30📌

381 58 2
                                    


" මට ඒක කරන්න බෑනේ අශ්වින්"

" ඇයි "

" ඉතින් මට බයයිනේ..මන් කවුද කියන්න මට තියන ලෙඩේ මොකක්ද කියන්න තමුසෙ දන්නවා අශ්වින්..ඒත් මේ ලෝකේ එකම එක කෙනෙක් ඉන්නවා මන් දශමයක් තරම්වත් ලං වෙන්න බය නැති..ඒත් ඒ කෙනා මාව පාරේ ඉන්න බල්ලෙක් තරම්වත් ගනන් ගන්නේ නෑ අශ්වින්"

" ඇයි.. මන් අහලා තියෙනවා ආදරය හරි ලස්සන දෙයක් කියලා බකට් "

"ආදරය දුකක් ඕයි.. ඒක පට්ටම දුකක්..මගේ මේ පපුවට දැනෙන හැගීම තමුසෙට දැනෙනවනම් තමුසෙ ජීවීතයට ආදරයක් ගැන හිතන එකක්වත් නෑ අශ්වින්..කොටින්ම තමුසේ ආදරේ කියන අකුරු හතරටත් වෛරකරයි "

" නෑ He is such a cute boy. එයා නිතරම මගේ හීන වල ඉන්නවා.. ඒ මූනක් නැති පිරිමි රූපේ මගේ හිත ඇතුලෙම ඉපදුන මගේ හීන වලදි විතරක් හම්බෙන ඇත්ත ලෝකයට කවදාවත් එන්නේ නැති කෙනෙක්..එක්කෝ මට පිස්සු කියලත් තමුසෙ හිතනවා ඇති..ඒත් ඒ faceless පිරිමි ලමයට මගේ මුලු හිතින්ම මන් බැදිලා ඉවරයි අශ්වින්"

" ඒත් මන් මේ ලෝකේ පිරිමි ලමෙක් දැක්කා හරියට එයා වගේම..ඒත් එයා....? "

" ඒත් කියන්නේ මොකක්ද බකට් "

ඒ පිරිමි ලමයා තමයි මම.. බකට් හැමතිස්සෙම ආදරයක් ගැන කියවන පිරිමි ලමයා තමයි මම.. ආයිෂ් තෝ මේ තරම් ගොනෙක්ද අශ්වින්.. උබට ඔච්චර තේරුම් ගන්ඩ බැරි උනාද බකටා ලව් තමුසෙට කියලා..

" ගුඩ් මෝනිම් රැවුල නැති කොල්ලා.. මොකෝ ඕයි උබ තනියෙන් කියවන්නේ..මොකෝ හබියා නැතුව උබට සාංකාවද "

මන් ඉතින් නම කියන්ඩ ඕන නෑනේ මොකාද ඒ කුනු කානු කට දිග ඇරගෙන ආවේ කියලා.. eww ටකරමා නොහොත් ප# තිවංකයා.. අම්මපා මුට පුදූ...ම ඇම්මක්නේ තියෙන්නේ මගේ රැවුල ගැන.. කොයි වෙලේ බැලුවත් මයෙ රැවුලට මොකක්හරි කියෝගත්ත ගමන්මයි..

" මොකෝ හු## ගහන්නේ.. පොඩ්ඩක් මගේ වයසටවත් ගරු කරපන්කෝ"

තිවංකයා ලගට එනකම් ඉදලා මන් උගේ පුපට පයින් පාරක් දුන්නේ ඕකා එක්ක තිබ්බ කේන්තියටමයි..

ඊයේ රෑ බකට්ගේ ගෙදරින් එලියට බැස්ස පාර මට හැංගෙන්න කියලා තැනකට තිබ්බේ තිවංකයගේ පොට් එක විතරයි..මගෙත් වෙලාවටද මන්දා ඌත් මන් යන වෙලාවෙම එතන හිටියා.. අන්තීමේදි වෙච්ච සීන්කෝන් එකෙන් ලාවට වගේ පොඩ්ඩක් ඌත් එක්ක බෙදහදා ගන්න ගමන් මන් උගෙන් ඉතින් පොඩි..ම පොඩි හෙල්ප් එකක් ඉල්ලුවා..

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now