ඇවිදන් යන මාර්ගය දෙපස බිත්ති වල එක එක වර්ගයේ තුවක්කු එල්ලලා තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇවිදන් යන මාර්ගය දෙපස බිත්ති වල එක එක වර්ගයේ තුවක්කු එල්ලලා තිබ්බා.

🐨වොහ් නියමයි.

ඉස්සරහට ගියහම හම්බුන දොර ඇරන් ඇතුලට ගියහම black mask gang එකේ අය පුදුම උනේ ඇතුලෙ ඉන්න සෙනග දැකලා. එතන තනි කලු ඇදුමෙන් සැරසුනු මිනිසුන් 3000 ක් විතර හිටියා.

පැත්තෙන් වෙනම 15 දෙනෙක් විතර black color full suits ඇදලා හිටියා.

සේහුන් එතන්ට ගිහින් ඉස්සරහින් හිට ගත්තහම    j hope & BD දෙන්නා ඒගොල්ලොන්ගේ ඉස්සරහට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සේහුන් එතන්ට ගිහින් ඉස්සරහින් හිට ගත්තහම    j hope & BD දෙන්නා ඒගොල්ලොන්ගේ ඉස්සරහට ගියා. මුලු hall එකේ හැමෝම j hope ටයි Bd ටයි ඔලුව නමලා ආචාර කලා. එත් පැත්තෙන් ඉදපු 15 දෙනා වගේම සේහුන් ආචාර කලේ නැ. j hope Bd දෙන්නා පැත්තෙන් ඒ ගොල්ලොන්ට ඉස්සරහින් ඇවිල්ලා හිට ගත්තා. නැම්ජූන් යුන්ගි ටේහ්‍යුන් තුන් දෙනා පැත්තකට වෙලා ලීසා එක්ක බලන් ඉන්නෙ වෙන දේවල්.

කිසිම ශබ්දයක් ඇහෙන්න නැති වෙන්න හැමෝම මීයට පින්බා වගේ නිශ්ශබ්දව හිටියා.

😺වොහ් සුපිරියි.

🌺එම තමා බනීගේ වැඩ😌

🐨ඒකට අපේ උන් 😒 කොච්චර දක්ශ උනත් මේ වගේ නිශ්ශබ්ද නැනෙ😒

කට්ටියම රහසින් කතා කලත් අදික නිශ්ශබ්බදතාවය නිසා හැමෝටම ඇහුනා.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now