Fly to air ✈️ [Zhanyi Complet...

HashiHiru tarafından

192K 27.6K 5.1K

අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈ Daha Fazla

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 46✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 25✈

3.2K 439 46
HashiHiru tarafından

" සුදු මැණික ......මේ මේක බලන්න පැටියෝ..."

අන්තිමට හචීංනුත් යවල පැත්තක තිබ්බත් සෙමත් අව්ස්සගත්ත මම මෙහෙ වෙලාවෙන් හවස හතරට විතර එයා එක්ක ඇවිදින්න ආවා....එයා නම් ආතල් එකේ ඇදුම් තෝරද්දි මම වටපිට බල බල ටිකක් විතර බයේ ඉදියේ.... අපේ air line එකේ කවුරුහරි ඉදියොත්... විනාසයි ඉතිං ....

" සුදු මැණික .....මොන සිහියෙන්ද අනේ ඉන්නේ......"

වටපිට බල බල ඉදපු මම ළගට ඇවිත් එයා කන මිරිකද්දි තමයි මම දන්නේ එයා මොනාහරි කිව්වැයි කියල ....

" ඕ...ඕ.....අහ්..... මේකද....."

" මේක ෆිටෝන් කරල බලන්න......"

" රතු......??"

" පල්ලි අදින්නේ රතු පාටනේ......"

" ඒත් ඕක වැඩීනේ.....සෙටින් රෙද්ද....මම ඕකට ආස නෑ....."

" එහෙම තමයි ලස්සන පැටියෝ....මේක ඇන්දම ගිනි කුකුළා වගේ ඉදී.....යන්න ගිහින් ෆිටෝන් කරන්න....."

" අනේහ්.....අයියේ සෙටින් රෙද්ද මට කසනව අනේ...ඇදන් ඉන්න බෑ.....කොට්න් එකක් බලන්නකෝ.... ලේස් කොට්න් උනත් අව්ලක් නෑ..... "

" හනේ මන්දා බන්... උඹ නම්......"

" ඇයී......හුම්ම්......."

" මෙහෙ එන්නකො තොටිල්ලෙ දාලා පද්දන්න......."

එයා මට එක එකේකේව කියල කොලොප්පම් කරද්දි මම රවාගෙනම ඉදියා......

" රැව්වත් ලස්සනයි ......"

එයා මගේ තොල් වලට සමනල හාදුවක් තියද්දි මම ලැජ්ජාවෙන් ඇඹරිලා වටපිට බැලුවා......

" මේක බලන්න...... "

එයා ආයෙත් red color long sleeves ශර්ට් එකක් හොයන් එද්දි මම ඒක ෆිටෝන් කරල එයාට පෙන්නුවා.....

" ආවුස්..... ඇස් වහක් වදින්නෙපා දෙයියනේ මගේ සුර දූතයට...... "

එයා ඇවිත් මගේ කම්මුල් දෙකටයි නළලටයි නිකටටයි හාදු තිබ්බා..... ශොප් එකේ වැඩ උන් හෝන්දු මාන්දු වෙලා....

" හොදයිද අයියේ......"

" ආයෙත් අහලා......මම මේ බයේ ඉන්නේ මෙන්න මේ සුදු මූණට අපේ නෑදෑ සෙවලයො වහ වැටෙයිද කියල ..."

✈ ( my phone wallpaper 🙈🙈)

මම බිම බලන් හිනා උනා.....

" මෙන්න මේ කොණ්ඩෙ ජෙල් ගාලා මෙහෙම නළලට දැම්මා නම් ......හරියටම හරි ..... "

එයා මගේ කොණ්ඩෙත් හදලා ඉවර වෙලා ආයෙත් කම්මුල් වලට චොක් චොක් ගාලා හාදු තිබ්බා....මම ආයෙත් ෆිටෝන් කරන් එයා තෝරල දීපු අලු පාට trouser එකත් අරගෙන එයා එක්ක එළියට ආවෙ හවස හයත් කිට්ටු වෙලා.... ඇයි ඉතිං ඒ මනුස්සයට එක ඇදුමක් දැම්මට හරියන්නෑ....මුළු ශොප් එකේම ඇදුම් මම අදින්න ඕනා..... එයාගෙත් විකාර තමයි ඉතිං .....

" වස්තූ......කන්න යන්......."

" හ්ම්ම්........"

" මොනාද කන්නේ..... "

" ඔයාට කැමති දෙයක්......."

" හා..... අරන් යනවද කාලා යනවද සුදු මැණික .... බඩගිනි නම් කාලා රෑට කෑම අරන් යමු......"

" කාලා යමු අයියේ...... රෑ කෑමට පොඩි දෙයක් අරන් යමු....."

" හෙට උදෙන්ම යන්න ඕනේ නේද සුදූ..... "

එයා මගේ ඉන වටේ අත දාලා මාව ඇගට තද කරගත්තා.....

" හ්ම්ම්......"

" මහන්සි නැද්ද පණ ඉතිං ....දවසෙම හිටගෙන ඉන්න එපා....ම්ම්....."

" එහෙම බෑනේ ඉතිං ....දැක්කනේ එදා පෙනඩෝල් සිරප් එකට උන දේත් .....තව පොඩ්ඩෙන් මගේ ජොබ් එක ඉවරයි.....ඔයා බේරුව නිසා හොදයි ......."

" ඇත්තමයි එදා මට ඒ මිනිහව මරල ගගකට දාන්න හිතුනා.....හිතක් පපුවක් නැතුව පැටියගෙ කම්මුල් වලට ගහපු හැටි...... "

" කවුද.....අපේ සර්ද......"

" ම්ම්...... ඌ නම් මහ එපාම කරපු එකෙක්..... ඔයා මොකටද එදා වැරැද්ද ඔයාගෙ නොවිලත් සමාව ගත්තේ.....ම්ම්...... "

" ඉතිං නැනී බොරු කිව්වනේ.... මාත් වැරදී ඉතිං .....මම ඕව චෙක් කරන්න ගියේ නෑ.... "

" ඒ උනාට ඔයා යටත් උන නිසා තමයි ඒ පො&%$ ඔයාට ගැහුවේ....."

" පව් අනේ......සර්ට එහෙම කියන්න එපා..... "

මම හිනාවෙවී කියද්දි එයා මගේ තොල් මිරිකුවා.......

එයා මාවත් එක්කන් Air port එක ඇතුළෙම තිබ්බ ආපන ශාලාවකට ආවා..... අමුතු අමුතු නම් තිබ්බ කෑම ජාති එයා ඕඩර් කරද්දි මම කවුලුවෙන් පේන නෝර්වේ රාජ්‍ය දිහා බලන් ඉදියා.....නෝර්වේ......බැලූ බැල්මට නිදහස් සාමකාමි රටක් වගේ......

" බබී........"

" ම්ම්......."

එයා මෙසෙ උඩ තිබ්බ මගේ අත අල්ලගනිද්දි මමත් එයාගෙ අත තද කරල අල්ලගත්තා.....

" අපි කවද්ද ඔයාගෙ ගෙදර යන්නේ අයියේ........"

" ලබන බදාදා christmas නේ පැට්ටෝ.... ඉතිං අපි ඉරිදා වත් යන්න ඔනේ....අයියත් අගහරුවාදා වෙද්දි රට ඉදන් එනව කිව්වා..... අපේ ගෙදර අම්මා තනියෙම පැටියෝ වැඩ කරන්නේ....ඉතිං එයාට පුලුවන් උදව්වක් දෙන්න ඕනේ......අපේ ගෙදර වැඩට කියල එහෙම කවුරුත් නෑ..... අනික මගේ favoriteම රාජකාරිය කරන්නෙපැයි....."

" මොකද්ද......"

" නත්තල් ගහ හදන්න..... ඒක නම් මිස් කරගන්නෑ කොහොමත්......"

" අයියේ........!!"

" ම්ම්......."

" මට බයයි අනේ.... අම්මලා මොනව කියයිද දන්නෑ....අනික අපි දෙන්නම කොල්ලෝ......"

" මොන හු#%&$ බන්.... දැන් දවස් ගානක් ඕක අල්ලන් මැරෙන්න හදනව..... ඇයි උබයි මමයි අගහරු ලෝකෙන් ආව උන් දෙන්නෙක්ද....අපිට ආදරේ කරන්න අයිතියක් නැද්ද අහ්.... ඇත්තමයි උඹ ඕක ආයෙ මන් ඉස්සරහ කියෙව්වොත් අම්මා පල්ලා උඹේ කන පලනව ......මොන රෙද්දක්ද මේ....."

මෙච්චර වෙලා හොදට ඉදිය එයා එක පාරටම යකා ආවේශ් වෙද්දි එකට පටලන් ඉදපු අපේ අත් පවා ගැලවිලා ගියා...... වටේ පිටේ මිනිස්සුන්ට කියන්නේ මොකද්ද නොතෙරුනත් එයා මට බයිනව කියල තේරෙන්න හොදටම සාක්ෂි ඇති වෙද්දි මම එයාගෙ බැනුම් අස්සෙම ඇස් වලට කදුලු පුරවන් අත් එකට ගැටගහගෙන බිම බලාගත්තා.....

" කෑ ගහන්න එපා අයියේ.....මිනිස්සු බලන් ඉන්නව......"

මම බොද උන ඇස් වලින්ම එයා දිහා බලන් කියද්දි එයා වට පිට බලලා ආයෙත් පුටුවට හේත්තු වෙලා අත් බැදගත්තා......

" ඇත්තනේ බන් කියන්නේ..... දවස් ගානක් කොහෙවත් යන මගුලක් අල්ලන් උඩ පයිනව.....තමුසෙ හිතන් ඉන්නෙ අපේ ගෙදර ඉන්න උන් මන්ද මානසිකකාරයො කියලද....උඹව එක්කන් ගිය ගමන් එහෙම එළවන්න....... අනික උබව ගෙදරින් දොට්ට දානකන් මම එහෙම බලන් ඉදී කියල හිතනවද......."

එයා කලින් තරම් සද්දෙන් නොවුනත් බැනගෙන බැනගෙන යද්දි මගේ හදවතේ පැත්තක් බර උනා..... ලොකූ දෙයක් උගුරෙ හිර වෙලා වගේ දැනෙද්දි ඇස් වලින් ගලන් ගිය කදුලු කැටයක් කම්මුල් දීගෙ වැක්කිරිලා ගිහින් මගේ එකට පැටලුණ ඇගිලි උඩට වැටුනා....

එයා කියන එකත් සාධාරණයි ..... මම යන්න පටන් ගත්ත වෙලේ ඉදන් බෑ කියාගත්ත ගමන්මනේ.....ඒත් මගේ හිතටහරි නෑනේ..... මම මගේ තත්වෙ දන්නවනේ.....මාව එයාලට පෑහෙන්නෑ.... අනික මම වෙන ආගමක කෙනෙක්......එහෙම ගියාම එයාගෙ පව්ලෙ අය උනත් මොනව හිතයිද....

" ඇත්තමයි උඹට යන්න බැරි නම් කියපන් මාත් දමල ගහල නිකන් ඉන්න......උඹට ඕන්නැති නත්තලක් මටත් නෑ......"

එයා තාමත් මට බනිද්දි මගේ ඇස් වලින් කදුලු කැට පිටින් ඉබේම ඔඩොක්කුවට හැලුනා...... දෙයියනේ ඔහොම බයින්න ඕනෙද.....හරි මම වැරදී තමයි .....

විනාඩි පහක් විතර යනකන්ම අපි අතරේ තිබ්බෙ නිහඩතාවයක්.....වේටර් ඇවිත් එයා ඕඩර් කරපු කෑම තියල යද්දි මම බොද උන ඇස් වලින්ම එයා දිහා යාන්තමට ඇස් උස්සල බැලුවා.....එයාගෙ නපුරු ඇස් මන් දිහාවටම යොමුවෙලා තියෙද්දි මම ඇගිලිත් පටලවන් බිම බලාගත්තා.... අඩපු නිසා නහයත් බුරුල් වෙලා තියෙද්දි සර්වියට් එකකින් නහයයි ඇස් වල කදුලුයි පිහාගත්ත මම කෑම වහල තිබ්බ ලොකු භාජනේ ඇරලා හැන්ද එක්ක එයාට ප්ලේට් එක දීලා එයාගෙ කොෆී එකත් එයාගෙ ලගින් තියල මගේ කෑම ප්ලේට් එක ළගට ගත්තා ...

මට කෑම කන්න නම් කිසි ආසාවක් තිබ්බෙ නෑ.......ඒත් මම නොකෑවොත් එයත් කන්නෑ කියල දන්න නිසාම කාගන්න බැරි උනත් මම හැන්දෙන් අරන් පොඩ්ඩක් කන්න ගත්තා.....

✈  paella - itallian dish

අද කැම ගැන උපදෙස් දෙන්න එයාගෙ විශාරද මූඩ් එක නැති වෙද්දි ඉස්සොයි තව මොනාද මන්දා දාපු බත් එකක් මම ඔහේ ගිල්ලා......මම පිගානෙන් භාගයක් විතර කනකන් ඉදපු එයත් පස්සෙ මට ඔරවගෙනම කන්න ගත්තා....මුලින්ම එයා එයාගෙ ප්ලේට් එකේ තිබ්බ ඉස්සොයි මාළු කෑලියි ඔක්කොම තෝර තෝර ඔරවගෙන උනත් මගේ පිගානට දාද්දි මට හිනා යන්න ගියත් මම දුක් මූඩ් එකේම ඉදියා.... කැප්ටන් කොච්චර බැන්නත් මට පණ ඇරල ආදරෙයි .... ඉස්සො කන්න එච්චර ආසාවක් නැතත් එයා දාපු නිසා කන්න ගද්දි කලින් කාගන්න බැරිව තිබ්බ බඩත් තව කාපන් කියල වෝර්නින් දුන්නා....

ඇත්තක්නේ ඉතිං .....රාජමාළිගා වල රාජ භෝජන වලට වඩා දුප්පත් පැල් කොටේ පරිප්පුවයි බතයි රසයි කියන්නේ නිකන්ද.....හිත සතුටින් කන්බේ හීල් බතක් උනත් ඒක සතුටින් කනකන් රසයි..... දාහක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන මොන රයිස් කෑවත් ඒක උගුරෙන් පහළට යනව මිසක් රහක් දැනෙන්නේ නෑ......

එයාට කලින් මම කාලා ඉවරවෙද්දි ප්ලේට් එකෙන් වැඩි හරියක්ම ඉතුරු උනා....

මම වතුර බීලා නපුරු එයා දිහාම බලන්න ඉද්දි එයා මාව නොදැක්කා වගේ බිම බලාගෙනම කෑවා......නපුරා..... වෙලාවට පිට රටක් උනේ.....අපේ රටේ උනා නම් විනාසයි....මගේ නම්බුව ලෙප්ට්.....

එයා ඇල් උන කොෆී එකට අලුත් කොෆී එකක් ඕඩර් කරද්දි වේටර් එයාගෙ කොෆී එකයි තව ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකකුයි අරන් ටේබල් එකට ළගට ආවා....ශුවර් එකට ස්ටෝබෙරි අයිස් නම් මට තමයි .....ඒත් මම ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් වලට ආස නෑ....වැනිලා තමයි ආසම.....

වේටර් ඒක මන් ළගින් තිබ්බහම මම එයා දිහා බැලුවෙ කන්න බෑ කියන බැල්මකින්.....

" මම ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකට ආස නෑනේ......."

මම එහෙම කියද්දි කොෆී උගුරක් බිපු එයා සීතල බැල්මෙන්ම මන් දිහා බැලුවා....තාම තරහෙන්ද කොහෙද.....

" ඔය ස්ට්‍රෝබෙරි නෙමෙයි......"

✈Trolkrem - lingonberry cream

" එහෙනම්......."

" ......................."

" කියන්නකො සුදු මහත්තයෝ......"

මම තොලකුත් පිටට පෙරළන් හුරතලයක් මාවාගෙන කිව්වා..... කොහොමත් ඉතිං ඔය හුරතල් ගති නම් මා ගාව තිබ්බෙ නෑ ඉස්සර.....මොකද මම පොළවෙ පය ගහල ඉන්න පුරුදු උන කොල්ලෙක්..... ඒත් එයා මගෙන් හොයන්නේ හුරතල් කියුට් කොල්ලෙක් නම් මට එහෙම නොවී බෑනේ....

" lingonberry ....."

" lingonberry .......?? ඒ මොනවද......"

" බෙරි ජාතියක්....ඕක අයිස්ක්‍රීම් වලට වඩා රසයි...ඕක  orginal taste  එකෙන්  ගන්න පුලුවන් මෙහෙන් විතරයි .....ඒ නිසා පොඩ්ඩක් හරි කාලා බලන්න.... රසයි .."

එයා රවාගෙනම වගේ කියද්දි මම ඒකෙන් හැන්දක් අරන් එයාට දික් කළා....

" ඔයා දන්නවනේ......මම ඕක කෑවම කොෆී එකත් ඕකෙ රහයි......"

එයා පල නොකියා පලා බෙදද්දි මම අප්සට් මූඩ් එකකින් ඒකෙන් හැන්දක් කෑවා......රස ඇති .... මටනම් රස නෑ....මොකද මට රස දැනෙන්නෑ.....

මම තව හැන්දක් අරන් කන්න හද්දදි එයා මගේ අතින් අල්ලන් ඒ හැන්ද එයාගෙ කටට දාගත්තා.....පුදුමයි ඉතිං ....තාම කොෆි එක බිලා ඉවරත් නෑ.....

" ඉක්මනට කන්න.....අපි යන්න ඕනේ......"

මම ඇස් බෝලා කරන් එයා දිහා බලන් ඉද්දි එයා රවාගෙනම එහෙම කිව්වා.....ඔක්කොමත් හරි දැන් මේ මනුස්සයව යාලු කරගන්න මට නෝර්වේ වල කොහිල හොයන්න වෙයිද දන්නෑ.....මේ තියෙන මූලග්ගින්නේ හැටියට කොහිල අල තම්බල බැදල මිරිකල යුෂත් පොවන්න වෙනව....

" යන්........"

කාලා ඉවර වෙලා එයා ඉස්සර වෙද්දි මම එයාගෙ පස්සෙ වැටුනා.... අතින් වත් අල්ලගත්තේ නෑ......හුහ්....එයාටත් තේරෙයි මම එයා නැතුව පාර පයින්න බැරි මානසිකත්වෙ ඉදිය නම්....

" වොශ් එකක් දාගන්නව නම් හොට් වෝටර් යූස් කරන්න ..... "

" හ්ම්ම්......."

එයා කියද්දි මම ගිහින් මූන අතපය විතරක් හෝදගෙන කොට ශෝටකටයි ටී ෂර්ට් එකකටයි මාරු උනා.....

දැන් ඉතිං ඇදුම් අයන් කරන්නෙපැයි..... හෙට පාන්දර හතරට ෆ්ලයිට් එක.....තුනට වත් මම ඩියුටි යන්න ඕනේ.... තුනට යන්න දෙකහමාරට වත් නැගිටින්න ඕනේ.... අපෝහ්.....පාන්දර නැගිටිනව කියන්නේ කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්.....

මම එයාගෙ ලැගෙජ් එකෙන් එයාගෙ ශර්ට් එකත් අරන් මගේ ශර්ට් එකයි බ්ලෙසර් එකයිත් අයන් කරන්න ගත්තා......එයා පෝන් එකෙන් නිව්ස් බල බල ඉද්දි ඇදුම් ඔක්කොම අයන් කරල දාපු මම මගේ සපත්තු දෙකයි එයාගෙ සපත්තු දෙකයිත් පොලිෂ් කරලා පැත්තකින් තිබ්බා......

එයා එයාටයි මටයි ගත්ත spegatti box දෙක තාම මෙසෙ උඩ....රෑට කන්න ගත්තට මොකද මට නම් කන්න බෑ වගේ.....බඩ පිරිලා.....බැනුම් අහලමද කොහෙද ......

" අයියේ........."

"....................."

" අයියේ...... !!"

" ම්ම්.........."

" රෑට කනවද........"

" මට කන්න බෑ.....ඔයා කන්න......"

" මටත් කන්න බෑ..... මේ කෑම දෙක මොකද කරන්නේ.....??"

" ගිහින් ෆ්‍රිජ් එකක දාන්න....හෙට උදේට රත් කරල ගන්න පුලුවන් නේ....නරක් වෙන්නෑ ඕව..... "

" හ්ම්ම්....... තරහද අනේ......"

එයා අහක බලාගෙනම කියවද්දි මම එයාගෙ ළගට ගිහින් එයාගෙ ඔලුව පොඩ්ඩක් අව්ල් කළා......ම්හුම්ම්...නෝ කතා...පෝන් එක කන්න වගේ බලන් ඉන්නවා.......

" අයියේ........."

"...................."

" බොරු තරහ......"

"................."

එයාගෙ අතේ තිබ්බ පෝන් එක උදුරගත්ත මම ඒක පැත්තකින් තියලා එදා ෆර්ස්ට් කිස් එක දවසෙ වගේම ව්‍යාගෙ උකුළෙන් එයාට මුහුණලා වාඩි උනා...... එයා නිකන් ගෑණි මැරුණ මිනිහ වගේ මන් දිහා බලන් ඉද්දි හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න දෙන්න හිතුනත් මම එයාගෙ නිකටට හාදුවක් තිබ්බා......

" මට සමාවෙන්න ඉතිං ......"

කෝ අප්පා.....කිසිම රී ඇක්ෂන් එකක් ඥැහ්.......

එයාගෙ උඩු තොල උඩ තිබ්බ පුංචි රැවුල් ගස් දෙක තුනටත් හාදුවක් තිබ්බ මම එයා මගේ කට කනකන් බලන් ඉදියා.... ඇත්ත ඉතිං සුද්ද සිංහලෙන්ම කිව්වා ඕන්......

ඒත් නෑ....හොදටම තරහ වෙලා අප්පා....

අන්තිමට චාටර් වෙන්න බැරි කමට එයාගෙ තොල් අස්සෙන් ඇස් පියාගෙනම මගේ යටි තොල තියපු මම එයා දිහා ඇස් ඇරන් බලන් ඉදියා...... එයා මගේ මූණ දෝතට අරගෙන මගේ යටි තොල සිපගන්න ගද්දි ෆයිනලි මිෂන් එක සක්සස් කරගත්ත මම එයාගෙ කර වටේ අත් පටලවන් එයාගෙ ඇගට තවත් තදින් තුරුල් උනා..

එයාගෙ ඇගිලි වලට මගේ කලවා අහු වෙනකන් මෘදු උන හාදුව මගේ නිරුවත් කලවා එයාගෙ අතට අහුවෙනවත් එක්කම සංකීර්ණ උනා..... මාව ඇදේ පෙරළගත්ත එයා මගේ ටී ෂර්ට් එකත් ගලවලා දාලා මගේ මුළු ශරීරයේම අගලක් නෑල සිපගන්න ගද්දි එයාගෙ අකීකරු තොල් මගේ සිනිදු කලවා දිගේ යටි පතුල දක්වාම දුවන් ගියා......

විනාඩි ගානක සිපගැනීමකට පස්සෙ එයාගෙ තොල් මගේ නාභිය ළග නතර වෙද්දි දෙපාරක් නොහිතම එයා එතන දත් වැද්දුවා......බඩ අල්ලද්දි මට කිචි හැබැයි ....

මගේ මුළු ඇගම අගලක් නෑර සිපගත්ත එයා උඩට ඇවිත් මගේ බෙල්ලෙ උඩ හරිය පැත්තට වෙන්න දත් වලින් අල්ලගෙන තොල් වලින් ඉරෙව්වා.... විනාඩි ගානක් එකම විදියට ඉදපු එයා මගේ බෙල්ලෙන් ඈත් වෙලා ලස්සනට හිනා උනා......

" first hickey එක..... 💋 "

එයා කියද්දි මමත් බෙල්ල පොඩ්ඩක් නවල ඇස් කරකවල ඒ දිහා බැලුවා.... එතන රතු වෙලා.....සෙක්සි විදියට....

මම එයාව තද කරල බදාගත්තා......මගෙත් පණ ඔයා තමයි සුදු මහත්තයෝ.......

මම එයාගෙ බෙල්ල අස්සෙන් මූණ හංගගෙන හොරාවට එයාගෙ බෙල්ල අස්සෙන් එන සුවදට ඉව ඇල්ලුවා.....

එයා එයාගෙ කර වටේ තිබ්බ මගේ අතක් ඇදල අරගෙන එයාගෙ කලිසම උඩින් තිබ්බා...... මට ලැජ්ජ හිතුනා.... මාව රතුවෙන්නැති.....සැ...ක්.....

" මම වග කියනු නොලැබෙ......"

ඔයිට වඩා දෙයක් වෙන්න කලින් මම කැම පැකට් දෙකත් අරන් ටී ෂර්ට් එකත් දාගෙන ඒක ෆ්‍රිජ් එකට දාන්න රූම් එකෙන් එළියට ගියා..... මට ඇහුනා එයා හිනාවෙවීම ඇදේ හාන්සි වෙලා ආයෙත් නිව්ස් බලන්න ගන්නව......ඇත්තමයි එයා නන් මහ වල්........

.
.
.
.
.
.
.
✈ A.p.Y. or Forever love or My lover දෙන්න බලන්නම්.....එකක් * හොදෙ.....සෑ වෙලා....

Okumaya devam et

Bunları da Beğeneceksin

1.5M 191K 53
Title ✿ I Was Pregnant After Divorce Original Author ✿ 卷心西瓜 Eng Translator : Renlenox Status : 47 chapters + 3 extras (Co...
151K 25.9K 114
နဂါးကျွန်း ဆိုတဲ့ app ကို ဒေါင်းလုခ် လုပ်ပြီး သားပေါက်လေးတွေကို အရူးအမူး ပျိုးထောင် ပေးပြီးတဲ့နောက် ထိုဂိမ်းထဲက သားပေါက်လေးတွေ ဆီ ကူးပြောင်းရောက်ရှိသ...
472K 87.5K 130
🍁 සුදුපාට පාසල් ඇඳුමේ තරුණ සුවඳ එක්ක කාකි ඇඳුමේ සුවඳ මුහු කරන් තේ දල්ලක කහට සුවඳ එක්ක එක යායට පෙනෙන රබර් යායවල්, ඇළ දොල වල සීතල දරාගෙන හිතුවක්කාර ය...
483K 19.5K 20
စိတ် အဆင်ပြေသလောက် ရေးပါမည်။ Over possessive Seme Beau Uke