𝙼𝙰𝙡𝙸𝙰 π™»π™Ύπš…π™΄πšβ™‘β€ž

Oleh Bubboom

43.2K 5.3K 572

Mafia love story... taekook Lebih Banyak

intro
01.🀍
02.🀍
03.🀍
04 🀍
05 🀍
06 🀍
07 🀍
08 🀍
09 🀍
10 🀍
11 🀍
12 🀍
13 🀍
14 🀍
15 🀍
16 🀍
17 🀍
19 🀍
20 🀍
21 🀍
22 🀍
23 🀍
24 🀍
25 🀍
26 🀍
27 🀍
28 🀍
29 🀍
30 🀍
32 🀍
33 🀍
34 🀍
35 🀍
36 🀍
37 🀍
38 🀍
39 🀍
40 🀍
41 🀍
42 🀍
43 🀍
44 🀍
45 🀍
46 🀍
47 🀍
48 🀍
49 🀍
50 🀍
51 🀍
52 🀍
53 🀍
54 🀍
55 🀍
56 🀍
Announce !
57 🀍
58 🀍
59 🀍
60 🀍
61 🀍
62 🀍
63 🀍
64 🀍
65 🀍

31 🀍

527 78 10
Oleh Bubboom

🐣ඔයා ටේහ්‍යුන්ට ආදරෙ කරනව.එහෙම නේද?

ජිමින් අහපු දෙයත් එක්ක තවත් මේ දේ හංගලා වැඩක් නැ කියල හිතපු ජන්කුක් හැමෝටම ඇත්ත කියන්න හැදුවෙ.ඔව් එයා ටේහ්‍යුන්ට ආදරෙයි.ඒක එයා පිලිගන්නව.කියන්න හදද්දිම,

පීප් පීප්....🚙

හතරදෙනාම හැරිලා බැලුවෙ කවුද ආවේ කියල.කාර් එකේ door එකත් ඇරගෙන එලියට බැස්සෙ ටේහ්‍යුන්.ජන්කුක් ටේහ්‍යුන් දිහාම බලාගෙන ඉද්දී ටේහ්‍යුන්නුත් ජන්කුක් දිහා බලාගෙන හිටියේ office එකේ ඉදන් ඇවිල්ල බලන්න ආසවෙන් හිටපු ඒ පුංචි හා පැටියගෙ මූන බලාගන්නයි.එත් එක පාරටම....,

🌷thank you oppa අද දවසට උම්ම්මා😙

රෝස් bags ටිකකුත් අරගෙන ඇවිත් ටේහ්‍යුන්ගේ අතේ එල්ලිලා ටේහ්‍යුන්ගෙ කම්මුලට කිස් එකක් දුන්නම ටේහ්‍යුන් ගැස්සිලා ගියා.ටේහ්‍යුන් ට ආපු කේන්තියට රෝස් ගේ අත ගසලා දාලා ඉස්සරහ බැලුවෙ ජන්කුක් දිහා.ඒත් එයා පරක්කු වැඩී.රෝස් කිස් එක දුන්න වෙලාවෙම ජන්කුක් නැගිටලා ඔහේ ඇවිදගෙන එයාගෙ room එකට ගියේ කිසිම හැගීමක් නැතුව.ටේහ්‍යුන් ජන්කුක් ව බැලුවහම දැක්කෙ ජන්කුක් mansion එකට යනව.ටේහ්‍යුන් හොබී ලා ඉන්න තැනට ගියේ එයාගෙ හා පැටියා ගැන අහන්න.

🌺ඔප්පා කොහේද ගියේ?

🌷අහ් ටේහ්‍යුන් මාව shopping එක්කන් ගියා😙

ලීසගෙ ඇස් ටේහ්‍යුන් දිහාවට යොමු උනේ ඒක ඇත්තද කියල දැන ගන්න.රෝස් එක දිගට කරදර කරමින් ටේහ්‍යුන්ගෙ office එකේ හිටියේ එයාව එලියට එක්කන් යන්න කියල.බැරිම තැන ටේහ්‍යුන් shopping mall එකට ගියේ කරදරෙන් ගැලවෙන්න.රෝස් shopping කරල ඉවර වෙනකන් car park එකට වෙලා ජන්කුක් ගේ හොරෙන් ගහපු 4tos දිහා ටේහ්‍යුන් බල බල හිටියෙ රෝස්ට තනියෙම shopping කර ගන්න කියල.

🐯ජන්කුක් කෝ?

🌺එයා ඇතුලට ගියා බඩගිනී කියල.

🐯හ්ම්

ටේහ්‍යුන් මුකුත් කියන්නෙ නැතුව බ්ලේසර් එකත් අතින් අරගෙන ටයි එකත් බුරුල් කර කර ඇතුලට ගියේ ජන්කුක් ව හම්බෙලා එතන උන දේ පැහැදිලි කරන්න.

ජන්කුක් එහෙම්ම පිටිපස්සෙන් ගිහින් rooftop  එකට ගියේ රෑ වෙලා අදුර වැටීගෙන එද්දී . බැම්ම උඩට නැගල කකුල් දෙකත් වැටෙන් දාගෙන  ඉදගත්තෙ මූනේ කිසිම හැගීමක් නැතුව.ජන්කුක් පපුවෙ පැත්තක් තදින් අල්ලගෙන t shirt එකත් එක්ක මිරිකුවෙ දැනෙන වේදනාව ටිකක් හරි අඩු වෙයි කියල හිතල...

jungkook pov:

මන් කෙලිම්ම rooftop එකට ඇවිල්ලා බැම්මෙන් ඉදගත්තෙ හිතේ තියෙන වේදනාව නැති වෙයි කියල හිතලා.පපුවේ කොනක් රිදීගෙන එද්දි මට මතක් උනේම රෝස් ඇවිත් ටේගේ කම්මුල කිස් කරපු විදිහ.මගේ මූන ලාවට තෙත් වෙනව වගේ මට්ද් දැනුනා..කම්මුල අල්ලලා බැලුවගම මගෙ ඇස් දෙකින් කදුලු බේරෙනව...

🐰ඇ....ඇයි මන් අඩන්නෙ? ම..මට හරියට රිදෙනව..හ්ම්ම්ම් එ...එයාව කිස් කලේ....එ..එයාගෙ fiance මට කිසිම....අයිතියක් නැ...

ජන්කුක් ලාවට හිනා වෙලා හිතුවේ ටේහ්‍යුන් එයත් එක්ක සතුටින් එන්නවානම් කවදාවත් ඒක නැති කරන්නෙ නැතුව ඒ දිහා බලන් එයා සතුටු වෙනව කියල හිතා ගෙන...එත් එහෙම හිතුවම ජන්කුක්ගේ කටින් ඉකියක් පිට උනා.අහසෙ තියෙ තරු දිහා බලාගෙ අඩද්දී එහා පැත්තෙන් ඇහුනු කට හඩට ගැස්සිල ගියා...

ඔනේද?

පිටිපස්ස හැරුනහම දැක්කෙ පැත්තෙ තියෙන bech එකට වෙලා නිදාගෙන ඉන්න යුන්ගිව.එයා ජන්කුක් දිහාවට beer ටින් එකක් දික් කරන් ඉද්දි ජන්කුක් හිනා වෙලා කදුලු පිහගෙන යුන්ගි ඉන්න bech එකට ගියා.

🐰හියුන් කීයේ ඉදන්ද මෙතන ඉන්නෙ..

ජන්කුක් බියර් එකෙන් උගුරක් බොන ගමන් ඇහුවෙ අහස දිහා බලාගෙනම

😺ඔයා මෙතන්ට ඇවිල්ලා ටෙයියා ගැන හිත හිත අඩන්න ගත්ත වෙලාවට කලින් ඉදන්

යුන්ගි කිසි ගානක් නැතුව කියව ගෙන ගියත් යුන්ගි කිව්ව දේ එක්ක ජන්කුක්ට පොඩි ලැන්ජාවක් දැනුනා.එයා මුකුත් නොකියම ඔහේ බලන් හිටියා.

🐰එහෙම....එකක්..න්

😺මන් දන්නව ඔයා ටේහ්‍යුන්ට ආදරෙයි කියල

යුන්ගි කිව්ව දේත් එක්ක ජන්කුක් එයාගෙ බෝල ඇස් ලොකු කරගෙන යුන්ගි දිහා බලාගෙන හිටියා.

🐰මො...ක..ක්ද?😳

😺අයිගෝ ජන්කුක් ඔයා දැන් නැ කියන්නම් එපා🥱

🐰න්....නැ...තමා

😺ඔයා හොදටම දන්නවනේ මන් suga කියල.ඔයාලා හැරෙද්දිම මට කියන්න පුලුවම්.ඔගා ටේ දිහා බලන විදිහෙන් මට ඔක්කොම තේරෙනව.මන් පොඩි එකෙක් නෙමෙයිනෙ

🐰නොලැබෙන දේවල් ලබා ගන්න මට උත්සහ කරන්න ඔනෙ නැ හියුන්.එයාට හොද ජිවිතයක් තියෙනව.එයාට maeey කරන්න කෙනෙක් ඉන්නවා.ඉතින් එයාට සතුටින් ඉන්න පුලුවන්.එයාගෙ ඒ සතුට විනාශ කරන්න ම...මට ඕ..නෙ නෑ....

ජන්කුක් අන්තිම ටික කියද්දි ඉකියක් පිට වෙලා ඇඩුනා.යුන්ගි ලොකු හුස්මක් පල්ලේහට දාලා ජන්කුක් දිහා බලාගෙන හිටියා...

😺ඔයා බලන කෝනෙ වෙනස් කරන්න කුකී.ඔයා හිතන දේ නෙමෙයිනම් එතන තියෙන්නෙ ඔයාට පස්සට පසු තැවෙන්න වෙනව.

යුන්ගි කිව්ව කිසිම හරුපයක් තේරුනේ නැති හින්දා ජන්කුක් තොලුත් උල් කරන් යුන්ගි දිහා බලාගෙන හිටියේ පැහැදිලි කරල දෙන්න කියල.

ජන්කුක් නිශ්ශබ්ද හින්දා යුන්ගි ජන්කුක් දිහා බැලුවහම දැක්කෙ කටත් පුම්බන් තොලුත් උල් කරන් ඉන්න පොඩි එකාව.යුන්ගි හිනා වෙලා ජන්කුක්ගේ කොන්ඩේ ඇවිස්සුවා

😺දැන් ඇයි ඔයා හිතන්නෙ ඔයාට ටේහ්‍යුන්ට ලං වෙන්න බෑ කියල?

🐰මො..මොකද...එ..එයාට කෙනෙක් ඉන්නව...

ජන්කුක් වචන ගැට ගගහා කිව්වෙ ඒ ගැන මතක් කරන වාරයක් වාරයක් පාසා හිත රිදී ගෙන එද්දී..

😺ඔයා කොහොම්ද එහෙම කියන්නෙ?

🐰ඇ...ඇයි රෝස්....එ..එයාගෙ f...fiance😣

😺කවුද කිව්වෙ ඔයාට?

🐰ඇ...ඇයි ඔය රෝස් හැම...වෙලේ..ම කියන්නෙ

😺මන් අහන්නෙ ඔයාට ටේහ්‍යුන් කියල තියෙනවද රෝස් කියන්නෙ එයාගෙ fiance කියල?

ජන්කුක් ටිකක් වෙලා බලන් ඉදලා මතකේ ආවර්ජනය කරන්න ගත්තේ ඇත්තටම ටේහ්‍යුන් එයාට එහෙම එකක් කියල තියෙනවද කියල.

🐰න්...නැනෙ..

😺එක තමයි මන් ඔයාට කිව්වෙ බලන කෝනෙ වෙනස් කරන්න කියල

ජන්කුක් අහස දිහා බලන් ඉදලා බියර් ටින් එකේ ඉතුරු ටිකත් එක හුස්මට බීගෙන ගියේ යුන්ගි කන්පියුස් වෙද්දී.

😺නෝ...කුකී හිමීට....එපා ඉන්න

🐰හියුන්...හික්....අද මන් මේකෙන්...හික්...දෙකෙන් එකක් විශද ගන්නව...හික්...ඔව්...

ජන්කුක් වැනි වැනිම නැගිටලා යන්න හැදුවෙ අද ටේහ්‍යුන්ගෙන් මේක ගැන කෙලිම්ම අහනව කියල හිතාගෙන.තනියෙම ජන්කුක්ව යවන්න බය උනු යුන්ගි ජන්කුක්ව අල්ලගෙ පහලට එක්කන් ගියා...
.
.
.
.
.
.
.

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

81.6K 1.8K 33
!Uploads daily! Max starts his first year at college. Everything goes well for him and his friends PJ and Bobby until he meets Bradley Uppercrust the...
957K 21.8K 49
In wich a one night stand turns out to be a lot more than that.
80.4K 3.6K 20
Grosvenor Square, 1813 Dearest reader, the time has come to place our bets for the upcoming social season. Consider the household of the Baron Feathe...
1.8M 60.5K 73
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...