Fly to air ✈️ [Zhanyi Complet...

By HashiHiru

192K 27.7K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 41✈

2.6K 420 85
By HashiHiru

මල්ලිට නින්ද යනකන්ම ඔලුව අතගාපු මම ආයෙ කාමරේට එන්න ආවා....හරි ලෝබයි මල්ලිව දැක්කම.....කොහොමට ඉදපු කොල්ලද.....

" ගිහින් නිදාගන්න අම්මේ.....දැන් වෙලාව රෑ දහයත් කිට්ටුයි......"

මම සාලෙට යද්දි අම්මා කම්මුලට අතකුත් තියන් කල්පනා කරනව..... මමත් ගිහින් අම්මා ළගින්ම වාඩි වෙලා අම්මගෙ උකුළෙන් ඔලුව තියාගත්තා....

" අපි දැන් මොකද කරන්නේ චූටි පැටියො......."

අම්මා අඩල හොදටම ...ඇත්ත තමයි ....අම්මා කෙනෙක් කොහොමද ඉවසන්නේ තමන්ගෙ දරුවා ඒ තත්වෙට ඇදගෙන වැටුනහම.....

" මට තේරුමක් නෑ අම්මා..... අයියගෙන් අහල බලමු......."

අම්මා ලොකු හුස්මක් පිට කරා.....අම්මා ඉන්නෙත් ලොකු හිතේ වේදනාවකින් කියල මන් දන්නව......

අම්මගෙ උකුළෙ නින්ද යාගෙන එද්දි අම්මා මාව ඇහැරුවා.....

" ඇදට ගිහින් නිදාගනින් පුතේ.... අර දරුවත් බලන් ඇති ......."

අම්මා නැගිටල ගිහින් සාලෙ ලයිට් ඕෆ් කරද්දි මම අපේ කාමරේට ඇවිත් දොර ලොක් කරල ඇදට ආවා.....එයා නිදි නෑ......මෙච්චර වෙලා පෝන් එක ඔබලා.....

" අයියේ.......නිදාගන්නැද්ද......"

" ම්ම්.......සුදු මැණික එනකන් ඉදියේ......"

මම ඇදට ආවම අයියා පෝන් එක තියලා මාව ඇදලා බිත්තිය පැත්තට දැම්මා.....

" මම දැන් මොකද කරන්නේ අයියේ......"

මම අයියගෙ පැත්ත හැරිලා එයාගෙ පපුව හෙමිට කුරූ ගෑවා..... වත්ත පහළ උස ලයිට් කණුවේ සුදු පාට එළිය ළාවට අපේ කාමරේට වැටිලා දිලිසෙනව ....අපි එකිනෙකාට අපිව බලාගන්න පුලුවන් විදියට.....

" ඒක හෙට කතා කරමු සුදු මැණික ...... දැන් නිදාගන්න......රෑ වෙලානේ...... "

" හ්ම්ම්........"

අයියා මගේ නළලට හාදුවක් තියල කම්මුල් වලටත් හාදු තිබ්බා..... ඉන් පස්සෙ හෙමිහිට තොල් වලට බර උනා..... මට එයාව ඕනේ වගේ දැනුනා......මොකද මම ඉදියේ ගොඩක් ලොකු හිත් වේදනාවකින්.... එයා ඇදේ පැත්තට ඉදිය නිසා මම එයාගෙ ඇග උඩට නැගලා එයාගෙ පපුවෙ උණුහුමට ගුලි වෙද්දි එයා මාව අල්ලගෙනම දෙතොල් රසවින්දා......

" අයියේ..........!"

" ම්ම්........"

මම එයාගෙ ඉටි රූපයක් වගේ දිලිසෙන මූණ දිහා බලන් ඉදියා....

" මට ඔයාගෙ වෙන්න ඕනේ....."

මම ඒක කියල එයාගෙ බෙල්ල අස්සට මූණ ඔබාගත්තා.....ලැජ්ජයිනේ ඉතිං ...

" ආ........??"

" හුම්ම්..........."

" සද්දෙ ඇහෙයි......."

මම ඒකට මුකුත් නොකියා ඉදියා.... මන් දන්නව එයත් ආසයි ඉවරයක් නැතුවම මාව එයාගෙ කරගෙන ඒ හැගිම විදින්න....ඒත් එයා මන් වෙනුවෙන් ඒ හැමදේම ඉවසනව....මට එහෙම වෙනව දකින්න ඕන්නෑ..... මොකද එයා හිතනවටත් වඩා ගොඩක් මම එයාට ආදරෙයි ......සීමාවක් නැතුවම එයාගෙ වෙන්න මට පුලුවන් ....

එයා මගේ පිට දිගේ අත්ගෑවේ නින්ද යනකන්ද කොහෙද ....මම හෙමීට දත් වලි එයාගෙ බෙල්ල විකුවා..... එයාට රිදුනා උනත් එයා මුකුත් කිව්වෙ නෑ...

" අනේ අයියේ........"

" ම්ම්......"

අන්තිමට එයා මාව යටකරන් මගේ ඇග උඩට ආවා.....

" කෑ ගහල මගේ නම්බුව ලෙප්ට් කරන්න එපා හොදේ.... පොඩි උන් ටිකක් ගෙදර ඉන්නේ......"

" හා ඉතිං ....."

මම එයාගෙ කම්මුලකට හාදුවක් තිබ්බා.....

එයා එහෙන්මම මගේ දෙතොල් අල්ලගෙන ටිකක් සරාගී විදියට දෙතොල් වල මත් වෙන්න ගත්තා.... එයාගෙ එක අතක් මගේ හූඩි එක යටින් එයාගෙ ආසම තැන මගේ ටයර් ඉන හෙමිහිට මිරිකද්දි මම ඇඹරෙන්න ගත්තත් කටින් පිට උන කෙදිරිලි ඔක්කොම එයා ගිලගත්ත.....

ශෘංගාරය ගැන කිව්වොත් ඒක ඇත්තටම හැගීම් එක්ක කරන ගනුදෙනුවක්.... ආදරෙන් වෙන එකතු වීම සතුටක්ම තමයි .... එක රැයකට විතරක් හැගීම් එක්ක ගනුදෙනු කරන්නේ මොකටද.... ආදරේ මිශ්‍රිත ශෘංගාරය කියන්නේ වේදනාවක් නෙමෙයි .....ආශ්වාදයක්..... වේදනාවක් උනත් එයාගේ අඩවන් ඇස් දිහා බලද්දි ඉබේම මට දැනෙන්නේ සතුටක්...එයා මගෙන් තෘප්තිමත් කියන එක දැනෙද්දි පපුව හැගීම් ගොඩකින් පිරිලා යනව.....

එයා මගේ අත් දිග හූඩි එකේ ශිපර් එක ගලවලා ඒක උඩට ඇදල ගලවල දැම්මා......දැන් නම් සීතලයි හැබැයි ....

" මේකත් ගලවන්නකෝ......"

එයාගෙ හූඩි එකේ අතින් මම අදිද්දි එයා මගේ ඇග උඩම වාඩි වෙලා ඒක ගලවල දැම්මා......සික්ස් පැක් පිරුණ ඒ උඩු කය දැක්කම මට දැනුනේ සරාගී ආසාවක් එහෙම නෙමෙයි..... ඒ පපුව කොච්චර රස්නෙ ඇතිද කියල හිතුනා...

මම එයාගෙ හදවත ගැහෙන තැනට අත තියද්දි එයා ඒ අත තද කළා....මට දැනුනා එයාගෙ හදවතේ චලනයන්....

" සුදු මැණික.......!!"

එය මගේ බෙල්ලට පාත් වෙද්දි මම එයාවයි මාවයි වැහෙන්න බෙඩ් ශීට් එක පෙරෙව්වා.....ශරීර කොච්චර ගිනියම් උනත් අවටින් එන සීතලට පරාදයි.. ගස් කොළන් වැඩි නිසාමද කොහෙද පුදුම සීතලක් තීන්නේ.....

" අහ්හ්....ම්ම්හ්......"

" ඕකනේ බැරි .....කෑ ගහන්නෙපා....."

එයා මගේ බෙල්ල දිගේ තොල් වලින් තෙත් කරද්දි මටත් නොදැනිම මට කෙදිරි ගෑවුනා..... එයාගෙ සරාගී ස්පර්ශ්‍යන් එන්න එන්නම වැඩි වෙද්දි ඉවසන්න බැරිම පාර මම පිට අල්ලෙන් තදට කට වහගත්තා.....

මගේ පුංචි නිපල් දෙකත් එක්ක සෙල්ලම් කරපු එයා පපුවේ ඉදන් බෝල බණ්ඩිය ළගටම දිව ඇදන් ගියා..... එයා මගේ සුසිනිදු ඉන එයාගෙ දත් වලින් හපන ගමන් එයාගෙ අයිතිය සටහන් කළා..... එයාගෙ දිව මගේ නාහිය මත දග කරද්දි මගේ දරාගැනීමේ සීමාව උපරිම උනා...

" අහ්......අයියෙහ්.......ම්හ්....."

බලන් ඉදල බැරිම තැන මම හෙමීට කෙදිරි ගාද්දි එයාගෙ අතින් මගේ ඇගේ තිබ්බ අන්තිම ඇදුමත් ගැලවිලා ඇද පාමුල වැටුන....

" කෑ ගහන්නෙපා සුදු මැණික ....."

එයා මන් දිහා බලලා කියල මගේ හැගීම් වලින් මව තෘප්තිමත් කරන්න පටන් ගද්දි මට එයාගෙන් දැනෙන උණුසුම දරාගන්න බැරි උනා..... මම කොච්චර වේගෙන් එයාගෙ පිට දිගේ මගේ කකුළ් ගෙනිච්චද කිව්වොත් ඇත්තටම එයාගෙ පිට සීරුනාද කියලත් හිතුනා...ඒත් එහෙම නෑ.....මගේ යටි පතුල පවා රෝස පාටයි සිනිදුයි.....

" අහ්හ්හ් ........ම්ම්......අයියෙ...... "

අවසානෙදි මම කෙදිරිගාගෙනම අඩපණ වෙද්දි ඉක්මනට උඩට ඇදිලා ආව එයා මගේ කට වහලා මාව තුරුල් කරගත්තා.....එයාගෙ උගුරු දණ්ඩ පහළට යනව දකිද්දි මට ලැජ්ජ හිතුනත් මම ඉදියේ මුළු ඇගේම ශක්තිය පිට උන නිසා අඩපණ වෙලා.....

" ලෑස්ති ද සුදු මැණික ......"

" හ්ම්ම්හ්......"

හරිම හෙමීට එයා මට ඇතුල් වෙන්න ගද්දි කී වතාවක් කරල පුරුද්ද තිබ්බත් හැමදාම ඒක අලුත් වගේ..... මම මගේ අත් දෙකෙන්ම එයාගෙ නිරුවත් පිට අතගෑවා.... හෙමින් හෙමින් ඇතුළ් උන එයා අවසානෙදි එක පාරින්ම ගැඹුරටම යද්දි මම කෑ ගහන්න බැරි කමට එයාගෙ බෙල්ල තදින් හපාගත්තේ එයාට තුවාල නොවෙන විදියට....

එයා මගේ බෙල්ල අස්සෙන් තොල් හෙමීට ගෙනියල මාව සිපගන්න ගද්දි එයා නැගිටල මාව ඔඩොක්කුවට ගත්තා......

"රිදෙනවද සුදු මැණික ......"

" ම්ම්හ්......."

මම එයාගෙ බෙල්ල වටේ අත් දෙක බැදගෙන එයාගෙ ඔලුව හෙමිහිට පිරිමැද්දා.....අපි දෙන්නම ඉදියේ අමු නිරුවතින් වෙනකොට හද එළියට එයාගෙයි මගෙයි නග්න උඩුකය දිලිසුනා.... ඉවරයක් නැතුවම මාව සිපගත්ත එයා මාව උකුළෙ තියාගෙනම ඉනෙන් උස් පහත් කරන්න ගද්දි මම එයාගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගෙන ඒ කෙදිරිලි හෙමීට පිට කළා..... එන්න එන්න වේගවත් වෙන එයාගෙන් ලැබෙන ගැඹුරු ප්‍රහාර එක්ක මම එයාගෙ සිනිදු කන් පෙත්තන් මගේ මුවට අරන් උරන්න ගත්තේ කෑ ගහන්න බැරි නිසාමයි....

එයාගෙයි මගේයි නළලෙන් කොච්චර සීත්ලක් තිබ්බත් දාඩිය බිංදු බිංදු වැක්කෙරෙන්න ගද්දි එයා සිනිදුවට මගේ තට්ටම් මිරිකුවා.... එයාගෙ අත් වලට මගේ මුලු ශරීරයේ අගලක් නෑරම ස්පර්ශ වෙද්දි එයා මාව ඇදට පෙරලගෙන මගේ ඇග උඩට ඇවිත් මා තුළට තවත් තද උනා...

" අයියේහ්......ප්ලීස්......හෙමින්...."

" ම්ම්......."

මම එයාගෙ කනට කොදුරද්දි එයා හෙමිහිට එකම වේගෙකින් මගේ ඇස් දිහා බලාගෙනම ඉහළ පහළ ගියා.... මාවත් එයාගෙ වේගෙටම ඉස්සරහ පස්සට තල්ලු වෙද්දි මම පුලුවන් තර්ම් එයාගෙ උරහිස් මිරිකගත්තා....මට ඔනි උනේ මේක...වේදනාවකින් වේදනාවක් අමතක කරන්න .....

" සු....දු....මැණික.....ම්ම්හ්......."

පැයක විතර ආලිංගනේකට පස්සෙ එයා මගේ ඇගට කඩන් වැටෙද්දි මම එයාගෙ දාඩිය පිරුණ මූණ සිපගත්තා.....

' අනේ මගේ අයියේ......කවදාවත් මාව දාලා යන්න එපා......!!'

හැමදාම ප්‍රාර්ථනා කලේ එක දෙයයි....එයාගෙ ළගින් ඉන්න එක මිසක් මට එයා එක්ක අහස අල්ලන්න ඕනේ නෑ........

විනාඩි ගානක් හති ඇරපු එයා මගේ මූණ දිහා බලලා මගේ කම්මුල් වලට හාදු තියල ඇස් කොන් වල තාමත් රැදිලා තියෙන කදුලු බිංදු පිහිදැම්මා....

" හෙට ඉදන් තව වටයක් යන්....ම්ම්...."

" ඈහ්.......???"

" ඇහුන එක තමයි කිව්වේ....මෝඩයා..... දැන් කොහොමද වොශ් දාන්නේ......."

" ඔයාට ඕන්නෑනේ....ඔයා ඉන්න.....මම උඩින් පලෙන් හෝදන් එන්නම්....."

" එහෙම බෑ......මාත් එන්නම්......"

"මේ රෑ ඔයා වතුර අල්ලන්නෙපා අයියේ.... ලෙඩ වෙයි.....අයිස් පරාදයි මේ වෙලාවට....."

" දාඩියයිනේ......."

" ටිකකින් සීතල වෙයි.....අයින් වෙන්න ඉතිං ...ඕක ගන්නකෝ......"

මම එයාගෙ බඩ නියපොතු වලින් කෙනිත්තුවා .....අවසානෙදි එයා ඈත් වෙද්දි මම ට්‍රවල් එක පටලවන් බාතෲම් එකට ගිහින් උඩින්පල්ලෙන් සෝදගෙන ආවා.....අද වෙනද තරම් කිලිටි උනේ නැති නිසා අපි දෙන්නා ඇද රෙද්දට ගුලි වෙලා සනීපෙට නිදාගත්තා......එයාගෙ අත් අතරට ගුලි වෙද්දි හරිම උණුසුම්... ශෘංගාරය නිසා ආයෙත් වතාවක් මේ ගිනි කසයා මගේ කියල දැනෙනවා....

****

🌄🌄🌄🌄🌄🌄🌄🌄

Chenqi වලට උදේට පායපු ඉරත් එක්ක අලුත් දවසකට එයාගෙ අත් අස්සෙම මම ඇස් ඇරියා.... එයාගේ ඒ නපුරු මූණ දිහා බලන් ඉන්න එක තමයි මගේ ප්‍රථම වගේම එකම රාජකාරිය.....එයා නිසා ඊයෙ රෑ නම් හොදට නිදාගත්තා....නැත්තම් මම ඇදට වෙලා හිතල හිතලම මැරෙන්නේ....

කුස්සිය පැත්තෙන් දාපු රේඩියෝ එකේ ජය මංගල පිරිත සද්දෙට ඇහෙද්දි මම ඒක හෙමීට මිමිණුවා.....

" නත්ථ මේ සරණං අඥ්ඥං
සංඝෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන
හෝතු තේ ජය මංගලම්......

සබ්භීතියෝ විවජ්ජන්තු
සබ්බරෝගෝ විනස්සතු......
මා නේ භවත් අන්තරායෝ...
සුඛී දීඝායූකෝ භව..........."

මහා මංගල පිරිත....ගෙදරින් එළියට බහිද්දි මහා මංගල පිරිත අහල යන්න පුලුවන්කමක් තියෙනව නම් කොච්චර ලොකු දෙයක්ද....දවසම සුභයි....

" Good morning සුදු මහත්තයෝ......"

ඔය කිව්වට එයාට ඇහෙන්නෑ.....ගොරෝ ගොරෝ නිදී.... මම එයාගෙ මුළු මූණම ඉඹල ඉඹල ඇදෙන් බැස්සා..... ඊයෙ කරපුව නම් හොදටම දැනෙන්නේ දැන් තමයි ....

මම පුපුරු ගහන්න පස්සත් අල්ලන් ඇදුමක් මාරු කරන් බාතෲම් එකට ගිහින් මූණ අතපය හෝදගත්තා .....

මම කුස්සියට යද්දි හෙන වලිය....ඩබලටම ස්කෝලෙ යන්න බෑ කියල මන් ඉන්න නිසා....

" මොකෝ සද්දේ........"

මම ගිහින් නන්ගිගේ ඔලුව අතගාලා අම්ම්ගෙන් අහද්දි අම්මා රාබු හීනියට ලියලා ලුණු පොඩ්ඩක් දාපු වතුර භාජනේක පෙගෙව්වා...

" ස්කෝලෙ යන්න බෑලු.....මන් කිව්වෙ අපරාදෙනේ ළමයො එක දවසක් උනත්......"

" අනේ අම්මේ.....ලොකු අයියත් ඉන්නවනේ........"

" අද යන්න දෙන්නම....හෙට ඉන්න...හෙට දවල් වෙලා මම යනවනේ.....ඒ නිසා අද යන්න...ම්ම්....'

" හ්ම් හ්ම්....මහ නරකයි....."

දෙන්නම මූණු දෙක කරන් කාමරේට ගියා...

" උයන්න ඕන්නෑ අම්මා.....nutella bottle එකක් ගෙනත් ඇති ....පෙති පාන් වල ගාලා දෙන්න දෙන්නටම ගෙනියන්න .... "

" පොඩි එකී ගෙනිච්චත් කොලුව නම් ඕවා ගෙනියන්නෑ..... "

" අම්මට ලේසි නිසයි කිව්වේ..... "

මම දුම් දාන තේ කෝප්පයක් හදාගෙන දොරත් ඇරන් ඉස්තෝප්පුවට ගියා..... තාම පාන්දර හයයි වෙලාව...සීතල මීදුම හැමතැනම.... ළා කොළ පාට තේ දළු උඩ බිංදු බිංදු පිනි වැටිලා ලා ඉර අව්වට දිලිසෙනව.....

මම ඉස්තෝප්පුවේ තිබ්බ අප්පචිගෙ වැල් පුටුවට හේත්තු වෙලා දුම් දාන තේ කෝප්පයක් තොල ගෑවා.... ලාඕජී , රන් කහට ඔය මොන නම කිව්වත් තේ කියල වෙළදපොළට එන්නේ අන්තිම රොඩ්ඩ විතරයි ..... හොදම තේ ගන්න නම් එක්කො ෆැක්ටරියක් ළග ගේ තියෙන්න ඕනේ එහෙමත් නැත්තන් පිටරට යන්න ඕනේ..... මේවෑ හදන හොදම තේ දල්ල වේළලා යවන්නෙ යුරෝපා රටවල් වලට... මිනිස්සුන්ට කිසි දෙයක අගයක් නෑ....තමන්ගේ රට අපේ රට අපේ මිනිස්සු කියල වටිනම දේ රටට දෙන්න ඕනේ එක පටවල යවන්නේ පිට රටවල් වලට....

කොහොම උනත් පහළ tea factory එකෙන් මාසෙකට පාරක් හොද තේ කුඩු 1 kg ක් අනිවාරෙන් අපේ ගෙදරට දෙනව...... ඒ කහට උගුර හරිම රසයි... ඒක බිව්වම තමයි හිතෙන්නේ කඩෙන් ගන්නේ තේ කොළ රොඩ්ඩ නේද කියල ....හැමදේම එහෙමයි....මිනිස්සුන්ට අපේ කම කියල දෙයක් තියෙනව නම් ඔහොම වෙන්නෑ.... කිරි පිටි කියල වැඩියෙන්ම තියෙන්නෙත් මොකද්ද....රොඩ්ඩ විතරයිනේ... පෝෂණ ගුණය තීන ටික සූරලා බටර් , මාගරින් හදන්න යවල ඉතුරු රොඩ්ඩ බර ගානට ගෙනත් විකුණනවා... ඇත්තේ මොනවද....දිය රහ විතරයි .... කහට ටිකක් දැම්මහම ඕන්නම් බොන්න පුලුවන් ......

ටිකක් හරි උකුවට රසට ගුණේ ඇතුව බොන්න පුලුවන් Highland , kottmale වගේ කිරි පිටි විතරයි ....ඒවත් හදන්න දෙනවද....?? නෑනේ......ඒවට බහු ජාතික සමාගම් අකුල් හෙලනව....උන් ඇවිත් කඩාකප්පල් කරල දාලා යනව නම් දුකක් නෑ......තණකොළ යායවල් වල ඉන්න කිරි එළදෙන්නුට ගහනව වෛරස් එකක්..... ඔක්කොම ඉවරයිනේ....පොඩි සොච්චමක් අතට දුන්නම ඇතුළෙ ඉන්න උන් ඉබේම ඕක කරල දෙනව.... පොඩි සොච්චමට රටේ අනාගතය පාවල දෙනව.... නැත්තම් කොච්චර නිෂ්පාදනය කරන්න පුලුවන් ද අපේ රටේ කිරි පිටි....?? එතකොට පිට රටට ඇදිලා යන සල්ලි කොච්චර ඉතුරු වෙනවද.... ?? මිනිසුන්ට අපේ කමක් නෑ....ඒක තමයි මූලික හේතුව...සමාජය පිරිහිලා ගිහින්....

" චූටි පැටියෝ........චූටි පැටියෝ...."

" එනවා......!!"

අම්මා කුස්සියේ ඉදන් කෑ ගහනව ඇහෙද්දි තේ කෝප්පේ අන්තිම අඩිය එළියට විසී කරපු මම ගෙට ගියා....

" ඇයි ......??"

" අර දරුවට තේ එකක් හදල දෙන්නැද්ද....??"

" අපෝ එයා නැගිටිද්දි දහය වත් වෙනව අම්මේ....."

" එක අතකට.......ඒ දරුවා ඉන්න එක ලොකු සහනයක්....ඊයෙ උනත් අර ළමයගෙන් ඔක්කොම එළියට ගත්ත හැටි දැක්කනේ...... ??"

" ම්ම්.......එයා හැමදෙයක් ගැනම දන්නව අම්මේ..... "

" කොල්ලා නපුරා..හොස්ස ළගින් මැස්ස යන්න බෑ වගේ......!!"

අම්මා කියද්දි මම තොල් තද කරන් බිම බලාගත්තා....ඒ ඩිංගිත්තට අම්මට ඒක තේරිලා.....මමනේ දන්නේ මට බයින හැටි.....

" ම්ම්........"

මම මුකුත් නොකියා නැන්දම්මා ඔතල දුන්න පැණි රස කෑම ජාති දාලා කෑම පෙට්ටියක් නන්ගිට ඔතල දුන්නා....ස්කෝලේ යාලුවො එක්ක කන්නැතෑ.....

" අම්මේ.....ඇඹුල් තියල් එකක් දාන්නකෝ..අයියා ආසවෙයි...."

" හ්ම්ම්......උඹ කලින් එනව කිව්වා නම් මට අච්චාරුවක් වත් හදාගන්න තිබ්බා..."

මම නම් මේ ලෝකෙ ආස නැතිම කෑම අච්චාරු....එකේ එන smell එකටම මට කන කෑමත් එපා වෙනව.ඒත් සමහරුන්ට නම් අච්චාරු කියන්නේ ආගමක්....ස්පෙශලි අපේ අම්මට...

" මල්ලි නැගිටින්නේ කියද අම්මේ......"

" වෙනදට නම් මේ වෙද්දි නැගිටල...."

" උදේට කාලද යන්නේ එයා...."

" හ්ම්ම්........"

අම්මා රාබු කොළත් එක්ක උයපු රාබු හොද්දට හාල්මැස්සො බැදුමක් බැදල තියෙද්දි ඒ ටිකෙන් නන්ගිගෙ කෑම් පෙට්ටියටයි මල්ලිගෙ කෙහෙල් කොළේටයි එතුවා.... අපේ ගෙදර පිටිපස්සෙ පෝර උර වල සෑහෙන්න එළවළු වවල තිබ්බා....විකුණන්න තරම් නැතත් එක වේළක් හරි කාගන්න පුලුවන් .... රාබු හොද්ද කිරට උයද්දි අපෙ අම්මා රාබු දළුත් කපලා වෑංජනේට දානව.... ගෙදර රාබු නිසා අව්ලක් නෑ.... රාබු කොළ පොල් දාලා මලවල ගත්තහමත් හරි රසයි... ඒත් කඩවල් වලින් ගන්න රාබු කොළ එච්චර හොද නෑ....බෙහෙත් ගහන්නේ පසෙන් උඩ කොටසටනේ....

මම දුම් දාන සුදු බත් හැදි දෙක තුනකට වෑංජන ඔක්කොමත් දාගෙන නන්ගිගෙයි මල්ලිගෙයි කාමරේට ගියා...

" දැන්ද ඩබල බෑග් හදන්නේ......."

දෙන්නම කලබලෙන් දැන් තමයි පොත් බෑග් හදාගන්නේ....

" කෝ කට අරින්න......"

මම දෙන්නටම උණුවෙන් බත් පිගානක් මාරුවෙන් මාරුවට කැව්වා....ඉන්න දවසට වත් මට ඕනේ එයාලට සමීප වෙන්න......

" අම්මෝ අයියේ.....ශ්ශ්ස්.....සැරයිනේ...."

" අහ්......ඉන්න ඉන්න.....මේ බත් ගුලිය කන්නකො....ම්ම්......"

අවසානෙදි උඩ පැන පැන සපත්තු දදා ඉදිය ඩබලම මට දණ ගහල වැදල ඉස්කෝලෙට දිව්වා....

මම පිගාන තියල අතත් හෝදගෙන කොස්ස අරන් ගේ අස් කරන්න ආවෙ අම්මා අයියා වෙනුවෙන් මාළු ඇඹුල් තියල් දාන්න ගන්න නිසා...

***

වෙලාව අට පහු උනත් මල්ලි වත් අයියා වත් කවුරුත් ඇහැරුන්නෑ..... අයියා නම් කොහොමත් කම්මැලි ඌරා....දහයට තමයි ඇහැරෙන්නෙ.....

මම මල්ලිගෙ කොප්පෙට කොෆී පව්ඩර් ටිකකුයි මිල්ක්මේඩ් හැන්දකුයි චොක්ලට් පව්ඩර් ටික්කුයි දාලා අයියට හදනව වගේ කොෆී එකක් හදාගෙන කේක් කෑල්ලකුත් පිරිසියට තියාගෙන කාමරේට ගියා.....

" මල්ලී.......නැගිටින්න.....උදේ වෙලා....."

මේක පොඩි මල්ලිගෙ කාමරේ .... පොඩි මල්ලිගෙ මෙසෙ උඩින් කෝප්පෙයි පිරීසියයි තියපු මම ජනේල් ඇරලා කර්ටන් එක පැත්තට කළා....හරිම සනීප හුළගක් එක්ක ලස්සනට පායපු ඉර එළිය කාමරේට ආවා.....

" මේකා ඇඹරි ඇඹරි නිදි......ඕයි මල්ලි නැගිටිනෝ උදේ වෙලා.... "

මම මල්ලිගේ ඔලුව අතගාලා ඇද ළගින්ම වාඩි උනා..... කොල්ලා ඇස් පොඩි කර කර ඇගේ හිරි කඩල ඇදෙන් වාඩි උනා....

" මොකද අද මෙච්චර වෙලා නිදාගෙන..... "

" ම්ම්හ්.......ඔලුව කැක්කුමයි......"

මල්ලිගෙ ඇස් රතු වෙලා....මම උදේ පාන්දරම මුකුත් ඇදගන්න ගියේ නෑ.....එයාගෙ අතට කේක් කෑල්ල එක්ක කොෆි මග් එක දුන්න මම පෙනඩෝල් එකක් හොයන්න යන්න හදද්දි මල්ලි මගේ අතින් අල්ලගත්තා.....

" පෙනඩෝල් වලට .....අහන්නෑ අයියේ....."

මම ලොකු හුස්මක් අතෑරලා ආයෙත් ඇදෙන් වාඩි උනා.....

" අදත් යනවද.....??"

" හ්ම්ම්..... මගේ ජිවිතේම කාලකණ්ණි උනා අයියේ.....මගේම මෝඩ තීරණ නිසා.... නොගියොත් මන ජීවත් වෙන එකක් නෑ......."

මල්ලි ඒක කියපු විදියට මට දුක හිතුනා... මම ජනෙලෙන් එළියෙ අහස දිහා බලාගෙනම ඉදියා.....

" මන් දැන් මොකද්ද කරන්නේ අයියේ....."

විනාඩි ගානක නිශ්ශබ්දතාවයකින් පස්සෙ මල්ලි මග් එක පැත්තකින් තියලා මගේ පපුවට තුරුල් උනා...මටත් දුකයි....හීනෙකින් වත් නොහිතුන දෙයක් උනේ.....

මම මල්ලිගෙ ඔලුව අතගෑවා..... මල්ලි දන්නෑ මාත් කරගන්න දෙයක් නැතුව ඉන්නේ කියල ....

✈ ආදරෙන් තුරුළු කර
හැදුවේම උඹව මං...
මහමෙරක් තරම් වූ
හීන එක්කර නුඹෙ නමින්..
නොමග ගිය දෑස් දැක
රිදෙනවා මගෙ පපුව...
ඒත් උඹ මගෙ මලයා
හඩනවා තුන් හිතම..
නොතේරෙන බියක්
ළඟ පිච්චෙනවා මගෙ හිතම...
රත්තරන් මල්ලියේ
වැරදුනේ නුඹට කිම...?
වැරැද්දක් කළත් උඹ
ආදරෙයි මම තවම....

ලොකු අයියගෙන්
ලොකු මල්ලිට....😥

BHMI90 ලස්සනයි අක්කෝ ❤❤

" අයියා ළග තාමත් ඒ සුවදමයි.... nature secret lotus face wash එකේ සුවද..... නෙළුම් මල් සුවද.... අයියගෙ ළගින් නෙළුම් මල් සුවද එද්දි මන් ළගින් එන්නේ හඩු ගද.... මන් බල්ලෙක් ගානට වැටිලා අයියේ.....මට එදා ආතල් එකට උනත් එයින් උගුරක් වත් නොගහ ඉන්න තිබ්බේ.....මං මහ කාලකණ්ණී අයියේ .... අයියා ඉගෙන ගන්න එවපු හැම සතයක්ම නාස්ති කළා ..අයියා දවස් ගණන් මහන්සි වෙලා හම්බ කරපු හැම සතයක්ම....."

ඌ දන්නව ඌ කළේ වැරැද්දක් කියල ..... දැන් ආපහු හැරීමක් නෑ...... මොනව කියල කරන්නද..... මම මල්ලිගෙ පිට කොන්ද දිගේම අතගෑවා.....මල්ලිත් අඩනව.....මගේ ඇස් වලිනුත් කදුලු ලෝඩ් එකක් පල්ලම් බහිනව...

මල්ලි හුගක් වෙලා මගේ පපුවට වෙලා ඇඩුවා.....ඒ හැම වෙලවෙම ඌ කිව්වෙ ' මට සමාවෙයන් අයියේ ' කියල වෙද්දි මගේ පපුවත් පිච්ව්ලා ගියා....

" ම...ල්ලි.....අනේ ඇයි මේ......"

මෙච්චර වෙලාම පපුව අස්සෙ ඉදපු මල්ලිව ගැහෙන්න ගනිද්දි අවංකවම මට හීන් දාඩිය දැම්මා...

" මල්ලි....කෝ....මොකද මේ....."

ෆිට් එක හැදිලා වගේ මල්ලිව හොදටම ගැහෙන්න ගද්දි කරන්නේ මොකද්ද කියල වත් සිහියක් නොතිබ්බ මම ඉක්මනට මල්ලිව ඇදෙන් තියලා අයියව හොයන් ගියා......

" අයියේ.....අනේ අයියේ නැගිටින්නකෝ..... අයියේ......!!"

" ම්ම්......"

පව් දෙයියනේ ....එයා තාම පෙරවගෙන සැපට නිදි....මම එයාව පුලුවන් තරම් හෙලෙව්වා.....

" අනේ අයියේ මල්ලි.....එයාව බලන්නකෝ පොඩ්ඩක්......"

" ඇයි.....මොකද්ද......වෙලා තීන්නේ...."

" එන්නකෝ...."

මම නිදන් ඉදපු මනුස්සයව ඇහැරවගෙන මල්ලිගේ කාමරේට ඇදගෙන යද්දි අම්මත් කලබලෙන් දුවගෙන ආවා.....

" මොකද උනේ......"

" දන්නෑ එක පාරටම....."

" අර ඊයෙ ඔයා කන්න ගිය පාට පාට පෙත්තක් අරන් එන්න......."

අයියා කියද්දි මම දුවල ගිහින් ලාච්චුවෙන් පෙත්තක් අරන් අයියට දුන්නා....

අයියා ඇදේ වාඩි වෙලා මල්ලිගෙ කට ඇරලා දිව යටින් පෙත්ත තිබ්බා.... විනාඩි පහක් විතර ගැහුන මල්ලි ටික ටික නෝමල් උනා......

" මගේ පෝන් එක අරන් එන්න......එතන මෙසෙ උඩ ඇති ......"

" හ්ම්ම්........"

අයියා කියද්දි මම අපේ කාමරේ තිබ්බ එයාගෙ පෝන් එක අරන් ඇවිත් අතට දුන්නා.....

" හෙලෝ.........!!! මම අර කිව්ව වැඩේ බන්.........ඔව් මචන්... ම්ම්.... හරි මන් උඹට ටයිම් එකක් කියන්නම්....... "

අයියා ආයෙත් කෝල් එක කට් කරල මගේ අතට දීලා මල්ලි දිහා බැලුවා....

" අද හවසට අනිවාරෙන් ගෙදර එන්න.....!!! "

" ඒ මොකටද.....??"

හරි හරි.... සෘණ සෘණ ආරෝපණ විකර්ශනය වෙනව කිව්වට අද තමයි හරියටම දැනගන්න වෙන්නේ......

" මොකටද බලන්න ගෙදර ඉදපන්කෝ.....!!"

" උඹ කවුද මට ඉන්න කියන්න.....!!"

" මල්ලි.....!! ඒ......."

මම කියන්න ගියත් අයියා මට කියන්න දුන්නෑ.......

" කට වහගන්න බෝ!!! ... මම කවුද කියන්න කලින් තමුසෙ කවුද කියල ඉදපන්කෝ.... වැඩිහිටියෙක්ට කතා කරන්න වත් උඹ දන්නවද....??"

මටත් සැර කරපු එයා මල්ලිට බනින්න ගත්තා.....එයාට කේන්ති ගිහින්ද මන්දා.....

" මූ මොකෙද්ද අයියේ....කොහෙන් පාත් උන එකෙක්ද මේ......!!"

මල්ලි ඒ කියපු එක නම් මට ඉවසන්න බැරි උනා....

" මල්ලි..... ඒ ම........"

" උඹට දැන් සැරයක් කිව්වා කටවහගෙන ඉදින් කියල ...... "

අම්මයි මල්ලියි දෙන්නා ඉස්සරහම එයා මන් දිහාවට හැරිලා මට බැන්නම මම තොලත් හපන් අහක බලාගත්තා.......

" කෝ උත්තර .....මම කවුද කියන්න කලින් උඹ කවුද කියල ඉදපන්කෝ...."

" උඹ කවුද යකෝ මගේ ගෙදරට ඇවිත් මට සද්දෙ දාන්න..... කොහෙන් ආව හු#%%$ ....."

චටාස් .......👋

ඌට එච්චරයි කියාගන්න හම්බුනේ..... කන රත් වෙන්න කම්මුල් පාරක් වදිද්දි මට හික් ගෑවුනා.....

" අයියේ....අනේ අහන්නකෝ...!!"

මම ගිහින් අයියගෙ අත අල්ලගද්දි කම්මුල් පාර කාපු මල්ලි ගිනි පිට වෙන ඇස් වලින් අයියා දිහා බැලුව....

" සමාවෙන්න අම්මේ......ඔයාලා කාටවත් හදාගන්න බැරි උනානේ..... දැන් මට කරන්න දෙන්න......"

අයියා අම්මට කියද්දි අම්මා ඔලුව වැනුවා.... අයියා අම්මා එක්ක හිනාවෙලා අමුතු බැල්මකින් කම්මුල අල්ලන් අයියට රවන මල්ලි දිහා බැලුව...

" මොන හු#........."

චටාස්..........👋

" අනේ දැන් ඇති ....අයියේ..... අහන්නකෝ....... "

" උඹ එහාට පලයන්........."

එයා මගේ අත ගසල දාලා මල්ලිගේ නිකට තද කරල අල්ලගත්තා.....

" ඔක්කොටම කලින් වයසට වඩා වැඩිමල් එකෙක්ට ගරු කරන්න ඉගෙන ගනින්..... "

මල්ලි දැගලුව උනත් අයියා මල්ලිගේ නිකට මිරිකලා අල්ලන් ඉදියා....

" දෙවෙනි එක..... කතා කරද්දි මනුස්ස තාලෙට කතා කරන්න ඉගෙන ගනින්.....බල්ලෙක් වෙන්නැතුව..... උඹ මගේ එකෙක් උනා නම් උඹ ඊයෙම මගේ අතින් මැරුම් කාලා....යකෝ .....තොගෙ අයියගෙ හිත හොද වැඩී....ඒකයි උඹ අද කෙලින් කටින් ඉන්නේ.... ඒ කොල්ලා උඹලා වෙනුවෙන් නැහෙන නැහිල්ල දන්නේ මමනේ..... උඹ දන්නවද සමහර දාට ඌට කන්නත් නෑ.... එක වැරැද්දක් උනොත් ඇති රස්සාව ගහල යන්න..... එහෙව් එකේ තෝ මෙතන මොන හු##%ද කරන්නේ ඉගෙන ගන්නැතුව.... මේ වයසෙදි උඹේ රාජකාරිය ඉගෙන ගන්න එක මිසක් එක එක ජාතියේ දහජරාව අත්හදාබලන්න නෙමෙයි....මූ මහන්සියෙන් හම්බ කරල එවපු සේසතම උඹ කුඩුකාරයොන්ට විකුණලා ගෙදර ඇවිත් පු# උඩදාන් නිදාගත්තම උඹ හිතන් ඉන්නේ උඹ හෙන කෙරුමා කියල ද....??"

අයියා කියන් කියන් ගියපු විදියට මල්ලිට උන් හිටි තැන් නැති උනා වගේම මාත් ටිකා ශොක් උනා... කොහොමත් එයා ඉතිං එහෙමනේ....

අයියා රවාගෙන මල්ලි දිහා බලන් ඉදල ඇදෙන් නැගිටල මන් ළගට ආවා.....

" අද හවස මූට ගෙදර එන්න කියනව සුදු මැණික ...... "

" කොහෙද යන්නේ....??"

" මං අදුරන ඩොක්ටර් කෙනෙක් ඉන්නව හුනාන් වල.... එයාට පෙන්නමු.... "

"ඒත් අයියේ පොලිසියට කියයිද....??"

" පොලිසියට කියනව නම් ඌ ළගට යන්නෑනේ ඕයි.....තමුසෙත් මගුලක්නේ අහන්නේ......."

" අහ්හ්.....හා .....හරි හරි ....."

සැක්.....මාත් බැනුම් ඇහුවා...මම ඔලුව කස කසම ගිහින් ඇදෙන් වාඩිගත්තා...

" මල්ලි හවස දෙක තුන වෙද්දි ගෙදර එන්න....ම්ම්...... අපි ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්....."

" හ්ම්ම්......"

මල්ලි මුකුත් නොකියා ඔලුව වනද්දි මම බලෙන්ම කම්මුලේ තිබ්බ අත අයින් කරල බැලුවා...... ඇගිලි පහ කම්මුලේ හිටින්න ගහලා... මම අයියා දිහා නොබලම මල්ලිගේ කම්මුල පිරිමැද්දා...

කවදහරි මටත් කන්න වෙන්නේ ඔහොම තමයි .....ඒක සුවර්..... මල්ලිගෙ කම්මුල අතගාපු මම ජනෙලෙ ළග අත් ගැටගහන් ඉදපු අයියයි අම්මයි දෙන්නම දිහා බැලුවා.....

" මෙයා අද ඉදන් වැඩ කරන්න ඕනේ මට ඕනේ විදියට යීබෝ ...... ඒක කියන්න.... හෙට අපිත් එක්ක ෂැංහයි යන්නත් ලෑස්ති වෙන්න කියන්න ... "

එයා සැරෙන් කියද්දි මම මල්ලිගෙ මූණ දිහා බැලුවා..... මල්ලි මූණ දෙක කරන් මගේ බෙල්ල අස්සට මුණ ඔබාගත්තා...

" බැහැ අයියේ....මට බැහැ අයියේ.... මට ඒක නැතුව බෑ........"

" හරි හරි නාඩා ඉන්නකෝ...."

මම මල්ලිගෙ ඔලුව අතගාලා අයියා දිහා බැලුවා....ඇත්තටම ෂැංහයි වලින් අපි ඔව්වා හොයන්න කියල යැ......

" කියන දේ කරන්න පුරුදු වෙලා ඉදහන් ඉස්සෙල්ලම.... තෝව ගෙනිහින් ෂැංහයි වල මැරෙන්න අරින්න අපි ගොබ්බයො කියල හිතුවද.....මොළේ කලදක් නෑ.....මූ ඉස්කෝලෙ ගිය එකෙකද යීබෝ ......??"

" හරි අනේ දැන් කෑ ගහන්නෙපා.... දැන් ඇති ඕක නවත්තන්න...."

මම බෙල්ල අස්සෙ ඉදන් ඉකි බිදින මල්ලිගෙ ඔලුව අතගෑවා....මොනව උනත් අයියා කියපු වචන ටික උගේ හිතට මාරෙට දැනිලා....ඒකයි මූ මෙහෙම අඩන්නේ....

අයියා කාමරේට යන්න යද්දි අම්මත් කුස්සියට ගියේ මුකුත්ම නොකියා.... විනාඩි ගානක් මල්ලිගෙ ඔලුව අතගාපු මම මල්ලිව කෙලින් කළා....

" අදට එතනට යන්න.....හෙට යන්න තියාගන්න එපා....ම්ම්....... "

" අර කවුද......??"

" අහ්......මේ......මමයි ඒ අයියයි අතරේ affair එකක් තියෙනව.....??"

" කොල්ලෙක්.....???"

" ම්ම්........"

" මොනව කරන කෙනෙක්ද.....අයියේ ඔයා ඌට රැවටුනාවත්ද....ඌ මහ නපුරු මිනිහෙක්..... අයියේ ඒ වගේ එකෙක් ඔයාට ගැළපෙන්නෑ......"

" නෑ මල්ලී......!! එයා නපුරු නෑ..... මට ගැළපෙනම කෙනා එයා තමයි ... ආයෙ ඒ ගැන වචනයක් කතා කරන්න එපා... ඒ අයියට ගරු කරන්න ....එයා මටත් වඩා උගත් බුද්ධිමත් වැඩිමල් කෙනෙක්.... එයාට හැමදෙයක් ගැනම දැනුමක් තියෙනව....එයා ඔයාව ගොඩ දායි...ම්ම්....."

"හාකො.....ඌ ඔයාට බැන්න හැටි ....."

" ඌ , මූ කියන්නෙපා.... යන ගමනක් ගිහින් හවස දෙක වෙද්දි ගෙදර එන්න......පුලුවන් නේ......??"

" හ්ම්ම්...... "

මම කණනාඩි මෙසෙ උඩ තිබ්බ ක්‍රීම් බෝතලේ අරන් මල්ලිගේ රතු උන කම්මුලේ ගාලා ඉක්මනට එළියට ආවා....

දැන් අර මනුස්සයගෙ ගෑස් බස්සවන්නෙපැයි......අම්මපා මෙහෙ කොහිල ටිකක් වත් හොයාගන්න පුලුවන් උනොත් හරි ......එයාටත් පැයෙන් පැයට විදින්න....

චොක්ලට් පව්ඩර් දාලා කොෆී එකක් හදපු මම ඉස්තෝප්පුවට වෙලා ඉදපු එයාගෙ අතට කොෆී එක දුන්නා....

" අරූට කිව්වද තුන වෙද්දි ගෙදර එන්න කියල ......???"

" හ්ම්ම්......"

" උගේ කට නම් අන්තිමයි.....මොන විදියකටද ඌ හැදිලා තීන්නේ කියල තේරෙන්නෑ.... තමුසෙත් දාගෙන නළවනව...... "

" ........................."

මම මුකුත් නොකියා එයා වාඩි වෙලා ඉදපු පුටුවෙ ඇන්ද උඩින් වාඩිගෙන එයාගෙ කර වටේ අත දාගෙන බෙල්ල අස්සට මූණ ඔබාගත්තා....

" කේන්ති ගන්නෙපා අයියේ..... දැන් ඕක අමතක කරල දාන්න... "

"...................."

එයා ඒකට මුකුත් නොකියද්දි මම එයාගෙ දිග කොණ්ඩෙ එකතු කරල තනි කොණ්ඩයක් හැදුවා.... දැන් එයාට චූටි කොණ්ඩමලක් දාන්න පුලුවන් සයිස් එකට කොණ්ඩෙ තීනව.....

" කෑවද ඔයා .......??"

" ම්ම්හ්......."

මගෙන් කෑවද කියල අහපු එයා මට කොෆී මග් එකෙන් බාගයක් ඉතුරු කරල දුන්නා.....එයා ආදරෙන් දුන්න එක නිසා මම බෑ බෑ නොකියා අතට ගත්තා....

" හෙට උදෙන්ම යන්න ලෑස්ති වෙන්න.....අනිද්දා මට ටුවර් එකක්....."

" කොහෙටද.....??"

" France......දවස් දෙකක් විතර යයි......."

" ම්ම්......."

" ඔයාට කවද්ද.....??"

" අද එකක් තිබ්බා....ඊට පස්සේ සෙනසුරාදා එකක් දාලා තිබ්බා..... ස්වීඩන් වලටද කොහෙද ....එදාටම brazil වලටත් එකක් තිබ්බා....."

" brazil එක යන්න.... ඒක ශෝර්ට් ටුවර් එකක් වෙයි......"

" හ්ම්ම්...... ඔයාට එක ගන්න බැයිද...."

" බෑනේ....එක ළග දවස්නේ....."

" හුම්ම්.....මට තනියෙන් නේ..... "

" ම්ම්......ගිහින් එන්න ඉතිං ..වෙනදත් මම ඉදල යැ ....."

" කම්මැලීනේ..... "

" අනේ පලයන් යන්න.....අර කිකිළියො ටික වටකරගත්තම මාත් කැළේ.....අනේ යකෝ......"

" හහ්......හිතන් ඉන්න හැටි තමයි ...."

" හැටි එදා මන් දැක්කනේ.....කිකිළියො පහකට එක කුකුළයි..... "

මම හිනා උනා.......

.
.
.
.
.
.
.
.
✈ 3452 ඈ.....🙂💔

Continue Reading

You'll Also Like

83.6K 4.4K 22
အခုခေတ်ရဲ့ B@d@ssက နှောင်းပိုင်းခေတ်ကို ရောက်သွားတဲ့အခါ...
339K 20.3K 42
သစ်လွင်သောဆူး "ဒီမှာ...ရှင် လူကြီး လူကောင်း မဟုတ်ဘူးလား...ညီမနဲ့ လက်ထပ်ထားပြီး သူ့အစ်မကို ကိုယ်အစ်မလို သဘောထားရမှာ မသိဘူးလား.." "မသိဘူး..." "ရှင်..ဘာ...
158K 11.7K 45
"သူ့ ကို တကယ်ကြိုက်လား..." "အင်း..ကြိုက်တယ်..." "ဘယ်လောက် ကြိုက်လဲ.." "မသေချင်တော့အောင် ကြိုက်တယ်..."