🍂 09 Chapter 🍂

Mulai dari awal
                                    

හෙමින් හෙමින් වෙලාව ගත වෙන්න වෙන්න එතන හිටිය හැමෝම සතුටු සාමීචියේ යෙදෙන අතරේ ජන්කුක් ජිමින්ගෙ ඉනෙන් අත නොගෙනම එකම තප්පරේකටවත් අත හරින්නෙ නැතිව තැනින් තැනට යමින් ජිමින්ව හැමොටම අදුන්වලා ල දුන්නා.. එයා හරිම ආඩම්බරෙන් එයාගෙ ලස්සන, හැන්ඩ්සම් හස්බන්ව, ජියොන්න් ජිමින්ව හැමෝටම අදුන්වලා දුන්නෙ..

🐯 හියුන් චිමී මේ ඔය දෙන්නත් එන්නකො ඩාන්ස් එකක් දාන්න අහ්.. හැමෝම නටනවා.. වෙඩින් කපල් එක නටන්නෙ නැතිව කොහොමද? එන්නකො..

🐣 අනේ හියුන් බෑ අනේ. ලැජ්ජවෙ බෑ..
🙂

🐰 චිමී අපි දෙන්නත් එක පාරක් ඩාන්ස් කරමු ආහ්? ආයෙ මේ අවස්තාව එන්නෙ නෑනෙ..

🐣 අනී හියුන් 🥺 ආහ් හරි හැබැයි ටික වෙලාවයි හරිද?

🐰 හරි ටික වෙලාවයි. කොහොමත් දැන් ගොඩක් රෑ වෙලානෙ. තව ටිකකින් පාටියත් ඉවරයි.. එන්න යමු

🐣 හියුන් මගෙ අතත් අල්ලන් ඩාන්ස් ෆ්ලෝ එකට ගියා විතරයි අපි දෙන්නට විතරක් ෆෝකස් කරල ලයිට් එකක් දැම්මා.. දැන් අපි දෙන්න කැපිල පේනවා.
හියුන් මාව අල්ලන් හෙමින් නටන්න ගත්තා.. ටිකෙන් ටික සිංදුවේ තාලෙට වගේම අනිත් අයත් වටේම චියර් කරනකොට අපෙ නැටුම ටික ටික වේගවත් උනා.. මන් හුගක් කාලෙකින් ඩාන්ස් කරන්නෙ..ඇත්තටම ඩාන්ස් කියන්නෙ මගෙ ඇගේම පලුවක් වගේ.. හියුන් ලස්සනට ස්ටෙප් ටික කරනවා.. එයත් දක්ෂයි වගෙ ඩාන්ස් වලට..මට ඉබේම නැටවුනා..ආස හිතුනා නටනකොට.

මුළු පාටි එකේම වගේ හිටපු හැමෝගෙම අවදානෙ ආයෙත් එක පාරට ජීකුක් ඩබලට එල්ල උනෙ ඒ දෙන්නා ඩාන්ස් කරන්න ගත්ත නිසා. හැමෝම මේ දෙන්නට චියර් කරන්න ගත්තෙ ඒ දෙන්නා ගොඩක් ලස්සනට ඩාන්ස් කරන්න ගත්ත නිසා.. ජන්කුක්ගෙ අතේ ජිමින් පාවෙවී ඩාන්ස් කරේ හරියට පිහාටුවක් වගේ.. වටේ හිටිය හැමෝම මේ දෙන්නගෙ ඩාන්ස් එකට වශී වෙලා ඉන්නකොට නොදැනිම විනාඩි 40ක් විතර ගියා..

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
ENDLESS (remember me live in the moment )   ( Completed )                    Tempat cerita menjadi hidup. Temukan sekarang