๐™ผ๐™ฐ๐™ต๐™ธ๐™ฐ ๐™ป๐™พ๐š…๐™ด๐šโ™กโคž

De Bubboom

43.2K 5.3K 572

Mafia love story... taekook Mais

intro
01.๐Ÿค
02.๐Ÿค
03.๐Ÿค
04 ๐Ÿค
05 ๐Ÿค
06 ๐Ÿค
07 ๐Ÿค
08 ๐Ÿค
09 ๐Ÿค
10 ๐Ÿค
11 ๐Ÿค
12 ๐Ÿค
13 ๐Ÿค
14 ๐Ÿค
15 ๐Ÿค
16 ๐Ÿค
17 ๐Ÿค
19 ๐Ÿค
20 ๐Ÿค
21 ๐Ÿค
22 ๐Ÿค
23 ๐Ÿค
24 ๐Ÿค
25 ๐Ÿค
26 ๐Ÿค
27 ๐Ÿค
28 ๐Ÿค
29 ๐Ÿค
30 ๐Ÿค
31 ๐Ÿค
32 ๐Ÿค
33 ๐Ÿค
34 ๐Ÿค
35 ๐Ÿค
36 ๐Ÿค
37 ๐Ÿค
38 ๐Ÿค
39 ๐Ÿค
40 ๐Ÿค
41 ๐Ÿค
42 ๐Ÿค
43 ๐Ÿค
44 ๐Ÿค
45 ๐Ÿค
46 ๐Ÿค
47 ๐Ÿค
48 ๐Ÿค
49 ๐Ÿค
50 ๐Ÿค
51 ๐Ÿค
52 ๐Ÿค
53 ๐Ÿค
54 ๐Ÿค
55 ๐Ÿค
56 ๐Ÿค
Announce !
57 ๐Ÿค
58 ๐Ÿค
59 ๐Ÿค
61 ๐Ÿค
62 ๐Ÿค
63 ๐Ÿค
64 ๐Ÿค
65 ๐Ÿค

60 ๐Ÿค

456 80 9
De Bubboom

🐹 අහ්හ් මේ තියෙන්නේ... සැක් මුන්ට පිස්සුද මෙච්චර උඩින් බඩු තියන්නෙ... කෝ මේ යුන්ගියා... යුන්ගී....

පිටිපස්සේ රැක් එකකට හේත්තු වෙලා නිදාගෙන හිටපු යුන්ගි උඩ ගිහිම් නැගිටුනෙ ජින් ගේ ටිංකිරි වොයිස් එකට පින් සිද්ද වෙන්න.

😸ඕ...ඕ හියුන්... මොකෝ උනේ?

🐹අන්න අර මිදි වල්ල අරන් දෙන්න.. උඩ වැඩී

😸 ම්... මෝ වල්ල?

යුන්ගි එකපාරට පල්ලෙහා බැලුවේ මූන ඇනයක් කරගෙන. යුන්ගිගේන් සද්දයක් නැති හින්දා පිටි පස්ස හැරුනු ජින් දැක්කෙ පල්ලෙහා බලාගෙන කල්පනා කරන යුන්ගිව...

🐹අර්ර් තොගේ වල්ල නෙමෙයි යකෝ මේ මිදි ගෙඩි ටික😡...

ජින්ගෙ කතාව අහලා යුන්ගිට සැනසුම් සුසුම් හෙලුනේ තමන්ගේ තාර පැටියා ගිය ආත්මේ මොනව හරි පිනක් කරලා ඇති නේද කියලා හිතෙද්දී...

😸අම්මේ බය කරනවනේ හියුන් ඔය... කෝ එහාට වෙන්න..

🐹😑

දෙන්නත් එක්ක කොහොම හරි බඩු තෝරගෙන ඉවර වෙලා ආවේ car park එකට...  වටේටම ලාවට අදුරක් තිබ්බත් ගානකට ගන්නෙ නැතුව දෙන්නම හිමීට ඇවිදගෙන ආවා... ඒත් යුන්ගිගෙ හිතට අමුත්තක් දැනුනේ එක මනුස්සයෙක්වත් park එකේ නැති වෙද්දී...

🐹ය්...යුන්ගියා අමුත්තක් දැනෙන්නේ නැද්ද?

ජින් ටිකක් යුන්ගි ලගට කිට්ටු වෙන ගමන් ඇහුවහම යුන්ගි එයාගෙ ඉස්සරහා තියෙන කාර් එකේ glass වලින් දැක්කේ එයාලට පිටිපස්සෙන් මිනිස්සු පස් දෙනෙක් විතර තුවක්කුත් අරගෙන හිමීට එන විදිහ... කට කොනට හිනාවක් ගත්ත යුන්ගිව දැක්කහම ජින්ට පොඩ්ඩක් බය හිතුනා...

😸හියුන්... දැන් මෙතන මොන දේ උනත් කලබල වෙන්න එපා හරිද?

🐹ඇ... මොකා?

ජින් තුශ්නිම් හූත වෙද්දී යුන්ගි සුගාගේ චරිතයට මාරු වෙලා පිටිපස්ස හැරුනා... ජින්ද ඒ එක්කම ඇරිලා බැලුවහම දැක්කෙ මෙච්චර වෙලා එයාලගෙ පිටිපස්සෙන් එයාලව follow කරලා තියෙන මිනිස්සු දිහා.. වැඩි ආරක්ශාවටත් එක්ක bags වලින් අලුතෙම්ම ගත්ත pan එක ජින් අතට ගද්දී යුන්ගි ජින් දිහා බලන් හිටියේ wht මූනකින්.

🐹 හරි හරි වැඩි හොදට ගත්තේ😒

😸😑...

🐹 හී...

😸කවුද තමුසෙලා

👤සුගා අපිට උබට කරදයක් කරන්න ඔනේ නැ... ඒ හින්දා සද්ද බද්ද දාන්නෙ නැතුව පිටිපස්සෙ තියෙන වාහනේට නගිනව...

😸තමුසෙට පේනවද මන් තමුසෙලා කියන එක අහයි කියලා😏

විනාඩියක් වත් පරක්කු නොවුන සුගා එතන හිටපු මනුස්සයෙක්ගේ මූනට ගහලා එක පාරිම්ම බිම දැම්මා... අනිත් මිනිස්සු ටිකත් යුන්ගිට ගහන්න වට වෙද්දී යුන්ගි එයාගේ හැකියාවන් දාලා ඒ සේරමලම බිම දැම්මහම ජින් කෑ ගහගෙන ගිහින් බිම වැටිලා ඉන්න මිනිස්සුන්ට පෑන් එකෙන් ගහගෙන ගියා...

🐹යාආආආආආ තොපි දන්නැ මන් කවුද කියලා...ආආආආආආආ..... දෙන්නේ තයිකොන්ඩෝ වලින්......

😸යා හියුන් යමු දැන්😑

යුන්ගි ජින්වත් ඇදගෙන යද්දිම ඉස්සරහින් ආපු මනුස්සයෙක් සුගාගේ ඔලුවට පොල්ලකින් ගැහුවහම ජින් හයියෙන් කෑ ගහගෙන පස්සට උනේ වටේ තියෙන ඔක්කොම සුගාට බොද වෙලා පේන්න ගනිද්දී...

🐹යාඅ තමුසෙ මොකක්ද ඒ කලේ... අද ඉවරයි තෝ ගස් හිපාටුවා....

ජින් පෑන් එකත් උස්සන් යුන්ගිට ගහපු මනුස්සයාට ගහන්න යද්දිම තව මනුස්සයෙක් ඇවිල්ලා ජින්ගේ නහයට ලේන්සුවක් තිබ්බේ ජිනුත් යුන්ගි වගේම කලන්තේ දාලා වැටෙද්දී... මහා පරිශ්‍ය්මයක් දරලා ඒ මිනිස්සු ටික ජින්වයි යුන්ගිවයි කලු පාට වෑන් එකකට දාලා අරගෙන ගියේ හති හල හල...

_______________________________________

🦄 අර්ර් හියුන් පොඩ්ඩක් ඉන්නකෝ අප්පා එක තැනක... එහාට යනවා... මෙහාට යනව.... මගෙ ඔලුවත් කැරකැවෙන්න වගේ....

නැම්ජූන් දැන් පැයක් තිස්සේ සාලෙට වෙලා එහාට මෙහාට ඇවිද ඇවිද බලන්නෙ ජින් යුන්ගි තාම නැත්තේ ඇයි කියලා...

🐨දැන් වෙලාව රෑ 7ත් වෙලා තාම නැනේ මේ දෙන්නා...

නැම්ජූන් ෆෝන් එකෙන් වෙලාව බලන ගමන් කියද්දී ජිමින් පල්ලෙහාට අවා...

🐣හියුන් ජින් හියුන්ලා තාම නැද්ද ආවේ....

🐨ඒකනේ චිමී තාම නැනේ... ඉන්න මන් ජින්ට කෝල් කරලා බලන්නම්.. ඔයත් යුන්ගිට අරන් බලන්න...

🐣 මන් පූශ්ට ගත්තා... ෆෝන් වැඩ නෑනේ....

🐨අපි බලමුකෝ දැන් එයි එයාලා...

නැම්ජූන් ජිමින්ව බදාගෙන කිව්වේ ජිමින්ව සනසන්න... එත් එක පාරටම ජීහූ දුවගෙන ආවේ හැමෝවම කලබල කරන ගමන්...

🐼 ක්...කෝ... කුකී???

🦄හියුන් මොකද උනේ...

🐼ඉක්මනට.... කුකීට එන්න කියන්න... යන්න...

ජූහූ කෑ ගහලා කිව්වහම හෝසොක් බය වෙල උඩටා දිව්වේ මොකක් හරි කලබලයක් වෙන්න කලින්... හෝසොක් ජන්කුක්වයි ටේහ්‍යුන්වයි එක්කරගෙන ආවේ කට්ටියම සාලෙට එකතු වෙද්දී...

🐯 මොකද උනේ??

🐰හියුන්... මොකද උනේ.. මොකක්ද කලබලේ?

ජීහූ එයාගෙ අතේ තිබ්බ ටැබ් එකට ආපු විඩියෝ එක අනිත් අයටත් පෙන්නුවේ ජිමින් වගේම නැම්ජූන් ගොඩක් කලබල වෙද්දී... එකෙ තිබ්බේ ජින්ගෙයි යුන්ගිගෙයි කටවල් ගැට ගහලා දෙන්නටම සිහි නැති වෙලා පුටුවකටා තියලා බැදලා තියෙනව...

🐣අ... අනේ....ම..ම්ගෙ පූස්.....අනේ හියුන්න්.... අනේ.. මොක..ක්ද කරන්න්..නේ...

🦄ශ්ශ්... සන්සුන් වෙන්න චිමී... මෙ වෙලේ ඔයා ඔහොම වෙලා බැ... අපි ඉක්ම්නට හොයා ගමු ම්ම්ම්...

ජිමින්ගේ ඇස් දෙකෙන් කදුලු එක දිගට බේරෙද්දී ජිමින් කදුලු බේරෙනගමන් එක දිහට ඔලුව වැනුවේ හොසොක් කිව්ව එක පිලිගත්තා කියන්න... නැම්ජූන්ගෙන් කිසිම සද්දයක් නැති උනහම ටේහ්‍යුන් හිමීට නැම්ජූන් ලගට ගිහින් නැම්ජූන්ගේ උරහිසෙන් අත තිබ්බා... නැම්ජූන් ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවහම නැම්ජූන්ගෙ ඇස් දෙක හොදටම රතු වෙලා.. නැම්ජූන් එහෙම්මන ජන්කුක් ගාවට ගිහින් ජන්කුක්ගේ අත් දෙක අල්ල ගත්තා..

🐨ක්..කු..කී ඒ ඉන්නේ...මගේ... පන මට එයාව බේරලා දෙන්න... යුන්..ගි කියන්නෙ මගේ මල්ලී... ඉක්මනට මොනව හරි කරමු.....

🐯හියුන් බය වෙන්න එපා අපි ඉක්ම්නට ඒ දෙන්නව හොයා ගමු.....
.
.
.
.
.
.
.
.
.
( විශාල බාල්දියක පෙරලීමට ඇත... සමාවන්න ඒයි පාරක්කු වෙනවට)

Continue lendo

Vocรช tambรฉm vai gostar

161K 5.7K 42
โ if I knew that i'd end up with you then I would've been pretended we were together. โž She stares at me, all the air in my lungs stuck in my throat...
176K 4.7K 40
" She is my wife, stay away from her!" " Keep trying she will remain mine. " " Show me your scars, I want to see how many times you needed...
1.3M 58.2K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1.8M 60.4K 73
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...