4📌

488 68 5
                                    

ඒක හැබැයි සෝක් හීනයක් චොකලට් ගංගාවක ගිලෙන්න ගිහින් ඩෝනට් එකක එල්ලිලා බේරුනා එතකොටම කොහෙන්දෝ සෝමපාලයා ඇවිත් ඒ ඩෝනට් එක ගිල්ලා ඒත් එක්කම මන් සෝමපාලයගේ බඩට ගිහින් ඉස්කෝලේ ඇතුලෙන් මතුවුනා අම්මා සෝමපාලයව ගිල්ලේ ඇයි කියලා අහලා ඉස්කෝලේ ඇතුලේ කොස්සෙන් ගහන්ඩ පන්නද්දි මිස්ටර් බකට්ගේ ඇගේ හැප්පිලා පඩිපෙලෙන් බිමට රෝල් වුනා.. ඇස් ඇරලා බැලින් නම් අම්මගේ චීස් බබා දඩොං!! ගාලා ඇද පල්ලෙන් බිම වැටිලා.. එලිසමයයි එලිවැටයි මොකක් වුනත් ඒ අප්‍රභංශ හීනේ නිසා උදේ පාන්දර මගේ කොන්දත් කැඩුනා.. මිස්ටර් බකට් මගේ හීනෙකට හරි ආවොත් අනිවා මට අපලයක්ම තමා සෙට් වෙන්නේ කෝකටත් කියලා උගෙන් ඈ.......තටම වෙලා ඉන්න එක තමා සයෝනරෝ උබේ ඇගට ගුන..

" ඈ බොල උලමෝ තෝ තවත් නිදිද.. නැගිටපිය ප#  දැන් නමයයි වෙලාව "

"අනේ තව ටිකක් ඉන්ඩ දීලා යන්ඩකෝ මැණිකේ...චීස් බබා දොයිනේ ඉතින්..."

" මන් තොගේ මැණිකක් නෙමේ බේසමෝ.. නැගටපිය අද පොඩි කේස් එකක් තියේ බොටයි මටයි..."

" අනේ අම්මා යන්ඩකෝ අප්පා "

චටාස්!!!

තොගෙ අම්#### %&*$$& *$$%$$%%& කවුද ඩෝ මගේ සත්තලම් පුම්කට ගැහුව පරයා..

" මම යකෝ මම තොගේ එහා ගෙදර අසල්වැසියා "

" අම්මට හික්කඩු යන්න තොට ලැජ්ජා නැද්ද ගෑනියේ උදේ පාන්දර කොල්ලන්ගේ කාමර අස්සට රිංගන් උන්ගේ පුම්කවල් තලන්නේ "

" මන් තොට හොදින් දෙපාරක් කිව්වා තෝ ඉතින් කනකට ගත්තේ නෑනේ ඉතින් මන් ක්‍රියාත්මක වුනා..කෝමත් තෝව ඇහැරවන්න පුළුවන් ඔය ක්‍රමෙන්ම තමා "

eww ගම්කබරිච්චි ඕකි තමා මට ඉන්න අනිත් අපලේ.. මගේ හිතාදර අසල්වාසියා නොහොත් ගොම්බෙට්ටි නෑ නෑ ගොන් බෙස්ටි. පොඩි කාලේ ඉදන්ම එක බත් පත බෙදාගෙන හොරෙන් කෑව ඕනම කේස් එකකට වුනත් බොක්කෙන්ම පණ දෙන මගේ බෙස්ටි මැණික.. ඒකි කොල්ලෙක් වෙන්ඩ ඉදලා අම්මලගේ වුවමනාවට කෙල්ලෙක් වෙච්ච ඩයල් එකක්.. කෙටියෙන්ම කිව්වොත් කොලු බාගයක්.. නිතුෂි අයෝද්‍යා බලන්ඩ ඒ නමේ තියෙන ලස්සන ඒත් ඉතින් නම ලස්සන වුනාට වැඩක් නෑ මේකි ඉතින් යකින්නක්නේ.. දැක්කේ නැද්ද උදේ පාන්දර මගේ සංකද වගේ පුම්කට කරපු නවනිංගිරා වැඩේ..

DEFAULT TITLE 📌 (non fic) ✅Where stories live. Discover now