๐™ผ๐™ฐ๐™ต๐™ธ๐™ฐ ๐™ป๐™พ๐š…๐™ด๐šโ™กโคž

By Bubboom

43.2K 5.3K 572

Mafia love story... taekook More

intro
01.๐Ÿค
02.๐Ÿค
03.๐Ÿค
04 ๐Ÿค
05 ๐Ÿค
06 ๐Ÿค
07 ๐Ÿค
08 ๐Ÿค
09 ๐Ÿค
10 ๐Ÿค
11 ๐Ÿค
12 ๐Ÿค
13 ๐Ÿค
14 ๐Ÿค
15 ๐Ÿค
17 ๐Ÿค
19 ๐Ÿค
20 ๐Ÿค
21 ๐Ÿค
22 ๐Ÿค
23 ๐Ÿค
24 ๐Ÿค
25 ๐Ÿค
26 ๐Ÿค
27 ๐Ÿค
28 ๐Ÿค
29 ๐Ÿค
30 ๐Ÿค
31 ๐Ÿค
32 ๐Ÿค
33 ๐Ÿค
34 ๐Ÿค
35 ๐Ÿค
36 ๐Ÿค
37 ๐Ÿค
38 ๐Ÿค
39 ๐Ÿค
40 ๐Ÿค
41 ๐Ÿค
42 ๐Ÿค
43 ๐Ÿค
44 ๐Ÿค
45 ๐Ÿค
46 ๐Ÿค
47 ๐Ÿค
48 ๐Ÿค
49 ๐Ÿค
50 ๐Ÿค
51 ๐Ÿค
52 ๐Ÿค
53 ๐Ÿค
54 ๐Ÿค
55 ๐Ÿค
56 ๐Ÿค
Announce !
57 ๐Ÿค
58 ๐Ÿค
59 ๐Ÿค
60 ๐Ÿค
61 ๐Ÿค
62 ๐Ÿค
63 ๐Ÿค
64 ๐Ÿค
65 ๐Ÿค

16 ๐Ÿค

496 71 2
By Bubboom

Next day morning

🦄යාආආආආආආආ...................//

පහුවදා උදෙම්ම couch එක උඩ දපලා බුදියගෙන ඉදපු යුන්ගි බිම සමතලා උනේ එහා පැත්තෙ ඉදගෙන ලැප් එකේ වැඩක් කර කර හිටපු හොබීගේ ගිරිය පුප්පන් කැගැහිල්ල හින්දා.සද්දෙට බය වුනු නිදාගෙන හිටපු ටේහ්‍යුන් ගන් එකත් දික් කරන් පල්ලෙහාට ආවෙ mansion එකට කවුරුහරි attack කරල හිතාගෙන

🐯කො....කවුද කවුද?  ඉතුරු කරන්නැ එකෙක්ව මන්🔫

😺ටේ...උබ වටේ බලපන් කෝ මගෙ ගන් එක.....

යුන්ගිද ටේහ්‍යුන් ට එකතු උනේ කට්ටියව අනතුරෙන් බේරගන්න

🐹කෝ...කෝ...කවුද ...ඩොක්ට කෙනෙක් උනාට මටත් හොදට ගහගන්න පුලුවන්😤🥒

ජින්ද බය වෙච්ච පාර තමන්ගේ සහෝදරයන්ව බේරගන්න කුස්සියේ ඉදන් පතෝල කරලක් උස්සන් ආවෙ ආපු එකාට කාපු බත් ටික පවා වමාරන්න දෙනව කියල හිතාගෙන.ඔය අතර ජිමින් නිදි ග්ද්ට කඩ කඩ පල්ලෙහාට ආවෙ කුකීත් එක්ක මෙයාල්ගෙ සද්දෙ ඇහිලා.

🐣🥱මොන කලදයක්ව අෆ්ෆා නිදාගන්නත් නැ...

🐰එකනෙ අලේ මොකද මේ සද්දෙ🥱

🦄අනේ කුකී බේරගන්න මාව...😫😫හුවෑ මට බෑ අලේ එයා මගේ පස්සෙම්ම පන්නවා මට බෑ😫😫

වුනේ මොකක්ද කියල හිතා ගන්න බැරුව අනිත් කට්ටිය බය වෙලා වගෙ ඉද්දී හොබී ගිහින් පැන්නෙ කුකීගෙ ඇගට බෙල්ලත් බදාගෙන බේරගන්න කියල කෑ ගහගෙන.

🐰අහ් හරි හරි ඉන්න.චිමී අන්න අර අතන තියෙන පත්තරේ රෝල් කරල අරගෙන ඉලක්කෙටම දමලා ගහන්න හොදේ

🐣නුපුරුදු වැඩ ද සගෝ මෙව්ව මට😉

ජිමින් ලග තිබුනු පත්තරේ රෝල් කරල හිමින් අඩි තිය තිය couch එක ගාවට ගියේ අනිත් අය අන්දුන්කුන්දුන් වෙලා බලන් ඉද්දී.ජිමින් ගිහින් එක පාරින් couch එකටට පත්තරෙන් දමලා ගැහැවා

🐯මොන මගුලක්ද මෙතන වෙන්නෙ කියනවද

කට්ටියම කන්ෆියුස් වෙලා ඉද්දි ජිමින් පත්තරේ අයින් කලේ යට තැලිලා හිටපු කැරපොත්තා අවසන් ගමන් යද්දී.

🐣හරි හොබී ඌ ඉවරයි.

🦄අනේ ඇත්ත නේද?🥺

🐰ඔව් එයා ඉවරයි දැන් බහින්න.

හොබී කුකීගෙ කරෙන් බැහැලා හිමින් හිමින් couch එක ගාවට අඩි තිය තිය ගිහින් ජිමින්ගෙ පස්සෙන් හැංගිලා එබිලා බැලුවේ ඒ සතාට තාම පන තියෙනවද කියල.වටේ ඉන්න කට්ටියගේ මූනු දැකලා ජිමින් බකස් ගාලා හිනා උනා

🐣අහ් හියුන්ලා බය උනාද😂 මේ අපේ අස්පයා පොඩි පොඩි සත්තුන්ට බයයි😂මූ ඉතින් කෑ ගහපු ගමන් අපි දැන ගත්තා මොකෙක් හරි දැකලා තමා කියල

මල පැනපු යුන්ගී එක පාරට හොබීගේ පස්සෙන් දුවන්න ගත්තෙ තිබ්බ කේන්තියට ඇයි යකෝ හොදට සැපට නින්දක් දාගෙන ඉද්දී ඒක ඇවිල්ලා කැඩුවනේ.යුන්ගී හොබීගෙ පස්සෙන් පැන්නුවෙ අතට අහුවෙන හැම එකකින්ම දමලා ගහන ගමන්.

😺මුගේ හැල්මොනීට.....ඔහොම නැවතියන් ඔටු ලබ්බා😡

🦄අලේ හියුන් සමාවෙන්ඩෝ...හිතලා නෙමෙයි කෑ ගැහුවේ...😫 ආව්....

😺තෝ පරයා උදේ පාන්දර විලාප තිබ්බෙ මේ වැඩකට නැති සතෙක් හින්දනම්.....

🦄ආව්....හියින්....ඔය ජින් හියුන්ගෙ මල් පෝච්චියෙන්නම් ගහන්න එපා....

මෙයාලගේ කෝලම දැකලා කුකී හිනා වෙවී fridge එකෙන් banana milk එකක් කටේ ගහගෙන sofa එකෙන් ඉදගත්තේ යුන්ගිගෙයි හොබීගෙයි ෆිල්ම් එක රස විදින ගමන්.ටේහ්‍යුන් ද කුකීගේ මූන දිහා බලාගෙන ඇවිත් එයාගෙ ඉස්සරහ පුටුවෙන් වාඩි උනේ phone එකට මූන ඔබා ගෙන.ජිමින් ඇවිත් tv එක දාගෙන news බලන්න ගද්දී හොබීද ජිමින්ට එකතු උනා.

🐹අනෙ අම්මපා මුන් එක්ක වසන මට වෙනම ආන්ඩුවෙන් ගෙවන්න ඔනේ

ජින් කට්ටියටම බැන බැන kitchen එකට ගියේ brakfast හදන්න.යුන්ගි ගිහින් couch එකෙන් ආයි ඇලවුනේ මගින් නවත්තපු නින්ද දාන්න කියල හිතාගෙන.ඒත්,





🌷ඔප්පාහ්හ්......

ඇගට හිර කොටම කොට කලු පාට ගවුමක් ඇදන් කෑ ගසමින් rose දුවන් ඇවිත් ටේහ්‍යුන් ගේ බෙල්ල බදාගෙන කම්මුලට කිස් එකක් දුන්නා.ටේහ්‍යුන් ගල් ගැහිලා වගේ එක පාරට කුකී දිහා බැලුවහම කුකීත් එක පාරට ටේහ්‍යුන් දිහා බැලුවේ මොකක්ද මෙතන වෙන්නෙ අහනව වගේ ලුක් එකකින්. එත්,
.
.
.
.
.
.
.

Continue Reading

You'll Also Like

1.1M 37.9K 63
๐’๐“๐€๐‘๐†๐ˆ๐‘๐‹ โ”€โ”€โ”€โ”€ โi just wanna see you shine, 'cause i know you are a stargirl!โž ๐ˆ๐ ๐–๐‡๐ˆ๐‚๐‡ jude bellingham finally manages to shoot...
661K 33.3K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
187K 18.8K 24
"๐™๐™ค๐™ช๐™˜๐™ ๐™ฎ๐™ค๐™ช๐™ง๐™จ๐™š๐™ก๐™›, ๐™œ๐™ž๐™ง๐™ก. ๐™„ ๐™ฌ๐™–๐™ฃ๐™ฃ๐™– ๐™จ๐™š๐™š ๐™ž๐™ฉ" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
179K 4.8K 41
" She is my wife, stay away from her!" " Keep trying she will remain mine. " " Show me your scars, I want to see how many times you needed...