𝙼𝙰𝙡𝙸𝙰 π™»π™Ύπš…π™΄πšβ™‘β€ž

By Bubboom

42.9K 5.3K 572

Mafia love story... taekook More

intro
01.🀍
02.🀍
03.🀍
04 🀍
05 🀍
06 🀍
07 🀍
08 🀍
09 🀍
10 🀍
11 🀍
12 🀍
13 🀍
15 🀍
16 🀍
17 🀍
19 🀍
20 🀍
21 🀍
22 🀍
23 🀍
24 🀍
25 🀍
26 🀍
27 🀍
28 🀍
29 🀍
30 🀍
31 🀍
32 🀍
33 🀍
34 🀍
35 🀍
36 🀍
37 🀍
38 🀍
39 🀍
40 🀍
41 🀍
42 🀍
43 🀍
44 🀍
45 🀍
46 🀍
47 🀍
48 🀍
49 🀍
50 🀍
51 🀍
52 🀍
53 🀍
54 🀍
55 🀍
56 🀍
Announce !
57 🀍
58 🀍
59 🀍
60 🀍
61 🀍
62 🀍
63 🀍
64 🀍
65 🀍

14 🀍

517 74 4
By Bubboom

ටේහ්‍යුන්වත් සන්සුන් කරගෙන ජන්කුක් පල්ලෙහාට ආවෙ කට්ටියම එක්ක ගෙදර යන්න

😺ඈ බන් ටෙයියෝ මොකො උබ කඩිපුක් ගාය හැදිලා වගේ පෝම් වෙලා දිව්වෙ😏

🐯ආයිශ් දැන් ඉතින් මුන්ටත් උත්තර බැදපන්කො😒හිතපන් ටේ බොරුවක්.....හිතපන්....😒

🐯ආහ්.....නැ...මෙ...මේ මට කෝල් එකක් ආවා එකට පොඩ්ඩක් මේ කෙන්ති ගියේ

ටේහ්‍යුන් බොරු ගොත ගොත කියන දිහා ජන්කුක් බලන් හිටියේ හිනාව පාලනය කරගනිමින්.

🐣අහ් ඒක මිසක්..අපි හිතුවෙ මේ ජෙලස් එකක් කියල

🐨🐣😺🐶  😂😂😂

🐯මො...මොවෝ? ජෙලස් පුහ්හ් මේ මට?😏

🐣නැත්තන් ඉතින් මෙතන පොම් උනේ ඔයානේ😂

🐯මේ පාත්තයෝ famous කියල බලන්නැ දෙනව තවත් අගලක් කොට වෙන්න😒කිව්වනෙ කෝල් එකක් ආපු හින්දා ගියේ.දැන් ඒක හරි

🐣යා.....මොකක්ද කොටි නාම්බෝ තවුසේ කිව්වෙ😤මෙම හිටියට දන්නැ තමුන් මන් කවුද කියල

🐯අමෝ දන්නවා zoo එකෙන් පැනල ආපු පොඩි පාත්ත පැටියෙක් නෙ😂

ටේහ්‍යුන් ජිම්න්ගේ කම්මුලෙන් ඇදල කියද්දී ජිමින්ට කේන්ති ගිහින් ටේහ්‍යුන්ට දෙකක් අනින්න පයිනකො යුන්ගී අල්ල ගත්තේ ටෙයියගේ වෙලාවට.කියල තොයෙනවනෙ කොට අයට ජෝක් කරන්න අයන්න එපා එයාලට ඉක්මනට බිම තියෙන ගල් ගෙඩි එහෙම අහුල ගන්න පුලුවන් කියල😂

😺ආ ආ ඇති ඇති අපි යමු දැන් ජින් හියුන් බලන් ඇති

🐣යා...පූශ් ඔයා පොඩ්ඩක් මාව අතාරින්නකො මන් මේ මෝඩ කොටියගේ ගෑස් එක බස්සලා ගන්න😤

🐨හා හා කට්ටියම යමු

හැමෝම van එක ගාවට ගියේ ගෙදර යන්න.ඒත් කවුරුත්ම දැක්කෙ නෑ මේයලගෙ පස්සෙන් follow කරපු වාහනේ.එත් එක්කෙනෙක් හොද විමසිල්ලෙන් හිටියේ.

නටල මහන්සිය වැඩි කමට ජන්කුක් ට වැන් එකෙදිම නින්ද ගියේ අනිත් අය කයියක් දාගෙන යද්දි.එත් ටේහ්‍යුන් බලන් හිටියෙ එයාගෙ එහා පැත්තට වෙලා කටත් ඇරන් cute විදිහට නිදාගෙන ඉන්න මේ චූටි හා පැටියව

🐯ආයිශ් මනුස්සයෙක්ට පුලුවන්ද මෙච්චර cute වෙන්න.කටත් ඇරගෙන නිදාගෙන ඉන්න විදිහ.හා පැටියෙක් වගේ.ඇයි මන් මෙයා දිහාම බලාගෙන ඉන්නෙ.මොකක්ද අප්ප මට මෙයාව දකිද්දි නිකන් අමුත් හැගීමක් එන්නෙ.කියාගන්න තේරෙන්නැ ඒක.නැම්ජූන් හියුන් එක්ක ඉක්මනට කතා කරන්න ඔනේ

ටේහ්‍යුන් ශීට් එකට අතකුත් තියාගෙන ජන්කුක් ගේ මූන දිහා බලාගෙන මනෝ පාරක් ගහද්දි ඒ වගේ සුන්දර මොහොතවල් කඩාකප්පල් කරන්නම ඉපදිච්ච එකෙක් ඉන්නවනෙ

🦄අහ්ම්... මේ ශූබිනෝ...ඔයා දන්නවද කොටියෝ හාවො පස්සෙ පන්නන්නෙ ඇයි කියල

🐶වෙන මොකටද ඉතින් බලන් ඉදල ඉදල එක පාරටම ගොදුර ගිල ගන්නනෙ

🦄ඒ උනාට මෙහේ කොටි එන පොට හොද නැ වගේ😂

🐯මො...මොකක්ද?

🐨ආ ඇති ඇති ආයි පටන් ගන්නද හදන්නෙ? සූබින් ඔයාගෙ apartment එකට ආවා.

🐶අහ් thank you හියුන් මාව ගෙනත් දැම්මට.එහෙනම් මන් යන්නම්.good night හැමොටම

🐣සූබින් එන්න හොදේ

🐶හරි හරි මන් එන්නම්

සූබින් van එකෙන් බහිද්දි ජන්කුක් නිදාගෙන හිටපු හින්දා එයාව ඇහැරෙන්නෙ නැති වෙන්න ඔලුව ඉම්බේ ටේහ්‍යුන් සූබින් දිහා බලන් ඉද්දී.පස්සෙ සූබින් ටේහ්‍යුන් ගේ කන ලගට නැවුනේ අනිත් අයට ඇහෙන්නෙ කතා කරන්න

🐶කේන්ති ගන්න එපා මන් කුකීට කිස් එකක් දුන්නට

🐯ම...මට් මො..මොක~*

🐶ඉන්න මන් දන්නව ඔයා එයාට කැමතියි කියල.ඔයා එයා දිහා බලන විදිහෙන් ඒක තේරෙනව මට.මගෙ පොඩි මල්ලිව පරිස්සමින් බලාගන්න.

🐯මන් පොරොන්දු වෙනවා

සූබින් ටේහ්‍යුන් දිහා බලලා හිනා වෙලා van එකෙන් බැස්සෙ අනිත් අය confuse වෙලා බලන් ඉද්දී.එයා බැස්සට පස්සෙ කට්ටිය කෝප්ප හෝදනව වගේ ඇහුවෙ මොකක්ද කිව්වෙ කියල.ටේහ්‍යුන් කිසිම දෙයක් කියන්නෙ නැතුව ජන්කුක් දිහා බලාගෙන හිටියෙ ඉක්මනට උත්තරයක් හොයා ගන්නව කියල හිතාගෙන.mansion එකට ආවට පස්සෙ කට්ටියම බැහැල ගියේ මහන්සී හින්දා.ටේහ්‍යුන් ජන්කුක් ව ඇහැරෙන්නෙ නැති වෙන්න හරි පරිස්සමට  bridel style එකට වඩා ගෙන couch එක උඩින් තිබ්බා

🐹අහ් කුකීට නින්ද ගිහින් නේ.

🐨ටේ ඔයා කුකීව room එකෙන් තියල එන්නකො.

ටේහ්‍යුන් ජන්කුක්ව නැවතත් අත් අතරට අරගෙන පඩිපෙල නැගගෙන ගියේ අනිත් අය කතාවට වැටෙද්දී.

🐣දැන් නම් සීයට දෙසීයක් සුවර් මට

🦄මටත් චිමී

😺මොකක්ද දැන් සුවර්?

🐣අර කොටි නාම්බා අපේ කුකීට කැමතී කියල

🐹අපි ඒ දෙන්නට ඉඩ දීලා බලන් ඉමුකෝ

කට්ටියම තම තමන්ගේ කාමර වලට ගිහින් ගත්තා.ටේහ්‍යුන් හරි පරිස්සමට ජන්කුක්ව ගෙනහල්ල ඇද උඩින් තියලා ඩුවට් එක ජන්කුක් ට පෙරෝලා ජන්කුක්ගේ මූනට වැටිලා තිබ්බ කෙස් රොද කන පිටිපස්සෙන් රදෝලා ජන්කුක් ගේ නලළ සියුම් ලෙස ඉබගෙන ඉක්මනට ගියේ නැම්ජූන් ව හම්බවෙන්න.දොර වැහුන ගමන් ජන්කුක් ඇස් දෙක ඇරියේ හිනා වෙන ගමන්.ඔව් එයා නිදාගෙන නෙමෙයි හිටියෙ.ජන්කුක් හිනා වෙලා අතින් නළල පිරි මැදලා ඩුවට් එකෙන් මුලු ඔලුවම වහගෙන කකුල් ගස ගස දැගලුවේ පොඩි එකෙක් වගේ

🐰ආයිශ්....මොකක්ද ඒ උනේ.එයා මාව කිස් කලා නේද?🥺අයියෝ මගේ බඩේ සමනල්ලු පියාබනවා වගේ.

ජන්කුක් වෙව්හ්ව්හ දේ ගැන හිතමින් නිදාගත්තා.ටේහ්‍යුන් නැම්ජින් කාමරය ලගට ගිහින් දොරට තට්ටු කලේ නැම්ජූන් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඔනෙ කියල හිතාගෙන.ඔව් ටේහ්‍යුන්ට ප්‍රශ්නයක් ආවහම එයා සාමාන්‍යයෙන් හම්බෙන්නෙ නැම්ජූන්ව.

🐯හියුන්....

🐨ආ ටේ
.
.
.
.
.
.
.
.

Continue Reading

You'll Also Like

396K 19.2K 81
Kang y/n was always been the black sheep of the family. Overshadow by her extremely talented, gorgeous sister Roseanne . Who has the world revolve a...
587K 18K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
1.3M 55.2K 101
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1M 62.4K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...