Fly to air ✈️ [Zhanyi Complet...

By HashiHiru

192K 27.7K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 44✈

2.4K 402 144
By HashiHiru

මල්ලිට එහා කාමරේ අස් කරල දුන්න මම වතුර එක නැටුව නිසා ඉක්මනට ලිප ඕෆ් කරල දෙන්නටම කොෆී දෙකක් හැදුවා.....මට නම් නැතත් කමක් නෑ....එහෙන්මම හාල් කප් දෙකකුත් රයිස් කුකර් එකේ ගහපු මම සාලෙටe ආවා...

අයියා ටිවී එක බලද්දි මල්ලි ගෙනාපු ඇදුම් බෑග් අස් කරන්න කාමරේට ගියා...තාම දෙපැත්ත බැලන්ස්.... මොනව උනත් මල්ලි අයියයි එක තැන ඉන්න එක නම් භයානකයි....මම ඉන්න දවසට හොදයි ....ඒත් මම ටුවර් එකක් ගිය දවසට මොනව වෙයිද කියන්න බෑ... තේරෙන්නෑ අප්පා....

" ම්ම්......දැන්ම කෑම කනවද....."

ඇස් කටේ දාන් ටිවි එක බල බල ඉදපු අයියා ළගට ගිහින් මම කොෆී කෝප්පේ දුන්නා......

" පස්සෙ කමු......."

" දෙවෙනි....... මේ එන්න තේ බොන්න....."

මන් දිහා නොබලම අයියා කියද්දි මම කාමරේ ඉදපු මල්ලිට කතා කළා....

" කාමරේට ගේන්න......"

මල්ලි කියද්දි මම උගේ කෝප්පෙ අරන් යන්න ගියත් අයියා මාව නැවැත්තුවා.... එයා ඇස් කටේ දාන් ටිවි එක බැලුවත් එයා ඉන්නෙ අවට ගැන අවධානෙන්....

" ඔයා උගේ සර්වන්ද....තේක හදල ළගට ගිහින් දෙන්න..... දෙපයින් ඇවිදන් එන්න කියන්න ...."

" කමක් නෑ අයියේ පොඩි එකා ආවා විතරයි නේ......"

" සුදු මැණික ..........!!!!"

" ආ ..හරි හරි ...... මල්ලී.....මෙහෙ එන්න....."

මල්ලි මූනත් දෙක කරන් අයියට ඇද කර කර ඇවිත් මගේ අතින් කෝප්පේ අර ගත්තා...

" කොහෙද රිංගන්න හදන්නේ ආ....සාලෙට වෙල ඕක බීලා කාමරේට යන්න......."

අයියා සැර කරද්දි මල්ලි එහා පුටුවකින් වාඩි වෙලා කකුල් කරට ගත්තා.....මල්ලිත් අයියා එක්ක එකට එක.... මුන් දෙන්නා නම් .....දෙකම එකයි.....

" හෙට කීයටද ෆ්ලයිට් එක අයියේ....??"

" හතට...."

" ම්ම්.....හයට වත් යන්න ඕනේ නේ..... "

" ම්ම්......."

" මහන්සි නැද්ද අනේ..... හවස එකකට දාගන්න බැරිද...."

" බෑ සුදු මැණික ....දුර ඒව තීන්නේ..... මට හෙට එක ගියාම අනිද්දා රෑ වෙද්දි එන්න පුලුවන් නේ....."

" හ්ම් හ්ම්ම්.....එහෙනම් අද වේලසනින් නිදාගන්න..... හෙටත් මහන්සි වෙන්න වෙනවනේ......"

" ම්ම්....."

" එහෙනම් කෑම රත් කරන්නම්...මෙහෙන්මම කන්න....."

එද්දි අම්මා ඔතල දුන්න කෑම ඔක්කොම භාජනේකට දාපු මම අවන් එක ඇතුළට දැම්මා.... පව් අප්පා....අදත් පැය හතරක් විතර driving කරපු එයා හෙටත් පැය ගානක් driving කරන්න ඕනේ.... ඇස් වලට කොච්චර වෙහෙසයිද....මට නම් driving room එක දැක්කත් ඇති ඔලුවෙ කැක්කුම හැදෙන්න....අරහෙන් ලයිටුයි මෙහෙන් ලයිටුයි වයර් කෑලියි එපා වෙනව.....

රත් කරපු අඹ වෑංජනේයි පොළොස් එකයි මාළු ඇඹුල් තියල් වලටයි ලොකුවට කපපු බෝංචි අලයි කැරටුයි දාලා උයපු ව්‍යාංජන ටික ඔක්කොම දෙකට බෙදලා අයියටයි මල්ලිටයි පිගන් දෙකකට බෙදුවා.... අයියා කොහොමත් අතින් කන්නැති නිසා එයාට කවල මාත් එයාගෙ පිගානෙන්ම එහෙන්මම කනව....

" දෙවෙනී........ එන්න බත් කන්න....... "

මල්ලි ආයෙත් කාමරේට රිංග ගනිද්දි මම කතා කරපු නිසා ආයේ ආවා.....

වතුර කෝප්පෙකුත් අයියා ළගට දුන්න මම අයියා ළගින්ම වාඩි උනා....එයා ඒ ගමන මැච් එකක් බලනව.....

" ම්ම්.........."

" වාව් සුදු මැණික මට කවනවද....."

" අපේ අයියා බබ්බු නළවනෝ....."

අයියට මම බත් කට කැව්වා විතරයි මල්ලි කට කැඩිච්ච කතාවක් කිව්වම අයියා මල්ලි දිහා හැරිලා බැලුවා....

" හනේ දෙයියනේ පින් සිද්ධ වෙයි දෙන්නම ඔය වක්කඩේ වගේ කටවල් වහගෙන කන වෙලාවට වත් ඉන්නවල්ලකො......"

ආයෙත් රණ්ඩුවක් යයි කියන බයටම අයියා බත් කට ගිලින්නත් කලින් මම ඒ මනුස්සගෙ කටට තව බත් කටක් එබුවා....දැන් ok....බයින්නත් කතා කරන්නෙපැයි....කතා කරගන්න බෑ....

ඒක ටිකක් හප හප ඉද්දි මම තව කටක් එබුවා..... අයියට වැඩේ තේරුණාද කොහෙද මන් දිහා රවල බැලුවා....

" මොකද.....හුම්ම්....."

" මර.....න්නද හදන්නේ ආ....."

කොහොමහරි ලොකු ප්‍රශ්නයක් නැතුව ඩිනර්ර් එකත් අව්ලක් නැතුව ගියා...මල්ලි නිදාගන්න එයාගෙ කාමරේට යද්දි මම වොශ් එකක් දාගෙන මල් කඩල පහනත් තියල අයියගෙ ලැගේජ් එකත් ලෑස්ති කරල trouser එකයි shirt එකයි අයන් කරන්න ගත්‍තා......

" සුදු මැණික ......."

" ම්ම්........වොශ් එකක් දාගන්නැද්ද ...."

" හ්ම්ම්......."

එයා අයන් කර කර ඉදපු මාව පිටිපස්සෙන් බදාගත්තා....

" අනිද්දා ආවම මල්ලිව හොස්පිටල් එකට එක්කන් යමු......"

" හ්ම්ම්..... අයියා එද්දි කීය විතර වෙයිද.."

" ඉන් අනිද්දා පාන්දර වත් වෙයි මැණික ....."

" ඉන් අනිද්දා රෑ මට ෆ්ලයිට් එක....."

" ම්ම්........"

" රණ්ඩු වෙන්නෙපා අයියේ..... මල්ලි හැදෙයි....අපි එයාට ටික කාලයක් දෙමු..."

" ම්ම්......."

එයා මගේ ටී ෂර්ට් කර පාත් කරල බෙල්ලට හාදු තිබ්බා..... හෙමින් සීරුවේ මගේ බෙල්ල පුරාම තොල් ඇතිල්ලුව එයාගෙ දත් යාන්තමට මගේ බෙල්ලේ වද්දන ගමන්......

" වොශ් එකක් දාන් එන්න....."

" ම්ම්......."

මම තාම අයන් කරනව ...හුම්... මොනාහරි ඕනෙ වෙලා වගේ.... එයා උවමනාවෙන්ම පිටිපස්සෙන් මට තද වෙද්දි එයාගෙ උණුසුම හොදටම මට දැනුනා.... මගේ ටී ෂර්ට් එක යටින් එයාගෙ ඇගිලිතුඩු ගලන් යද්දි මම කිසිම දෙයක් තේරෙන්නෑ වගේ මගේ පාඩුවේ අයන් කළා...

" බබාහ්......."

" ම්ම්......"

" දැනෙන්නෑද අනේ....."

" මොනාද......??"

" මොකද්ද බබා....."

" ආ......?? "

" මුකුත් නෑ.... මෝඩ කොල්ලා....."

එය මගේ කොණ්ඩෙන් ඇදල මගේ ට්‍රවල් එකත් අරන් බාතෲම් එකට ගියා ....හොදෑඩේ ..... ආවා මෙතන වල්කම් කරන්න ....

අයන් කරපු ඇදුම් ටික අයන් බෝඩ් එක උඩින් නවල එයාගෙ shoes දෙකත් පොලිෂ් කරපු මම ඇද ගසල හැදුවා....දවස් ගානකින් මේ ගෙදර දෝගන්නේ.....

ම්ම්......හෙට එයා හතට ෆ්ලයිට් එක නම් හයට එතන ඉන්න ඕනේ....හයට ඉන්න නම් පහමාරට වත් ගෙදරින් යන්නෝනේ.... පහමාරට යන්න නම් මට හතරහමාට වත් නැගිටින්න ඕනේ....

පොන් එකේ ඒලාම් තියල සාලෙ ලයිට් ඕෆ් කරපු මම කාමරේට ගිහින් මල්ලිව බැලුවා.... ඇද ළග බිම බෙහෙත් කටුවක් වැටිලා තියෙද්දි මල්ලි බේබද්දා වගේ අතපය දිගෑරන් නිදන් ඉදියා.... කොච්චර හොදට ඉදිය කොල්ලද..... විහින් නාස්ති උනා....

කාමරේ හීටර් එක දාලා මල්ලිට බෙඩ් ශීට් එක පෙරවපු මම මල්ලිගෙ නළලට හාදුවකුත් තියලා කාමරේ දොරත් වහගෙනම එන්න ආවා....

" මල්ලි කෝ.....??"

" නිදි....."

" ගහලද ....."

" හ්ම්ම්......."

අයියා ට්‍රවල් එක පටලවන් ඇදෙන් වාඩිගද්දි මම ගිහින් එයාගෙ තෙත කොණ්ඩෙ පිහදැම්මා...... කොච්චර කිව්වත් මේ මිනිහා hair dry එකෙන් කොණ්ඩෙ වේලගන්නෑ.....

" එනකොට මොනාවහරි ගේන්න ඕනේද.....??"

" ඇයි...හිතන් ඉදියේ හිස් අතින් අත් දෙක වන වන එන්නද ......??"

" ඈ යකෝ.....වෙන උන් වගේ කියපියකො මගේ සුදු මහත්තයා විතරක් පරිස්සමෙන් ආවම ඇතියි කියල ......"

" ඌ විතරක් පරිස්සමෙන් ඇවිත් මදී.... සුදු මැණිකට මොනාහරි අරන් එන්නත් ඕනේ....හුම්ම්......."

මම කියද්දි එයා හිනා උනා.....මගේ ඉන වටේ අතදාලා මාව ළගට ඇදල ගත්ත එයා මගේ ටී ෂර්ට් එක උස්සලා බඩට මූණ තියාගත්තා...

" උම්ම්ම්ම්මා......සුවදයිනේ බබා...ඔයා බණ්ඩියටත් perfume ගානවද.....??"

" පිස්සුද අයියේ...ඔයා හිතුවද මාත් ඔයා වගේ මොංගල් පොරක් කියල ආ.....??"

" අනේ බොල....තෝ ඔය මට නේද මොංගල් කිව්වේ ආ......"

" නැත්තන් ඉතිං මෙතන වෙන කවුරුත් නෑනේ......කෝ ඔය ඔලුව කෙලින් කරන්න......"

මුළු කොණ්ඩෙම තෙත මාත්තු කරපු මම hair dry එකෙන් කොණ්ඩෙ වේලුවා.... රෑට නාන්නෙපා කිව්වට අහන්නෑනේ...

" කට නන් පට්ට සැරයි දැන් ....."

එයා මගේ සුදුම සුදු බණ්ඩියට හාදු තියන ගමන් බුරිය හරිය තදට හපන ගමන් දිව දාලා පිස්සු නැටුවා....

" අනෙහ්.....අයියේ......"

" මොකද බන් නලියන්නේ....."

" කෝ ඔය ඇති කොණ්ඩෙ වේළුවා....දැන් ඇදුමක් දාගන්න....."

" ඇදුම් ඕන්නැහ්.... කොහොමත් තව ටිකකින් ගලවන එකනේ...."

එයා මගේ පස්ස කොනිත්තගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මූණ බලන් භාවනා කරද්දි කාමරේ දොරත් වහපු මම ඇදට නැග්ගා...එයත් ලයිට්ස් ඩිම් කරන් ඇදට ආවා....

" හෙට ඉතිං මට ඉන්න වෙන්නේ වේලි වේලි......."

" එහෙම නෑ අයියේ....France වල වතුර හොදට තීනව....."

" අනේ පලයන්....උඹ කියනකන් තමයි ඉදියේ......"

එයා මාව ඇදල අරන් මගේ ඇග උඩට ආවා......

" අද two rounds .....හරිද...."

" අනේ........"

" ඇයි.......??"

" ඔයා අලියා වගේ අප්පා..... ඒ මදිවට කන ඒව ඔක්කොම යන්නේ ඔය අගහරු ජිවියා ළගට......"

එයා එකින් එක ගලවන ගමන් මාව නිරුවත් කරද්දි මමත් එයාගෙ ට්‍රවල් එකේ ගැටේ ලිහලා දැම්මා....

" ආදරෙයි සුදු මැණික ......"

එයා මගේ නළලට ගැඹුරු හාදුවක් දෙද්දි මට ඉබේම ඇස් පිය උනා.... නළලින් පටන් ගත්ත හාදුව බෙල්ල දක්වා ඇදීගෙන එද්දි එයාගෙ පහසින් මාව මත් වෙන්න ගත්තා... එයා හරිම සිනිදුවට මගේ ඉන දෙපැත්ත මිරිකද්දි ආයෙත් මගේ කෙදිරිලි වලින් මුළු කාමරේම වැහිලා ගියා....

" ඔන්න සුදු මැණිකට අද ඕනෙ විදියට බෙරිහන් දෙන්න පුලුවන් ......"

" මගුලක් කියනව....."

" ඈහ්......??"

" ආසාවට ඈ කෙදිරි ගාන්නේ.....හුම්...."

" පිස්සු මැණික ......"

එයා ආයෙත් මගේ මුළු ඇගේම එක අගලක් නෑර සිපගන්න ගනිද්දි වෙනදට වඩා එයා අද ගොඩාක් හයිකි මාක්ස් වලින් මාව පාට කළා......

" සුදු මැණික ......"

" හ්ම්ම්......."

එයා මගේ ඉන වටේ අත යවලා මාව උස්සලා එයාගෙ ඔඩොක්කුවෙන් තියාගනිද්ද්ද් එයාගෙ උණුසුම ඕනෙවටත් වඩා හොදට මට දැනුනා...

" ම්ම්ම්හ්......."

එයා මාව සිපගන්න ගනිද්දි මම එයාගෙ උරහිස් වල එල්ලීගෙන එයාගෙන් දැනෙන පහස දරාගත්තා...

එයා මාව උස්සලා මගේ පිට එයාගෙ පපුවට හේත්තු කරගනිද්දි මම එයාගෙ අඩවන් උන ඇස් දිහා බැලුවා...

" අයියේ......."

" ම්ම්......."

" love you......"

" love you too baby......"

එයා මගේ බෙල්ල සරාගී විදියට සිපගන්න ගද්දි මම එයාගෙ උරහිසට ඔලුව හේත්තු කරන් ඉදියා....එයාගෙ අත් මගේ උකුළ් දිගේ ඉහළට පහළට ගලන් යද්දි මගේ බද වටා එතිලා තිබ්බ අතෙන් හෙමීට මගේ පීචස් මිරිකන්න ගත්තා.... එයා ඇස් අඩවන් කරන් මාව විදිනව දකිද්දි හදවතින්ම මම සතුටු උනා...

එයා දෑස් අඩවන් කරන් ඉන්දැද්දි මම එයාගෙ මූණෙ හැගීම් දිහා බලන් ඉදියා.... එයා දණහිස් වලින් හිටගෙන මාව fingles වලින් ලූස් කරන්න ගනිද්දි මාව ආයෙත් එයාගෙ පහසට මත් වෙන්න ගත්තා...

" ම්ම්ම්හ්......ආහ්හ්හ්හ්හ් ....අ...යියේ... ඔයා......ම්ම්හ්......."

එයා එක පාරටම ඉනෙන් මාව උස්සලා මාව ඇතුළ් කරගනිද්දි මම කාමරේ දෙවන්ත් වෙන්න කෑ ගැහුව වගේම මගේ ඇස් කොන් වලින් කදුලු බේරුනා...

" රිදෙනවා ද පැටියෝ....."

මගේ ඇස් වලින් ගලන් ගිය කදුලු එයාගෙ තොල් අතරෙ අතුරුදහන් වෙද්දි මම එයාට මගෙන් තෘප්තිමත් වෙන්න දීලා වේදනාව කාගෙන බලන් ඉදියා... එයා වගේම මාත් දණහිස් වලින් හිටන් ඉද්දි එයා මගේ ඇතුළාන්තයේ ගැඹුරට යන්න පටන් ගත්තේ එක් අතකින් මගේ බද වටේ අත දාලා මාව අල්ලගෙන අනිත් අතින් මගේ චූටි නිපල්ස් පොඩි කරන ගමන්.....

" ආහ්හ්හ්.....ම්ම්......අයියේ....."

" පොඩ්ඩක් මැණික ..ම්ම්......"

අවසානෙදි එයාට මහන්සි දැනෙද්දි එයා මාව උකුළ උඩ ඉන්දගෙන in out වෙන්න ගත්තා....

පැයක් පුරාවට පළවෙනි වටේ ඇදිලා යද්දි එයා මගේ පිට උඩ හති ඇරියා.....

" අයියේ......."

මම එයාගෙන් ගැලවිලා එයාව මගේ පපුවට අරන් එයාගෙ දාඩිය පිරුණ මූන අතගෑවා...

" සුදු මහත්තයෝ......"

" ඕ සුදු මැණික ......මහන්සීද....."

" ම්ම්හ්......"

එයා දිගැදිලා මෙසෙ උඩ තිබ්බ වතුර බෝතලෙන් බාගයක්ම බීගෙන ගියා.....

" තව වටයක් ඕනෙමද අනේ......."

" තව වටයක් යමුකො පණ....."

" හාකො ඉතිං .....මම ඔයාගෙනේ....."

මම එයාගෙ දාඩිය පිරුණ නළලට හාදු තිබ්බා..... දෙවෙනි වටෙත් විනාඩි විස්සක් විතර ඇදිලා යද්දි මන් තුන් හතර වතාවක්ම එයාව තෙම්මලා තිබ්බා... කොච්චර sexxy daddy කෙනෙක් උනත් එයා feel වෙලා ඉන්න අතරතුරත් මගේ ඔළුව අතගාලා මහන්සීද අහනව.... එයා මගේ sugar dady නෙමෙයි....අප්පච්චී ......

වේලාසනින් නිදාගන්න ආව නිසා ඔක්කොම මල ඉලව් ඉවර වෙද්දි වෙලාව නවය විතර වෙලා තියෙද්දි එයා මාව වොශ් දම්මවලා ඇදෙන් හාන්සි කරලා එයත් ශෝටක් දාගෙන ඇවිත් මාව එයාගෙ නිරුවත් පපුව උඩට ගත්තා....

" මහන්සීද බබා......"

" හුම්ම්......."

මහන්සියටම මම එයාගෙ පපුව උඩ ඉදන් ඇස් පියාගනිද්දි එයා මගේ බඩ වගේම ශූටි පස්සත් අතගෑවා....

" නිදාගන්න අයියේ....ඔයා හෙට උදෙන්ම යන්න එපැයි ......"

" ආදරෙයි සුදු මැණික ..... "

🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄

⏰⏰⏰⏰

ඒලාර්ම් එකේ සද්දෙට මාව ගැස්සිලා ඇහැරෙද්දි ඉක්මනට නැගිටපු මම එයා ඇහැරෙන නිසා ඒලාම් එක ඕෆ් කළා...

එයාගෙ හදක් වගේ මූණට හාදු ගොඩක් තියපු මම ඇදෙන් බැහැලා ටී ෂර්ට් එකක් දාන් වොශ් රූම් එකට ගිහින් මූණ අතපය හෝදගෙන මල්ලිව බැලුවා.... එයත් තාම නිදි.... මල්ලි බෙඩ් ශීට් එකට ගුලි වෙලා නිදන් ඉන්න එක මගේ හිතට සැනසීමක් ගෙනාවා....

අයියට බඩ පිරෙන්න කාලා යන්න පරිප්පු හොද්දකට සැරට මාළු ව්‍යාංජනේකුත් හදපු මම පහයි කාල වෙද්දි වම්බටු කිරි ටිකක් දාලා උයලා ඒකට සුදු ළූණු එක්ක තෙල් දාලා මැලවෙන්න තියලා ලිපේ ගින්දර අඩු කරල කොෆී එකකුත් හදාගෙන එයාව ඇහැරවන්න ගියා...

" සුදු මහත්තයෝ...... නැගිටින්න......"

" ම්ම්........."

එයා ඇනූමක් ඇර ඇර නැගිටිද්දි එයාගෙ අතට කොෆී එක දුන්න මම එයාගෙ නළලටයි කම්මුල් වලටයි හාදු තියලා එයාගෙ underwear එකේ ඉදන්ම ඇද උඩින් තිබ්බා....

" ඉක්මනට ලෑස්ති වෙන්න......"

එයා තාම නිදිමතේ එහාට මෙහාට වෙවී ඉද්දි වම්බටු එක බාපු මම එයා වොශ් එකක් දාන් එනකන් මල් කඩල පහන පත්තු කළා... එයා උදෙන්ම යන නිසා එයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න මට ඕනෙ උනා....

මම ආයෙත් කාමරේට යද්දි එයා බොක්සර් එකට ශර්ට් එක යට කරල trouser එක ඇදගත්තා....මරු වැඩ තමයි එයාගෙත් තීන්නේ.....

" ඉන්න මම දාන්න...."

ශර්ට් එකේ බොත්තම් ඔක්කොම දාපු මම එයාගෙ අතේ බොත්තම් දෙකත් නවලා මමම අරන් දුන්න cufflinks දෙකත් බොත්තම වැහෙන්න ගහලා කණ්ණාඩි මෙසෙ උඩ තිබ්බ අපේ කපල් රින්ග් එක එයාගෙ ඇගිල්ලට දැම්මා....එයා නාද්දි ගලවනව ආයෙ දාගන්න මමම මතක් කරන්න ඕනේ....මම එහෙම ඕක රෙදි සෝදද්දි ගැලෙව්වත් බැනුම් අහන්න ඕනේ ....එයා තනිකර කැකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ පාලනේ කරන් යන්නේ .....

" නිදිමතයි ද මහත්තයෝ......"

" නෑ සුදු මැණික .....කම්මැලී.... දවස් දෙකකින්නේ ඔයාව දකින්න වෙන්නේ....."

එයා මගේ මූණ දෝතට අරන් නළලට හාදුවක් තිබ්බා....

එයාව ඇදෙන් වාඩි කරවපු මම එයාගෙ උකුළ උඩ නැගලා ජෙල් ගාලා එයාගෙ කොණ්ඩේ හැදුවා....

" ඉක්මනට සපත්තු දාන් එන්න....මම බත් කවන්නම්......"

" හ්ම්ම්......."

බත් පිගානක්ම බෙදාගත්ත මම තිබ්බ ලොකුම මාළු කෑලි දෙකක් බෙදාගෙන පෝන් එක කනේ ගහන් සාලෙට ආව එයාට බත් කැව්වා.....එයාට ගැළපෙන්නෙම pilot uniform එක....හරිම හැන්ඩ්සම් ඒ කිට් එකට...අමුතු ගාම්භීර පෙනුමක් තිබ්බේ....

මම එයාගේ මූණට හාදු තියන ගමන් අනපු බත් එක කටින් කට එයාට කවන්න ගත්තා... එයා උසයි මට වඩා....ඉතිං මම අඩි ගානක් ඉස්සෙන්න ඕනේ එයාට කවන්න....

" ඇති පැටියෝ.....බඩ පිරුනා......"

" අනේ අයියේ මේ ටිකත් කන්නකෝ.....බඩ පිරෙන්න කාලා යන්න....එතකොට මගදි බඩගිනි වෙන්නෙත් නෑනේ....."

" හ්ම් හ්ම්ම්......."

එයා මගේ කම්මුල් මිරිකලා දෙපැත්තට අදින ගමන් කවපු ඔක්කොම කටවල් කෑවා....

එයාට වතුර කෝප්පෙකුත් අතට දුන්න මම ඉක්මනට අත සෝදගෙන පත්තු වෙන බුදු පහනෙ තෙල් ටිකක් ඇගිලි වලට අරන් එයා ළගට ගිහින් ඉස්සිලා එයාගෙ ඔලුවෙ ගෑවා....

" බුදු සරණයි අයියේ......පරිස්සමෙන් ගිහින් එන්න......"

ඒ තෙල් ටිකම මගේ ඔලුවෙත් උලාගත්ත මම එයාගෙ කම්මුල් දෙකටමයි නළලටයිත් හාදු තියලා බොත්තම් අස්සෙන් පේන එයාගෙ සුදුම සුදු බෙල්ල දත් පාරක් හිටින්න හැපුවා.... ඒත් එයා මුකුත් නොකියනකොට මම බෙල්ල උස්සලා එයා දිහා බැලුවා...

" සුදු මැණික .....කොහෙවත් යන්න නෑනේ.....ගෙදරටම වෙලා ඉන්න..."

එයා අතොරක් නැතුව මගේ මුළු මූණටම හාදු සීයක් විතර තිබ්බා.....

" සුපර් මාකට් එකට යන්න ඕනේ.....library එක පැත්තෙත් යන්න ඕනේ......."

" හ්ම්ම්.....පරිස්සමෙන් යන්න එහෙනම්.....අයියා ගිහින් එන්නම්....එනකොට මොනාහරි ගේන්නම්......"

" හ්ම්ම්.......පරිස්සමෙන් අයියේ.....ඔයාගෙ ලැගේජ් එකට පෙනඩෝල් කාඩ් එකක් දාලා ඇති ...ඔලුවෙ කැක්කුම ඇල්ලුවොත් ඒක බොන්න මහත්තයෝ..... "

" හ්ම්ම්........"

එයා ආදරේ පිරුණු ඇස් දෙකකින් මා දිහා බලාගෙන මගේ තොල් අල්ලගනිද්දි මම එයාගෙ උකුළට පැන්නා.. එයා අත් දෙකෙන්ම මාව අල්ලන් මගේ දෙතොල් හෙමීට රස වින්දා.....

" ම්ම්....... අයියා ගියට පස්සෙ බොරුවට ඇහැරිලා ඉන්නැතුව නිදාගන්න හරිද..."

" හ්ම්ම්.......ලෑන්ඩ් කරපු ගමන් කෝල් කරන්න අයියේ......"

" හ්ම්ම්........"

එයා මාව අත් දෙකෙන් වඩාගෙනම එයාගෙ නහයෙ මගේ නහය වැද්දුවා....

තවත් විනාඩි ගානක්ම එයා මගේ ඇස් දිහා බලන් කෝලං කරද්දි ඔරලෝසුවේ කට්ට පන එපෝ කියල දුවනව වගේ මට දැනුනා..

" හයට පහයි...... !! යන්න දැන් ......"

මම එයාගෙ අතින් බිමට පැනලා දණ ගහලා එයාගේ කකුළ් අල්ලා වැන්දා....

" ජේසු පිහිටයි මැණික..... "

එයා ආයෙත් මගේ කම්මුල් ඉඹල ඉඹල මාව අතෑරලා ලැගේජ් එකත් අරන් යන්න යද්දි මම දොර වහලා බැල්කනි එකේ දොර ඇරන් ගිහින් එයා යන දිහා බලන් ඉදියා....

" මගේ කැප්ටන්........"

එයාගෙ සැර perfume සුවද මගේ ළගින් දැනෙද්දි එයා විකපු දත් පාරට මගේ අත ගියා.....

" පරිස්සමෙන් ගිහින් එන්න මගේ අයියේ........"

අයියා air port එකට ගියා කියල මැසේජ් එක එනකන් ඇහරන් ඉදපු මම මැසේජ් එක ආවාන් පස්සෙ ලයිට්ස් ඕෆ් කරල නිදාගත්තා......

අද දවසම පුදුම කම්මැලි කමකින් ගෙවිලා යයි කියල දැඩි විශ්වාසයක් මගේ හිතේ තිබ්බා.....

*****

" හෙලෝ......... හෙලෝ..... ඇහෙනවද....
කවුද මේ.....හෙලෝ......??"

" ඇයි අයියේ........"

" දන්නෑ මල්ලි......ඊයෙත් මේ නම්බර් එකෙන් කෝල් එකක් ඇවිත් තිබ්බා.....ආන්ස්වර් කළාට කතා කරන්නෑනේ......බලමු ආයෙ ගනීද කියල ......."

මායි මල්ලි ඉදියේ සුපර් මාක්ට් එකට ගිහින් එන ගමන් වෙනකොට දැන් වෙලාව හවස හතර කිට්ටු නිසා මම අයියගේ කෝල් එකක් බලාපොරොත්තුවෙන් ඉදියා..... එයා දැන් මොස්කව් වලට ලෑන්ඩ් කරල ඇති ....

Ring 🤳

ආයෙත් පෝන් එක රින්ග් වෙද්දි මම කෝල් එක ආන්ස්වර් කලේ ටිකක් සැරෙන්.....

" හෙලෝ...........!!!

.........

What the fucking hell ....?? Ah...

- මිස්ටර් වැන්ග් යීබෝ ........"

ගැහැණු වගේ පිරිමියෙක්ගෙ කටහඩක්...කතා කරපු කෙනා මගේ නම කියද්දි මාව ගැස්සුනා.....ඒත් කිව්වෙ මිස්ටර් කියල නිසා මම නෝමල් විදියට කතා කරන්න උත්සහ කළා...

" yes speaking ...who is this....

............

What you want.....??

I am really sorry mr.yibo ... TM 500 දරණ china southern air සමාගමට අයත්  ප්‍රංශය බලා පියාසර කරන ලද ගුවන් යානයක් මීට සුළු මොහොතකට පෙර අනතුරකට ලක් වෙලා තීනව.... ආරංචි මාර්ග වල හැටියට ගුවන් යානය ගිනි අරන් තීනව වගේම සුන් බුන් කොටසක් පවා සොයාගැනීමට නොහැකි තරම් ගිනි ගෙන ඇති බව වාර්තා වෙනව............

හෙ.......හෙ...ලෝ....."

මට දැනුනේ මගේ මුළු ඇගම පණ නැති උනා වගේ හැගීමක්..... අතේ තිබ්බ බඩු මළු ටිකත් ගිලිහිලා වැටෙද්දි පාර මැදම බිමට වැටෙන්න ගිය මාව මල්ලි අල්ලගත්තා....

" අයියේ......ලොකූ.....ඇයි මේ.....මොකද....උනේ කවුද කෝල් කලේ....??"

.
.
.
.
.
.
.
.
✈ තව දවස් තුනකට මට updates දෙන්න වෙන්නෑ සුදූලා.........













කියල මම කිව්වොත් ඔයාලගේ රියැක්ෂන් බලන්න ආසයි 🙂

✈ හවසට එන්නම් 🙂😌💔

✈ බුද්ධිමත් වෙන්න දරුවා.....සිතන්න සිතන්න.......

Continue Reading

You'll Also Like

251K 34.5K 107
အပိုင်း ပေါင်း (83) ပိုင်း ပါပါတယ်။ စာလုံးရေကတော့ လေးထောင်နှင့်အထက် ရှိပါတယ်။ သားရဲ ကမ္ဘာကို ကူးပြောင်း သွားတဲ့ ဇာတ်လမ်း ပုံစံ မျိုးပါ။ [BL] ပါ။ က...
472K 87.6K 130
🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර ය...
158K 11.7K 45
"သူ့ ကို တကယ်ကြိုက်လား..." "အင်း..ကြိုက်တယ်..." "ဘယ်လောက် ကြိုက်လဲ.." "မသေချင်တော့အောင် ကြိုက်တယ်..."