๐™ผ๐™ฐ๐™ต๐™ธ๐™ฐ ๐™ป๐™พ๐š…๐™ด๐šโ™กโคž

By Bubboom

43.2K 5.3K 572

Mafia love story... taekook More

intro
01.๐Ÿค
02.๐Ÿค
03.๐Ÿค
04 ๐Ÿค
05 ๐Ÿค
06 ๐Ÿค
07 ๐Ÿค
08 ๐Ÿค
09 ๐Ÿค
10 ๐Ÿค
11 ๐Ÿค
12 ๐Ÿค
13 ๐Ÿค
14 ๐Ÿค
15 ๐Ÿค
16 ๐Ÿค
17 ๐Ÿค
20 ๐Ÿค
21 ๐Ÿค
22 ๐Ÿค
23 ๐Ÿค
24 ๐Ÿค
25 ๐Ÿค
26 ๐Ÿค
27 ๐Ÿค
28 ๐Ÿค
29 ๐Ÿค
30 ๐Ÿค
31 ๐Ÿค
32 ๐Ÿค
33 ๐Ÿค
34 ๐Ÿค
35 ๐Ÿค
36 ๐Ÿค
37 ๐Ÿค
38 ๐Ÿค
39 ๐Ÿค
40 ๐Ÿค
41 ๐Ÿค
42 ๐Ÿค
43 ๐Ÿค
44 ๐Ÿค
45 ๐Ÿค
46 ๐Ÿค
47 ๐Ÿค
48 ๐Ÿค
49 ๐Ÿค
50 ๐Ÿค
51 ๐Ÿค
52 ๐Ÿค
53 ๐Ÿค
54 ๐Ÿค
55 ๐Ÿค
56 ๐Ÿค
Announce !
57 ๐Ÿค
58 ๐Ÿค
59 ๐Ÿค
60 ๐Ÿค
61 ๐Ÿค
62 ๐Ÿค
63 ๐Ÿค
64 ๐Ÿค
65 ๐Ÿค

19 ๐Ÿค

536 77 0
By Bubboom


ජන්කුක් ඇවිත් දොර ඇරපු ගමන් ටේහ්‍යුන්පුදුම වෙලා එයා දිහා බලන් හිටියා

තනි කලු පාටින් විතරක් ඇදගෙන හිටපු ජන්කුක්ගෙන් තනිකර වෙනස් පෙනුමක්     දැක්කෙ.ඒ ඇස් අඩලම රතු වෙලා.

🐯කු...කී

ටේහ්‍යුන් ජන්කුක් දිහා ටිකක් වෙලා බලන් ඉද්දී ජන්කුක් ට කෝල් එකක් ආවා.ටේහ්‍යුන්ගෙන් ඇස් අහකට අරන් පල්ලෙහාට යන ගමන් ෆෝන් එක answer කලා.ටේහ්‍යුන් ද ජන්කුක් ගේ පස්සෙන් පල්ලෙහාට ආවා.පල්ලෙහාට ආපු ජන්කුක් දිහා කට්ටිය බලාගෙන හිටියා

📲

🐰කියන්න

..........

🐰ok i'll be there in 10 min.

........

🐰එපා මන් ආවහම යමු

........

🐰ok

📲call end

🐹කුකී කොහේද යන්නෙ

🐰හියුන් මන් පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්

🐹යන තැන?

🐰හියුන් මන් යාලුවෙක්ව හම්බෙන්න යන්නෙ

🐹හරි එහෙනම් රෑ වෙන්න කලින් ගෙදර එන්න

🐰හොබී ඔයාගෙ car key එක කොහෙද?

🦄උබ ඒකෙද යන්නෙ කෝ බන් උබේ වණ්ඩි ටික?

🐰අමතක උනාද එ ටිකේ චිමිලගෙ දිහා මන් එහෙට ගිහින් car එක එහෙන් දාලා bike එකෙ යන්නෙ.guard කෙනෙක්ට කියන්නම් car එක ගෙනත් දාන්න කියල.මන් ගියා

ජන්කුක් යන්න දොර දිහාවට ගියහම ගල් ගැහිලා වගෙ බලන් හිටපු ටේහ්‍යුන් ගිහින් ජන්කුක් ගේ අතින් අල්ලා නවත්ත ගත්තා.

🐯පරිස්සමින්

🐰හ්ම්

ජන්කුක් ටේහ්‍යුන්ගෙ අත අතෑරල එතනින් ගියා.rose මේ දිහා බලන් හිටියෙ උකුසු ඇස දාගෙන.

🐨ටේ පොඩ්ඩක් එන්න

🐯හරි හියුන්

නැම්ජූන් ටේහ්‍යුන් එක්ක උඩ basement එකට ගියේ වැදගත් දෙයක් කතා කරන්න

_______________________________________

ජිමින් යුන්ගිගේ අතින් ඇදන් ඇවිත් garden එකේ තියෙන bench එකෙන් ඉදගෙන පැය බාගෙකටත් වැඩී.තාමත් යුන්ගි ඉන්නෙ කේන්තියෙන් rose ඇගේ ඇලෙන්න ආපු එකට.

🐣දැන් වත් කියනවද මොකක්ද වෙලා තියෙන්නෙ කියල?

😺මොකක්ද😡

🐣මූලක්ගායද පුපුරන්න වගේ ඉන්නෙ?😂

😺මොකක්ද කියන්නෙ දැන්😡

🐣මොකද කේන්ති ගිහින්

😺මට අවුලක් නැ😡

යුන්ගි අත් මිට මොලෝගෙන කියද්දී ජිමින් යුන්ගිගෙ පැත්තට හැරිලා එයාගේ චූටි අත් දෙකන් යුන්ගිගෙ මූන එයාගෙ පැත්තට හරෝගෙන ඒ අත් දෙකෙන් මූණ අල්ල ගත්තා.

🐣පූශ් මුලිම්ම ලොකු හුස්මක් අරන් සන්සුන් වෙන්න හරිද

ජිමින්ගෙ වචන වලට යුන්ගි සන්සුන් උනේ ඇස් දෙක පියාගෙන හොද හුස්මක් අරන් පහල දාන ගමන්.

🐣දැන් හරිද

😺හ්ම්

යුන්ගි සන්සුන් වෙලා ටිකකින් ජිමින්ගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන දිගා උනා.

🐣මේ මොකද මේ ? නැගිටිනව

😺ශ්ශ්...තාරා පැටියො මගේ ලොලුව රිදෙනව පොඩ්ඩ වෙලාවක් මෙහෙම ඉන්න දෙන්න.

යුන්ගි ඇස් දෙක පියාගෙන කියද්දි ජිමින් ලොකු හුස්මක් අරන් පහත දැම්මෙ හදවත ගැහෙන වෙගේ පොඩ්ඩක් අඩු කර ගන්න.ටිකක් වෙලා ගියාට පස්සෙ ජිමින්ගේ චූටි ඇගිලි යුන්ගියෙ කොන්ඩේ එහෙ මෙහේ අතරෙන් යන්න ගත්තෙ සිනිදුවට.යුන්ගිට ජිමින්ගේ චූටි ඇගිලි වල පහස දැනුනහම ඒක විදිමින්.ජිමින් යුන්ගිගෙ ඔලුව අත ගගා ඉද්දි එක පාරටම නැවතිලා යුන්ගිගෙ මූන දිහා බලන් හිටියා.

🐣වාහ්...මෙයාගෙ ඇහිබම මාර දිගයිනෙ.ඇහිපිහාටුත් මාර දිහයි.

ජිමින් හිමින් හිමින් චුටි ඇගිල්ලකින් යුන්ගිගෙ ඇහිබම,ඇහි පිහාටු අත ගාගෙන ඇවිල්ලා නහය දිගේ පල්ලෙහාට අරගෙන ඇවිල්ලා තොල් දෙක උඩින් ඇගිල්ල නතර කලා.ටිකක් වෙලා ඒ හීනී lips දෙක ඒහා බලන් ඉදල lips දිගේ ඇගිල්ල එහාට මෙහාට කලේ යුන්ගිට conrtol එක නැති කරල.

😺ඔයා දිගටම ඔහොම කලොත් මට conrtol නැති වෙයි මොචි බබෝ

යුන්ගි ඇස් දෙක පියාගෙනම කියද්දී ජිමින් ගැස්සිලා ඇගිල්ල අහකට ගත්තා

🐣අහ්ම්....මේ...මේ...ඔ..ඔයා නිදාගෙන නෙමෙද හිටියේ?

😺නිදාගෙනනම් තමා ඔයාගෙ ඇගිලි හරි සනීපයි.ඔයා මූනෙ අල්ලපු ගමන් මට ඇහැරුනා.

🐣අම්ම්ම්...මේ..සොරි එකට..

ජිමින් වචන පටලව පටලව කතා කරද්දී යුන්ගි හිනා වෙලා ආයි නිදාගත්තා.ජිමින් යුන්ගිගෙ ඔලුව හරි සනිපෙට මසාජ් කලා

.
.
.
.
.
.
.

Continue Reading

You'll Also Like

618K 18.7K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
377K 13.5K 58
๐ˆ๐ ๐–๐‡๐ˆ๐‚๐‡ Ellie Sloan reunites with her older brother when her hospital merges with his jackson avery x ellie sloan (oc) season six โ” season se...
165K 5.8K 42
โ if I knew that i'd end up with you then I would've been pretended we were together. โž She stares at me, all the air in my lungs stuck in my throat...