හලෝ පෙන්ස්....
මේක මගේ පලවෙනි Ff එක.. මේකේ ගොඩාක් වැරදි අඩුපාඩු ඇති. එහෙම එව්වා කියන් යන් මන් හදා ගන්නම් හොදේ.😁
මන් ff එකක් ලියන්න ගත්තේ FF කියවලා ආසාවටමයි. මුලින්ම කියන්නම් මේක ship ස්ටෝරි එකක් ඒ වගේම මේක mpreg එකක්.. ඒවට අකමැති අය බලන්න එපා හොදෙ..☺️ මට අදහසක් තිබුනේ Girls × Boys එකකට. ඒත් bl story කියවන්න අර ගත්තට පස්සෙ හිත හදන් එහෙම එකක් ලියා ගන්න බෑ. ඒ හින්දා ඒ අදහසට ආසාවටම bl එකක් ලියන්නෙ.
මේක Fan Fiction ඒ කියන්නෙ රසික ප්‍රබන්ධයක් විතරමයි . ඇත්ත ජීවිත එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. only fan fiction ..
ඉතින් කියවලා බලන්න. අඩුපාඩු ඇති ගොඩක් හදා ගන්න බලන්නම්.. අර සූටි කාලේ කතන්දර ලීවට පස්සෙ ලියන පලවෙනි කතාව. ඒ වගේම මට වචන හරිම හිගයි අදහස් ප්‍රකාශ කරන්න.එක විදිහකට නම් ලියලා නෑ හොදේ..😁🤧 ආසාවටම විතරයි ලීවේ..
ඒ වගේම මේක මගේ පලවෙනි jikook FF එක.. කියවලා බලන්න හොදද කියලා..
😊☺️.........................................................................
Park jimin
Age 18
Son of park family
Innocent & cute lovely boy
Jeon junkook
Elder son of jeon family
Owner of the jeon company
Age 22
Jeon taehyung
Brother of junkook
University student
Age 20
Min yoongi
Best friend of junkook
Min family son
Age 22
Businessman
Jung Hoseok
Friend of junkook
Doctor
Age 22
Kim namjoon
Husband of kim seok jin
Junkook's family friends
Businessman
Age 25
Kim seok jin
Husband of kin namjoon
Junkook's family friends
Age 24
Taehi
Age 20
University studentකතාව පුරාවටම චරිත හැදින්වීමට ඉමොජි පාවිච්චි කරනවා පහසුවට.. 😁
🐣- Park Ji min
🐰- Jeon junkook
🐯- Jeon taehyun
🐱- Min yoongi
🦄- Jung hoseok
🐺- Kim namjoon
🦊- Kim seok jin
🐮- Park seeri ( Jimin's step mother )........................................................................
❄️ dahlia_taylor ස්තූතියි ඉමොජි ගැන මතක් කරාට.
❄️ මුලින් නම් ටිකක් බෝරිං වෙයි.. සමහර විට දිගටම..😂 ඒත් මන් දිගටම දානවා.
❄️ අඩුපාඩු කියන් යන් පුලුවන් නම්.😊
YOU ARE READING
ENDLESS (remember me live in the moment ) ( Completed )
FanfictionI wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in your eyes I wanna be there for you Sharing in everything you do I wanna grow old with you I love you 28.12.2021 28.01.2022