17📌

369 68 13
                                    


" ආ කොම්ලෝ සැට් එක තාලේට අල්ල පල්ලා.. "

වන්.. ටූ... ත්‍රී.....

ගුරුකම් කරාලා
ලියුමක් ලියාලා
ගිරවට කියාලා පද්මාවතී

කොන්ඩෙත් කපාලා
ලිප්ස්ටික් උලාලා
කඩ්ඩෙන් කොටාලා පද්මාවතී

පද්මාවතී, පද්මාවතී
පද්මාවතී
ගෙවුනා සති සති දැන් මට ඇති
පද්මාවතී

බොම්බෙ මොටායි යෙ (බොම් බොම්)
බොම්බයි මොටායි යෙ (බොම් බොම්)
බොම්බෙ මොටායි (බොම් බොම්)
බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

බොම්බෙ මොටායි යෙ (බොම් බොම්)
බොම්බයි මොටායි (බොම් බොම්)
බොම්බෙ මොටායි යෙ (බොම් බොම්)
බොම්බයි මොටායි යෙ (බොම් බොම්)

බලන්න නයනී

"හූඌඌඌඌ අඩොව්.. ඒක මාර ගති ඕයි..."

" අඩෝ හිරිකිතයා තා ශොට් එකක් දාපන් "

අපි සෙට් එකම හිටියේ ඉස්කෝලේ පරණ ටොයිලට් පැත්තට වෙලා.. මොකද අපි ඉස්කෝලේ යන කාලේ ස්පෝට්ස් මීට් වලදි පිනාට හොරෙන් බොන්ඩ සෙට් වුනේම එතන.. බෙලෙක්කයාගේ කවුද අයියෙක්ද මොකෙක්ද එකෙක් ඉතාලි ඉදලා ආවා කියලා සුපිරි අරක්කුද බ්‍රැන්ඩිද මන්දා කියලා කියලා ජාතියක් එවලා තිබ්බා.. ආය බොරු කියන්ඩ ඕන නෑනේ බ්‍රෑන්ඩ් එක පට්ටෙටම සුපිරි...

" උබලා දන්නවද මචං කවුද රෝමියෝව මැරුවේ කියලා "

" මුම්ටාස් නේ "

"පිස්සුද ඕයි ඒ සාජහන්ගේ ගෑනිනේ "

"ආ සයෝනරා උබ  කියපන් බලන්ඩ කවුද කියලා"

" අපේ තාත්තා නම් නෙමෙයි බන්"

" නෙදකින් මූසල යක්කු තොපි ඒකවත් දන්නේ නැද්ද යකොව්.."

"  හරි එහෙනම් කවුද කියලා තෝම කියහන් බලන්ඩ රවිදුවා..."

" ඔන්න එහෙනම් අහගනියව් හීක්.. අහගනියව්.."

"අහගන්න ඉතින් තෝ ඉස්සෙල්ලා කියපන් බේසෝ "

" අඩෝ මාත් නෙමෙයි බන් "

ආආආආආආහ්.. අම්මෝ ඕයි ඒක....

එහෙන් රවිදුවා බෝතලේ පිටින්ම කටේ ගහගෙන මරු කියවද්දි... බෙලෙක්කයා බිම බදාගෙන තණකොල කන්ඩ හදනවා.. ආය අපේ හිරිකිතයා උණහපුලුවා වගේ ගහකුත් බදාගෙන බුදී.. මොනා උනත් අද සුපිරියටම ආතල් දවසක් අප්පා..

DEFAULT TITLE 📌 (non fic) ✅Unde poveștirile trăiesc. Descoperă acum