94 āˇ€āļą āļšāˇœāļ§āˇƒ...

2.3K 625 128
                                    

ස්ස්.......සංදීර් .........................!!!!

මම හීල්ලුවා..........

එ හැම දේම වෙලා ඉවරයි       .........

ඒ හැම දේම වෙලා ඉවරයි  ........

අඩල අඩලම ඇස් ගෙඩි දෙක පුපුරන්න එනකොට මම රොබිනලගේ සෝෆාවෙ ඔලුව ගහන් උන්නා......

මට එක තැනක ඉන්න බෑ.....

හරියටම හූනියමක් කරපු එකෙක්ට වගේ මට එක තැනක ඉනන් බැරි උනා...මාව ගිනි ගන්නවා  වගෙ දැනුනා.......බඩ පපුව පිච්චෙනවා වගේ දැනෙන්න ගත්තා......කොටිම්ම සර්වාංගෙටම ඉදිකටු තුඩවල් අනිනවා වගෙ දැනුනා......

මගෙ ඇස් දෙක තිබුනෙම ඔරලොසුවෙ කටු උඩ.....උදානටත් වඩා රොමේන් ගෙදර එන වෙලාව බලාගන්න ඕනා උනෙ මට වෙනකොට මම කියන කරන දේවල් තේරුමක් නොයන තරමට බාප්පා ශොක් වෙලා තිබුනා.....එයා සැරින් සැරේම කිව්වෙ මේක නම් කාගෙ හරි උගුලක්ම කියලා විතරක් උනා.....

සංධීර් ........

අනෙ උඹට මොනවා වෙලාද.....

උසාවි දානකන් අනිවාර්යයෙන්ම රිමාන්ඩ් එකට දායි.....

අනෙ උඹට කන්නවත් දෙයිද ....ඔලුවට කොට්ටයක් වත් නැතුව පැදුරු කඩමාල්ලක් වත් නැතුව අනෙ උඹ මුලු රෑම කොහොම ඉන්නද මගෙ සංධීර් ............?????

..ටික්......ටික්.....ටික්.....ටික්...........

මුලු ගෙදරිම්ම ඇහුනෙ බිත්ති ඔරලෝසුවෙ දුවන කටු වල සද්දෙ විතරයි .....ඒකත් මහ කන්කරච්චලයක් වගේ දැනුනා......

සංධීර් ළඟ ඉන්නකොට පිස්සුවෙන් දුවන ඔරලෝසු කටු අද කැද බීලා වගේ උන්නා......

උනුත් මට පරහට හිටියා....



අඩල අඩලම ඇස් වලට අඩන්න කදුලු නැතිවෙනකොට  වතුර බිදක් වත් නැතුව කාන්තාරෙක  අතරමන් උන එකෙක් හා සමානව මගෙ තොල කට වේලීලා ගියා......

අඩන මට මොකුත් නොකියම අඩන්න දුන්න උදාන මේ වෙනකොට ඇල් වෙච්ච තේ කෝප්ප දෙකතුනක්ම ආය ආයම රත් කරලා දුන්නත් පලක් නැති තැන විසික් කරලා දාලා බාප්පා ගාවින් ඉදගන්නකොට වාහන සද්දයක් එන එන පාර මම එලියට දිව්වා..............

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now