චරිත හැදින්වීම

1.6K 105 10
                                    

යෂීර් නිම්නාද් සෙනවිරත්න ( මිස්ටර් බකට්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යෂීර් නිම්නාද් සෙනවිරත්න ( මිස්ටර් බකට්)

ඔහු ආදරණීය මනුස්ස ආත්මයක්.. ප්‍රේමය අධිමාත්‍රාවෙන්ම සිරුර පුරාවට එන්නත් කරන
නමුත් ඔහු සැබෑ ලොව මිනිසුන්ගේ ස්පර්ශය පවා පිළිකුල් කරන ෆැන්ටසි ලෝකයට පෙම් බදින්නෙක්..

 ප්‍රේමය අධිමාත්‍රාවෙන්ම සිරුර පුරාවට එන්නත් කරනනමුත් ඔහු සැබෑ ලොව මිනිසුන්ගේ ස්පර්ශය පවා පිළිකුල් කරන ෆැන්ටසි ලෝකයට පෙම් බදින්නෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අශ්වින් සයොත්ම සීහවංශ ( සයෝනරා)

ඔහු දඩබ්බරයෙක්..  අතොරක් නොමැතිව හිතුවක්කාරකම් පිරුණු සෙල්ලක්කාරයෙක්.. නමුත් පපුවෙන් පදාසයක් පිරෙන්නම ඉතිරුන ආදරය අංශුවක් තරමවත් එලිපිට නොපෙන්වන  සොදුරු ආදරවන්තයෙක්..

ඔහු යක්ෂයෙක්

ඔහු ඔහුටත් පවා නොදෙවෙනි යක්ෂයෙක්

ඔහු ඔහුටත් පවා නොදෙවෙනි යක්ෂයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශයාන් මොහොමඩ් ( බෙලෙක්කයා)

අනුත්තර ආශිංසන ( මිස්ටර් හිරිකිත)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනුත්තර ආශිංසන ( මිස්ටර් හිරිකිත)

අතොරක් නැති ප්‍රශ්නාර්ථවලින් පිරුනු රියලටියෙන් මිදී.. එන්න සැරි සරමු අතොරක් නැති සැනසීම උපද්දවන ෆැන්ටසිය තුල........

Default Title =  අඩුපාඩු නම් සෑහෙන්න ඇති ඒත් අමුතුම කතාවක්

මම රූත්

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now