๐™ผ๐™ฐ๐™ต๐™ธ๐™ฐ ๐™ป๐™พ๐š…๐™ด๐šโ™กโคž

By Bubboom

43.2K 5.3K 572

Mafia love story... taekook More

intro
01.๐Ÿค
02.๐Ÿค
03.๐Ÿค
04 ๐Ÿค
05 ๐Ÿค
06 ๐Ÿค
07 ๐Ÿค
08 ๐Ÿค
09 ๐Ÿค
10 ๐Ÿค
11 ๐Ÿค
12 ๐Ÿค
13 ๐Ÿค
14 ๐Ÿค
15 ๐Ÿค
16 ๐Ÿค
17 ๐Ÿค
19 ๐Ÿค
20 ๐Ÿค
21 ๐Ÿค
22 ๐Ÿค
23 ๐Ÿค
24 ๐Ÿค
25 ๐Ÿค
26 ๐Ÿค
27 ๐Ÿค
28 ๐Ÿค
29 ๐Ÿค
30 ๐Ÿค
31 ๐Ÿค
32 ๐Ÿค
33 ๐Ÿค
34 ๐Ÿค
35 ๐Ÿค
36 ๐Ÿค
37 ๐Ÿค
38 ๐Ÿค
39 ๐Ÿค
40 ๐Ÿค
41 ๐Ÿค
42 ๐Ÿค
43 ๐Ÿค
45 ๐Ÿค
46 ๐Ÿค
47 ๐Ÿค
48 ๐Ÿค
49 ๐Ÿค
50 ๐Ÿค
51 ๐Ÿค
52 ๐Ÿค
53 ๐Ÿค
54 ๐Ÿค
55 ๐Ÿค
56 ๐Ÿค
Announce !
57 ๐Ÿค
58 ๐Ÿค
59 ๐Ÿค
60 ๐Ÿค
61 ๐Ÿค
62 ๐Ÿค
63 ๐Ÿค
64 ๐Ÿค
65 ๐Ÿค

44 ๐Ÿค

567 82 20
By Bubboom

🐰අපි යමු!😡

ටේහ්‍යුන්ගේ උරහිසෙන් වැගිරෙන ලේ දැකලා ජන්කුක්ගේ කේන්තියෙන් නිල් පාට ගැන්වුනු ඇස් එක්ක ඉස්සරහට ගියේ තවත් මෙතන ඉදලා තේරුමක් නැති හින්දා.ජන්කුක් හොබී ජිමින් තුන් දෙනාට ඉස්සරහින් dragonsla කටිටියක් ගියේ එයාලගෙ leaders ලගේ ආරක්ශාවට ජන්කුක්ලගෙ පිටිපස්සෙන් ටේහ්‍යුන්ලා ආවෙ කන්ෆුයුස් වෙලා.ඒ තුන් දෙනාගෙ පිටිපස්සෙනුත් dragonsla ආවෙ ආරක්ශාවට.

😺අහ් මේ

🐨මොකෝ

😺මොකක්ද බන් මේ වෙන්නෙ😶මාර gaurd එකක් නේ.

🐨ඒක තමා බන්.මන් හිතන්නෙ අපිට දැන ගන්න තව ගොඩාක් දේවල් තියෙනව වගේ.

නැම්ජූන්ගෙයි යුන්ගිගෙයි කතාව ඇහුනු ටේහ්‍යුන්ට තාමත් වෙන දේවල් හිතා ගන්න බෑ.එයාට ඔනේ කුකී එක්ක කතා කරලා අහන්න.කොහොමද මේව මෙහෙම වෙන්නෙ? එයාගෙ ඇස් ගැන? කොහොමද world famous mafia gang එක එයාගේ උනේ? හිතේ ප්‍රශ්න ගොඩාක් එක්ක ටේහ්‍යුන් building එකෙන් එලියට ආවෙ dragonsla වාහන ගාවට.

එලියේ නවත්තලා තිබ්බ defendersඑක ගාවට  ජන්කුක් ගිහින් මනුස්සයෙක්ට එන්න කියලා කිව්වෙ අත උස්සලා.ටේහ්‍යුන් තාමත් බලන් ඉන්නෙ මේ වෙන දේවල් ගැන.

🐉boss

jk - road එක clear ද?

🐉ඔව් boss ඔක්කොම clear.

jk - mm

ජන්කුක් ඒ මනුස්සයාට යන්න කියලා හැරුනේ ජිමින් දිහාවටයි හොබී දිහාවටයි.

jk - j hope

jh - කියන්න jk

jk - black house එකට යන්

Bd ( black drgon ඒ කියන්නෙ ජිමින් එයාගෙ මාෆියා නේම් එක ඒක)

Bd - jk are u sure?😳

ජිමින් සැකෙන් වගේ ඇහුවහම ජන්කුක් එක ඇහිබමක් උස්සන් ජිමින් දිහාවට හැරුනා.

jk - ඔව් අපිට දැන් kim mansion එකට යන්න බැ.හොයා ගන්න දේවල් වගයක් තියෙනවා.

Bd - ok jk.මන් kim mansion එකට guard එක දාන්නම්

jk - හ්ම්.අපි යමු

🐯ඉන්න😡

ටේහ්‍යුන් කේන්තියෙන් කියද්දී jk ටේහ්‍යුන් දිහාවට හැරිලා ඇහිබැමක් උස්සලා ඇහුවෙ ඇයි කියලා.

🐯මෙතන වෙන දේවල් දැන් වත් පැහැදිලි කරනවද?

jk - sehun එයාලව පරිස්සමට අරන් එන්න

sehun - දේ බොස්ස්


(sehun
jk ගේ විශ්වාසවන්ත සහයකයෙක්)

ජන්කුක් ටේහ්‍යුන් කියපු එක ඇහුන්නැ වගේ defender එක අරන් ගියේ ටේහ්‍යුන් ලා ගාවට පෙනුමින් හුරු බුහුටි කොල්ලෙක් එද්දී.

sehun - එන්න අපි අර van එකේ යන්.

ඒ කොල්ලා කොනේ තිබ්බ van එකට අත දික් කරලා පෙන්නුවහම හැමෝම ගිහින් ඒකට නැග්ගා.ජිමින් හොබී දෙන්නා ජන්කුක් එක්ක defender එකේ නැගලා මුලිම්ම ගියා.පිටි පස්සෙන් ටේහ්‍යුන්ලා van එකේ නැගලා එද්දී.තාමත් ටේහ්‍යුන්ගේ හිතේ ප්‍රශ්න ගොඩයි.කොහෙන් ලෙයා ගන්නද කියලා හිතා ගන්න බැ.

🐨ඔයා jungkook ගාව...ම්ම්ම් i mean jk ගාව ඉන්නෙ කොච්චර කල් ඉදන්ද?

නැම්ජූන් නිහඩතාවය බිදලා කතා කරන්න ගත්තෙ නොවිසඳුණු ගැලුව එකි නෙක නිරාකරණය කර ගන්න ඔනි හින්දා.ටේහ්‍යුන්ගේ අවදාගෙන ඒ දෙන්නට යොමු උනා.සේහුන් ජන්කුක් ගැන ඔක්කොම වගේ දන්නවා.මොකද ජන්කුක්ට ඉන්න විශ්වාසවන්තම සේවකයෙක් වගේම යාලුවෙක් තමයි සේහුන් කියන්නෙ.එයා කලින් ඉදන්ම ටේහ්‍යුන් යුන්ගි නැම්ජූන් තුන් දෙනා ගැනම දැනන් ඉදියා.සේහුන් ලොකු හුස්මක් දාලා mask එක ගලෝලා කතා කරන්න ගත්තා.සේහුන් මාස්ක් එක ගැලෙව්වහම කට්ටිය පොඩ්ඩක් කලබල උනා.ඇයි ඉතින් ව්ව්න කට්ටිය ඉස්සරහ තමන්ගෙ අනන්‍යතාව හෙලි කරන එක එයාලට අවදානම් නේ.

😺ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද මාස්ක් එක ගැලෙව්වට.මන් කියන්නෙ අලි ඔයාගෙ මූන දැක්කනෙ.

sehun - ඒකට කමක් නැ යුන්ගි හියුන්

😺මොවො ඔයා කොහොම්ද මගේ නම් දන්නෙ😳

sehun - නම් විතරක් නෙමෙයි ඔක්කොම වගේ දන්නො මන් 😌

සේහුන්ව දැක්කම කට්ටියට හිතා ගන්න බැරි මූ සිරාවටම මාෆියා කාරයෙක්ද නැත්තම් වෙන මොකෙක් හරිද කියලා.ඇයි ඉතින් එයාගෙ පෙනුමත් එක්ක තනිකර හුරතල් ලුක් එකක් නේ දෙන්නෙ.

🐨ඉතින් සේහුන් මන් හරිනෙ.කියන්නකො එහෙනම් ඔයා ජන්කුක් ව දන්නෙ කොහොම්ද?

sehun - ම්ම්ම් මන් එයාව දන්නෙ high school කාලෙ ඉදන්.මන් එයාට වැඩියෙ අවුරුද්දක් බාලයි.

🐯කොහොම්ද මේ දේවල් පටන් ගත්තෙ?

sehun - ඒවට උත්තර ජන්කුක් හියුන්ගෙන්ම හම්බෙයි.

🐯ආශ් මේක...😡

ටේහ්‍යුන්ගේ අත් මිට මෙලවුනෙ අහපු ප්‍රශ්නෙට උත්තරයක් හම්බුනෙ නැති හින්දා.යුන්ගි ටේහ්‍යුන්ගෙ අත තද කරල අල්ල ගත්තෙ ඉවසපන් කියනව වගේ.

😺ජන්කුක් කොච්චර කල් ඉදන්ද මේවට සම්බන්ද උනෙ?

sehun - ඔයාල තාම එයා ගැන දන්නෙ නැ.black dragon gang එක මුලිම්ම පටන් ගන්නෙ ඉතාලි වලින් කියලා දන්නවනෙ.

🐨ඔව් ඉතින්

sehun - මේකෙ හදපු කෙනාගෙ විතරයක් වත් අපි වත් අඩුම තරමෙ gang එකේ අයවත් දන්නෙ නැ.god father ව දැකලා තියෙන්නෙ jk ,jhope,Bd විතරයි.god father gang එක හදලා ජන්කුක්ට බාර දෙනව.එතනින් පස්සෙ ඒ තුන් දෙනා එකතු වෙලා තමයි මේ gang එක මෙච්චර දියුනු කරලා ගත්තෙ.

🐯මොකක් g..god father?? ඉතාලි වල???😳
sehun - yup

😺එත්...ජන්කුක් කොහොම්ද ඒ වගේ කෙනෙක්ව අදුර ගත්තෙ?.

sehun - අහ් ජන්කුක් පොඩි කාලෙ ඉදන් හිටියෙ australia වල නෙ.business deal එකකට god father australia ආවහම තමයි ජන්කුක් ව හම්බෙලා තියෙන්නෙ.එකත් අහම්බෙන්.මන් හිතන්නෙ god father ට තුවාල වෙලා තියෙනව.ඒ වෙලේ ජන්කුක් තමයි උදව් කරලා තියෙන්නෙ.ඉතින් පස්සෙ god father ජන්කුක් ව train කරා.

🐯එ..කියන්නෙ මගෙ කුකී දැන්....මන් වගේම මිනිස්සු මරනව

ටේහ්‍යුන්ට ඒක ගැන ලොකු දුකක් දැනුනා.එයා ආදරේ කරන කෙනා එයා වගේ කියල දැන ගත්තහම.

sehun - ඔයාට වැරදුනා ටේහ්‍යුන් හියුන්

🐯 එ කිව්වෙ?

sehun - අපි කවදාවත් හොද මිනිස්සුන්ව මරන්නෙ නැ.ඒ වගේම අපි drugs , ලමයි විකුනන ,කාන්තාවන් විකුනන වගේ දේවල් කරන්නෙත් නැ.කොටිම්ම කිව්වොත් අපි දඩුවම් දෙන්නෙ ජීවත් වෙන්න නොසුදුසු මිනිස්සුන්ට.ඔයා දන්නෙ නැති උනාට cib වලට වත් විසදගන්න බැරි උනු බයානක ප්‍රශ්න අපි තමයි විසදන්නෙ.

🐨ඔව් අපි dragonsla ගැන අහලා තියෙනව.

sehun - dragonsla නැති උනොත් මේ ලොකෙ කී දෙනෙක් අනාත වෙයිද කියලා ඔයාලවත් හිතා ගන්න බැරි වෙයි.

😺ඒක ඇත්ත.එයාලගෙ sponsor එක යටතෙ ගොඩක් දේවල් තියෙනවනෙ.අනාත නිවාස,ලමා නිවාස කොච්චර තියෙනවද.

sehun - jk boss නිසා තමයි.

ජන්කුක් ගැන්ද් එහෙම කියනකොට ටේහ්‍යුන් පොඩි ආඩම්බරයකුත් දැනුනෙ මෙච්චර දේවල් කරන ඒ හුරතල් හා පැටියා එයාගෙ නේද කියලා මතක් වෙද්දී.

කතාවෙන් කතාව ඉස්සරහට යද්දී sehun වාහනේ brake ගහලා නැවැත්තුවෙ black house එකට ආපු හින්දා.bkack house එක ඉස්සරහ ජන්කුක් එක්ක කතා කර කර ඉන්න කෙනාව දැක්කම නැම්ජූන් ටිකක් බය උනා.ඔව් ඇවිල්ල හිටියෙ ජින්.සේහුන් ඉක්මනට වාහනෙන් බැස්සෙ අනිත් අයත් වාහනෙන් බැහැලා ඉස්සරහට එද්දී.නැම්ජූන් අඩිය තියලා ජින් ගාවට ගියේ එයත් මේ දේවල් දන්නවද කියල අහන්න.ඊට කලින් ජින් කෑ ගහගෙන ඇවිල්ලා සේහුන්ව බදා ගත්තෙ නැම්ජූන්ගේ මූන පුක වෙද්දී.

🐹අනේ සේහූ බබා...🥺

sehun - ජින් හුයුන්......

🐹අනේ ගොඩ කාලෙකින් මන් ඔයාව දැක්කෙ.කොහොම්ද ඔයාට.මන් ඔයා ගැන මේ මෝඩ හා තඩියගෙන් ඇහුව.කොහෙද ඌ කියන්නෙ නැනෙ.අඩුම තරමේ ඔයාට තිබ්බනෙ මට කෝල් එකක් වත් දෙන්න..

ජින් රැප් එක කියාගෙන යද්දී සේහුන් හිනා වෙලා බලන් හිටියෙ කවදාවත් ජින් හියුන් වෙනස් වෙන්නෙ නැති හින්දා.

jk - විකාරෙ ඉවරනම් යන් ඇතුලට🤨

sehun - sry boss

සේහුන් කට්ටිය එක්ක ඇතුලට ගියා.ජින් නැම්ජූන් ගාවට ඇවිල්ලා නැම්ජූන්ව බදා ගත්තා.

🐹ඔයා හොදින්ද ජූනි

🐨මෙතන වෙන දේවල් වලට මගේ මොලේ නිකන් දැන් විකාර වෙලා වගෙ.කියන්නනම් එපා ඔයා මේව කලින් ඉදන් දැනන් හිටියා කියලා😡

🐹අපි යමුකො ඇතුලට.

කට්ටියම ඉස්සරහ හැරුනම දැක්කෙ තනි කලු පාටින් design උනු ලස්සන mansion එකක්.ඒක ගොඩාක් ලොකුයි වගේම වටේට guards ලා හිටියා.යුන්ගි කට ඇරන් බලන් ඉද්දී ජිමින් කට කොනකින් හිනා උනා.

Bd - welcome to Black House to the Dragon Place

.
.
.
.
.
.
.
.
.

Continue Reading

You'll Also Like

191K 19K 24
"๐™๐™ค๐™ช๐™˜๐™ ๐™ฎ๐™ค๐™ช๐™ง๐™จ๐™š๐™ก๐™›, ๐™œ๐™ž๐™ง๐™ก. ๐™„ ๐™ฌ๐™–๐™ฃ๐™ฃ๐™– ๐™จ๐™š๐™š ๐™ž๐™ฉ" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
959K 21.9K 49
In wich a one night stand turns out to be a lot more than that.
219K 4.6K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.8M 60.5K 73
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...