5📌

474 70 2
                                    

ටරං ටාර රරරා ටර ටරං ටාර රරරා
ටරං ටාර රරරා ටර ටරංටා...

ඇදලා කරලා යන්න එපා වදී ඇස්වහා
ඩිකියේ තමයි ගතිය එන්නෙ යද්දි පා තබා.. උබ ඇදලා ඉන්න බොඩිය නිසා නේද මා නගා
ඇහට කනට නාහෙට හිතට දෙන්නේ ඇයි පගා..!!

"සයෝනරා අපි මෙහේ ඉන්නේ...ඔතන ඔය රවුමෙන් වරෙන් කෙලින් පාරේ මඩ වලක් "

මට වැදුනා
උබෙ ඇස් කෙස් තොල්
මට ඇඩුනා  කෙල්ල මාව වුනා ලොස්
උබ නැටුවා කොල්ලෝ ආවේ නුබේ පස්
සෙන් මම හැදුනා
දැන් කෙල්ලේ මමත් පොශ්

" තොගේ ඔය නලලට මක් කරගෙනද ප# බලපිය හැටි "

"මොකාක්.. කියන මගුලක් ඇහෙන්න කියපිය  මේ රෙද්ද අරුන් කන පැලෙන්න දාලානේ"

හිරට තදට කොටට යටට
ඇදලා කොහෙද යන්නේ
පද්ද පද්ද
පස්ස පස්ස පස්ස පස්ස

" තොපි මොන මගුලක්ද කරගත්තේ කියලා ඇහුවේ "

කන පැලෙන්ඩ තරම් සද්දෙන් මුළු ග්‍රව්න්ඩ් එකටම ඇහෙන්ඩ දාලා තිබ්බ සිංදුවයි දවල් දොලහට කිට්ටු වෙන්ඩ නිසා ට්‍රැක් එකට වැටිලා තිබ්බ අව්වයි එක්ක  පොට් එක ඇතුලට බයික් එක දාද්දිම මාර කික් එකක් ඇගට ආවා.. බෙලෙක්කයාත් උගේ ඇගේ පාට්ස් එල්ලගෙන ඉන්න නිසා අද මට තමා අරුන් එක්ක ගේමට බහින්ඩ වෙන්නේ..

" අර ප## හින්දා බන් මේ ඔක්කොම.. බලපන් මගේ මූනයි අතයි ගන්න දෙයක් නෑ "

බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගලෝලාවත් අතට ගන්ඩ නෑ මාව දැක්කා විතරයි බෙලෙක්කයා මැරෙන්ඩ හැදුවා.. ඒ අස්සේ නිතුවා බයික් එක හරෝගෙන යන්ඩ ගියා පැට්‍රෝල් ගහන් එන්ඩ.. ඒ රුපියල් දෙදාහත් එහෙනම් ඕං ඉවර වුනා..

" තොපිටත් ඉන්ඩ බෑ තදියමනේ.. ගියා මෙතන අරකිත් එක්ක උන්ට කියලා හු# ගන්ඩ "

එහා පැත්තට වෙලා බවුන් වඩන හිරිකිතයටත් පයින් පාරක් දෙන ගමන් මන් පුටුවක් ඇදලා අරන් ඉද ගත්තා.. හිරිකිතයගෙත් ඇහැ ලග ලාවට නිල් වෙලා දණහිස ලගත් තඩි බැන්ඩේජ් පාරක් ඔතලා තිබ්බා.. අරකි පොඩි පොඩි තුවාල වුනා කිව්වට මුන් දෙන්නා අරුන්ගෙන් සෑහෙන්ඩ කාලා..

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now