ජන්ග් ටිකක් බිසී සෝ මිස්ටර් ජන්ග් කිව්වා මිස්ටර් කිම් ගැන පොඩ්ඩක් බලන්න කියලා..සෝ මෝකක්ද කරන්න තියෙන්නේ?"කියලා අහද්දි ටේ හ්යුන්ග් ටිකක් නොරිස්සුම් වගේම ඒ කෙනා ගේ හැසිරීම ට ගැස්සුණා!


ආපි ට මොකුත් නොකියපු ටේ හ්යුන්ග් පැත්තක තිබුණු ෆයිල් එක ගන්න අත දික් කරද්දී ඒ අත උඩින් ම අත තිබ්බ ඒ කෙනා ගොඩක් සෙක්සි විදියට ඒ අත අතගාන ගමන් ෆයිල් එක අරන් දුන්නේ ටේ හ්යුන්ග් ෂෝක් වෙලා ඒ කෙනා ගේ මුන බලද්දී



!

ආපි ට කට කොනේ හිනාවක් සංග්‍රහ කරපු ඒ කෙනා මුකුත් කලේ නැ වගේ ටේ හ්යුන්ග් ගේ මෙසෙන් කෙලින් වුණේ ටේ හ්යුන්ග් රවාපු නිසයි.







𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now