๐™ผ๐™ฐ๐™ต๐™ธ๐™ฐ ๐™ป๐™พ๐š…๐™ด๐šโ™กโคž

By Bubboom

42.9K 5.3K 572

Mafia love story... taekook More

intro
01.๐Ÿค
02.๐Ÿค
03.๐Ÿค
04 ๐Ÿค
05 ๐Ÿค
06 ๐Ÿค
07 ๐Ÿค
08 ๐Ÿค
09 ๐Ÿค
10 ๐Ÿค
11 ๐Ÿค
12 ๐Ÿค
13 ๐Ÿค
14 ๐Ÿค
15 ๐Ÿค
16 ๐Ÿค
17 ๐Ÿค
19 ๐Ÿค
20 ๐Ÿค
21 ๐Ÿค
22 ๐Ÿค
23 ๐Ÿค
24 ๐Ÿค
25 ๐Ÿค
26 ๐Ÿค
27 ๐Ÿค
28 ๐Ÿค
29 ๐Ÿค
30 ๐Ÿค
31 ๐Ÿค
32 ๐Ÿค
33 ๐Ÿค
34 ๐Ÿค
35 ๐Ÿค
36 ๐Ÿค
37 ๐Ÿค
38 ๐Ÿค
39 ๐Ÿค
40 ๐Ÿค
41 ๐Ÿค
42 ๐Ÿค
43 ๐Ÿค
44 ๐Ÿค
45 ๐Ÿค
46 ๐Ÿค
47 ๐Ÿค
48 ๐Ÿค
50 ๐Ÿค
51 ๐Ÿค
52 ๐Ÿค
53 ๐Ÿค
54 ๐Ÿค
55 ๐Ÿค
56 ๐Ÿค
Announce !
57 ๐Ÿค
58 ๐Ÿค
59 ๐Ÿค
60 ๐Ÿค
61 ๐Ÿค
62 ๐Ÿค
63 ๐Ÿค
64 ๐Ÿค
65 ๐Ÿค

49 ๐Ÿค

553 79 11
By Bubboom

Jk - satand!!

ජන්කුක්ගේ  විදානයට alpha team එක අවනත වෙලා නැගිට්ටා. ටීම් එකේ හැමෝම හිටියේ ගාම්බීරව වගේ ම jk ගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන.

🐨ම්ම්ම්ම් මන් අහලා තියෙන විදිහට alpha team එකේ 20 දෙනෙක් ඉන්නවා.

😺 ජිමිනුයි හොබී එක්කයි 17 ත් දෙනෙක් ඉන්නවා.

🐨අනිත් තුන් දෙනා....?

යුන්ගිගෙයි නැම්ජූන් ගෙයි කතාව ඇහුනහම ජන්කුක් කට කොනින් හිනා උනා.

🌺 18 වෙනි එක්කෙනා මම!

ලීසා කියාගෙන alpha team එකේ අනිත් members ලා ගාවට ගිහින් හිට ගත්තා. පුදුම වෙන්න දේකුත් නැ. ලීසා කියන්නෙ white lily වගේම ජන්කුක්ගේ යාලුවා.

" 19 වෙනියා මම "

විවෘත උනු දොරෙන් ඇතුලට ආපු කෙනා දැක්කහම කට්ටියගෙ කට වල් බාගෙට ඇරුනා. ඒ කෙනාව මේ මොහොතේ කීයටවත් කවුරුවත් බලාපොරොත්තු උනේ නැ. ඒ කෙනා ඇවිත් jk ට ආචාර කලා.

🐯ස්.....සූ....සූබින්???😳

🐶 Jk im sry for late!

ඔව් ඒ ආවෙ සූබින්. ජන්කුක්ගේ cousin සහෝදරයා. සූබින් යකෙක් දැක්කා වගේ බය වෙලා ඉන්න ටේහ්‍යුන්ට හිනා වෙලා jk ට ආචාර කරලා කතා කරහම jk ඇස් දෙකෙන් කිව්වෙ කමක් නැ වගේ කියලා. සූබින් ද alpha team එක ගාවට ගිහින් හිට ගත්තා.

😺 දැන්නම් මට කන්පියුස් වෙලා හොද පනත් ගීම් බන්😒

🐹යාආඅ.... මන් දන්නෙ නෑනෙ සූබිනා alpha team එකේ කීලා.

ජින් ඔරෝගෙන කෑ ගැහුවහම සූබින්ට ලොකු කෙල ගුලියක් ගිලුනේ දැන් ඉතින් කාපන්කො සෝස පාට පෑන් එකෙන් පුපේ පාර හිටින්නම කියලා. සූබින් ජින් දිහාවට එයාගෙ පපී ඇස් දැම්මත් වැඩක් උනේ නැ. ජින් එයාගෙ අතින් බෙල්ල කපා ගන්නවා වගේ පෙන්නලා සූබින් දිහාවට ඇගිල්ල දික කරලා පෙන්නුවහම සූබින්ට චූ බින්දු දෙකකුත් ගියා. කට්ටියට ම හිනා ගියේ මෙයාලගෙ මල කෝලන් දැකලා.

jk - ok now it's complete !

jk team එක දිහා බලන් කිව්වහම හොබීගේ ඇස් ලාවට කදුලින් පිරුනා. පරණ මතකයන් ඇවිස්සෙන්න ගත්තා. කොහොම හරි ඇස් පිල්ලම් ගහගෙන කදුලු ටික වැටෙන්න නොදී වග බලා ගත්තා. අනිත් අයට පුදුමයි 20 දෙනෙක් ඉන්න ඔනි team එකේ දැන් ඉන්නෙ 19 යි. එත් team එක complete ලු.

🐯ලව් ඒත් කෝ අනිත් එක්කෙනා?

🐰.......

🦄 😣

ටේහ්‍යුන් ඇහුවහම ජන්කුක් මුකුත් නොකියා හිටියා. ජිමින් හොබීගෙ අත තද කරලා ඇල්ලුවේ මේ වෙලේ යාලුවෙක් විදිහට එයාටත් මුකුත් ම කරන්න පුලුවන් දෙයක් තිබ්බෙ නැ. ඒත් එක්කම හෝල් එකේ දොර ඇරන් ඇතුලට සේහුන් ආවෙ කලබලෙන්.

sehun - j....jk....?

Jk - ආවද?

sehun - ඕ...හ්

Jk - කෝ?

ඒත් එක්කම සේහුන් පිටිපස්ස හැරිලා ඇගිල්ල දික් කරලා පෙන්නුවහම හැමෝම බැලුවෙ මොකක්ද කියලා. මොකද සේහුන් වෙනදට වඩා හොදටම කලබල වෙලා කියලා කට්ටියටම තේරුනා. හෝල් එක ඇතුලට එක්කෙනෙක් ආවා. ඒ කෙනාගේ මූන පෙන්නෙ නැ black color jacket එකකින් ඔලුව cover කරගෙන mask දාගෙන හිටියේ. ඒ කෙනා jacket එකට අත් දෙන ඔබාගෙන ඔලුව නමා ගෙන හෝල් එක ඇතුලට ආවා.

ඇතුලට ඇවිත් ඔලුව උස්සලා jk ගේ ඇස් දෙක දිහා හරි කෙලින් බලන් හිටියා. ඒ ඇස් දෙකේ කියා ගන්න බැරි තරන් හැගීම් ගොඩාක් හිර වෙලා තිබ්බා. මාස්ක් දාගෙබ නිසා අනිත් අයට පෙනුනේ නැතත් ජන්කුක් දන්නවා මේ ඇවිත් ඉන්නෙ කවුද කියලා. ආපු කෙනා දන ගහලා jk ට ආචාර කරද්දී ජන්කුක්ගේ ඇස් දෙකෙන් කදුලු කඩාගෙන වැටුනේ ටේහ්‍යුන් බය වෙලා බලන් ඉද්දී. එයා කොහොමත් ම කැමති නැ එයාගෙ බේබිගෙ ඇස් වල කදුලු තියෙනවට.

🐯ල...ව්?

ටේහ්‍යුන්ගේ කට හඩින් හරි සිහියට ආපු ජන්කුක් එයාගෙ ඇස් දෙකෙන් වැටෙන කදුලු පිහිද ගත්තත් වැඩක් උනේ නැ එක දිගටම කදුලු හැලුනා.

😺කවුද එහ්?

🐨ඇයි කුකී අඩන්නෙ?

ඒ ආපු කෙනා මාස්ක් එක ගලෝලා ජැකට් එක අයින් කරහම ජිමින් වගේම හොබීත් ගල් ගැහිලා බලන් හිටියා.

හොබීට මුකුත් හිතා ගන්න බැරි උනා. එයා එක තැන ගල් වෙලා බලන් හිටියා. ජිමින්ගේ පවා වචන වෙව්ලලා ගියේ ඇස් වලින් කදුලු එක දිගට කඩා හැලෙද්දී. ඔව් ඒ ඇවිල්ලා හියියේ ජීහූ. ජිමින් ගේ එකම හියුන් වගේ ම හොබීගේ එකම ආදරේ.

🐣හ්....හියු...න්...

ජිමින් වෙව්ලන කට හඩින් කිව්වහම ජීහූ ජිමින්ගේ පැත්තට හැරිලා හිනා උනා. ජිමින් දුවන් ඇවිල්ලා ජීහුව බදා ගත්තේ කකුල් දෙකම ජීහූගේ ඉන වටේ ඔතා ගනිද්දී.

😺 මොන හු....😡

🐹ශ්....යුන්ගියා එයාට ඉන්න දෙන්න.

යුන්ගි අත මිට මොලෝ ගෙන ඒ පැත්තට යන්න හදද්දී ජින් යුන්ගිගෙ අතින් අල්ලලා නවත්ත ගත්තා.

🐣හ්...හියු...න් ඔයා ඉන්නවා.. අනේ දෙවියනි...මන් කොච්චර බය උනාද?....😭😭

🐼ශ්....පැටියෝ ඔක්කොම හරි දැන් හියුන් ආවනේ....

ජීහු ජිමින්ගේ නලල කිස් කරහම යුන්ගි කේන්තිය බොහොම අමාරුවෙන් control කරන් හිටියේ.

ජිමින් ජීහුගෙ කරෙන් බැහැලා කදුලු පිහදගෙන හිනා උනා. ජීහු ජිමින්ගේ ඔලුව අත ගාලා පිටිපස්සෙ හිටපු හොබී ගාවට හිමීට ඇවිදන් ගියා. හොබී ඉන්නෙ හොදටම ශොක් වෙලා. අවුරුදු තුනක්. හරියටම අවුරුදු තුනක් එයාගෙ ආදරේ ගැන කිසිම ආරංචියක් නැතුව ඉද්දී පිස්සෙක් වගේ හැසිරුනේ. ජිමිනුයි ජන්කුක් හින්දා හිත හදා ගත්තත් හැමදාම එයාගේ ආදරේ ගැන හිත හිත වද උනා. හොබීගේ ඇස් දෙකෙන් එක දිගට කදුලු හැලෙන්න ගත්තා

🐼බ්...බේබී...🥺

ජීහු හොබී ගාවට යන්න හදද්දිම හොබී  හිමින් ඉකි ගහලා අඩන්න ගත්තම එයාට ඒක පාලනය කර ගන්න බැරි උනා. ජීහූ ඉක්මනට ඇවිත් හොබීව බදාගත්තෙ අවුරුදු තුනක් තිස්සෙ බලන් හිටපු ඒ උනුසුම ආයි විදගන්න පුලුවන් කියල දැනෙද්දී.

🐼බේ..බේ මන් ඔයාට අඩන්න කියන්නෙ නැ...එත් ප්ලීස්... කතා කරන්නකෝ...😣

🦄හ්...හි....යුන්....

හොබී අමාරුවෙන් හුස්ම උඩට ගන්න ගමන් කතා කලා. ටිකක් වෙලා ඉදපු හොබීට ලොකු දුකක් වගේම කේන්තියක් ආවා. එක පාරටම හොබී ජීහුව තල්ලු කරලා ජීහුගෙ මූනට හොද පාරක් ගැහුවෙ කට්ටියම බය වෙද්දී. එත් ජීහු මුකුත් කියන්න ගියේ නැ. එයා මේ දේ බලාපොරොත්තු උනා. එයාගෙ angry bird ගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු උන හින්දා එයාට හිනාවක් ගියා.ජීහුගේ හිනාව දැකලා හොබීට තවත් කේන්ති ගිහින් බිම වැටිලා ඉන්න ජීහුගෙ ඇග උඩට ඇවිත් කකුල් දෙකම දෙපැත්තට දාලා ආයි ගහන්න ගත්තා. අඩ අඩම හොබී කතා කලා.

🦄ත්....තම්සේ....මන් ගැන පොඩ්ඩක වත් හි...හිතුවද?. තමුසෙ ජීවත් වෙදනවද ම්...මැරිලද කියලා වත් දන්නෙ නැතුව ම...මන් මල මිණියක් වගේ ජීවත් උනේ....😭 තමු...සෙට යන්න කලින් එක පාරක්...හරි කියන්න තිබ්බා....මට කොච්චර ලොකු වේද...නාවක්ද දැනුනේ කියලවත් තමුසෙ දන්නවද? ....අවුරුදු තුනක්....හරිය...ම අවුරුදු තුනක්...මන් පිස්සෙක් වගේ හිටියේ....ත...මුසෙට මගෙන්  කිසිම ස...මාවක් නැ...මොඩයා....ඉහි..ඉහි...😭

හොබී ජීහුගෙ පපුවට ගහන ගමන් කියන්න ගත්තහම ජීහුගෙ ඇස් වලින් පවා කදුලු ආවේ හොබීට වැඩියේ එයා වේදනාවෙන් ඉදපු හින්දා. ජීහූ නැගිටලා හොබීගෙ තොල් අල්ලගෙන කිස් කරන්න ගත්තෙ අවුරුදු ගානකින් ලබා ගන්න බැරි උනු පහස ආයි ලබා ගන්න.

🦄ම්ම්...
.
.
.
.
.
.
.
.

Continue Reading

You'll Also Like

434K 10.9K 60
๐‹๐š๐๐ฒ ๐…๐ฅ๐จ๐ซ๐ž๐ง๐œ๐ž ๐‡๐ฎ๐ง๐ญ๐ข๐ง๐ ๐๐จ๐ง, ๐๐š๐ฎ๐ ๐ก๐ญ๐ž๐ซ ๐จ๐Ÿ ๐ญ๐ก๐ž ๐ฐ๐ž๐ฅ๐ฅ-๐ค๐ง๐จ๐ฐ๐ง ๐š๐ง๐, ๐ฆ๐จ๐ซ๐ž ๐ข๐ฆ๐ฉ๐จ๐ซ๐ญ๐š๐ง๐ญ๐ฅ๐ฒ, ๐ฐ๐ž๐ฅ๐ฅ-๐ซ...
399K 24.2K 83
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
1.9M 85.4K 192
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.
203K 9.6K 31
Desperate for money to pay off your debts, you sign up for a program that allows you to sell your blood to vampires. At first, everything is fine, an...