A/N

473 42 4
                                    

Good morning ලමයි..

ඔයාලගේ ඕතරී සිරීපාදේ යන නිසා හෙට හවස් වෙනකම් කතාව අරන් එන්න වෙන්නේ නෑ ලමයි..

මේකේ මන් ප්‍රධාන චරිත දෙකත් එක්ක interview part එකක් ගත්තේ එයාලා මොන වගේ කෙනෙක්ද කියලා පෙන්නන්න හාද..

ඔයාලා දෙයක් අහලා තියෙනෝද ඕනවටත් වඩා කියවන මිනිස්සු ඇතුලතින් හරි ආදරණීයයි කියලා..
ඒ වගේම හැමදේකදිම ගොඩක් නිහඩ මිනිස්සු ඇතුලතින් සෑහෙන්න බයානකයි.. බකට් & සයෝනරා කියන්නෙත් මේ වගේ දෙන්නෙක්.. පිට පෙනුම දැක්ක පමණින්ම මේ මොන වගේ කෙනෙක්ද කියලා හරියටම විශ්වාස කරන්න අමාරුයි...

මොකද පොතක මැවෙන මනඃකල්පිත චරිත කවදාවත්ම සැබෑ ලෝකේ හොයාගන්න නෑ ලමයි.. මේක මන් උපරිම උත්සහ වෙන්නේ mind relaxing වෙන කතාවක් විදිහට ගොඩනගන්න..

ඒ වගේම මේ කතාවේ අවසානයටත් ලගයි ලමයි.. ඒ කියන්නේ මට ඔයාලට කතා කියන්න ලැබෙන්නෙත් තව ටික කාලයයි..

ඔයාලට mind relax  වෙන්න බලන්න පුළුවන් කතාවක් මන් කියන්නද ළමයි..

ඒකේ නම sprited away.. ඒක හරිම ලස්සන japan anime එකක්.. හකූ & චිහිරෝ මේ කියන ළමයි දෙන්නා වටේ මේ කතාව ගෙතෙන්නේ.. මන් AL කාලේදි  stress නැති කරගන්න පවා මේ anime එක නිතරම බැලුවා.. ඇත්තටම ඒ කතාව හරි ලස්සනයි.

Anime බලන කෙනෙක් නම් ඔයා මේ Movie එක අනිවාර්යයෙන් බලලත් ඇති 😁

Ghibli Studio එකෙන් හදපු Hayao ගෙ තවත් පට්ට ලස්සන Movie එකක් .මාර Relax එකේ ඕනම වයසක කෙනෙක්ට බලන්න පුලුවන් තරම් ලස්සන Visuals ,Music ,Animation වගේම Story එකක් තියෙන Movie එකක්

වැදගත්ම දේ තමයි ඇනිමෙ History එකේ මේ වෙනකනුත් Oscar සම්මානයක් තියෙන එකම Anime එක වෙන්නෙත් මේ Movie එක විතරයි 🙌

මේ ඒ anime එකේ  trailer එක ලමයි.. you tube තියෙනවා මේ anime එක.. පැය දෙකකට ආසන්න වෙන්න විතරයි මේ anime එක තියෙන්නේ..  එක පාරක් බැලුවොත් මේ කතාවට අනිවාරෙන්ම ඇබ්බැහි වෙනවා.. හිත නිදහස් වෙන අමූතුම ලස්සන කතාවක්

පුළුවන් උනොත් නෙමෙයි.. අනිවාරෙන්ම මේක බලන්න හාද.. අපිට කොල්ලොන්ට second වෙන්න බෑනේ.. උන්ට ඉගෙනීමට වඩා තියෙන්නේ සාමාන්‍ය දැනීම.. ඉතින් අපිත් ලෝකේ ගැන තියෙන හැමදෙයක් ගැනම දැනගන්න ඕන😁 පොත් ගුල්ලෝම වෙනවට වඩා ඒක වටිනවා

ජපානේ Anime වැඩිපුරම බලන්න කැමති කොල්ලෝ.. ඒ ඇයි දන්නවද ජපානේ හදන හැම anime   එකකම හරී අමූතුම ලස්සනක් තියෙනවා.. zuzumi, jujutsu kaisen , naruto, one peace මේ anime තනිකරම ඇබ්බැහියක්..

මන් මෙහෙම දේවල් විස්තර කරන එක අවුල් නෑ නේද යාලුවනේ🥺

එහෙනම් මන් යනවා ලමයි.. හොදට කන්න.. ඒ වගේම හොදට හිතන්න.. පුළුවන් තරම් හිතේ නිදහසින් ඉන්න බලන්න.. එතකොට ඔයාලා තවත් ලස්සන වෙනවා.

පරිස්සමින් ඉන්න හැමෝම මන් රූත්...

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now