33වන කොටස....

2.9K 784 149
                                    

ත්ත්...ත්තා...ත්තෙ ...අනේ ...ත්තා...ත්තා...

තාත්තේ   අනේ තාත්තේ ගාගන්න බැරුව උදව් ඉල්ලගන්න බැරිව මම අසරන උනා...මට අහල පහල ළඟ ගෙදරකට වට් දුවා ගන්න බැරි උනා වාහනේ වටේ දුව දුව මම උස්සන්න බැරි බව දැන දැන් උනත් මම යටට අත දාලා වාහනේ උස්සන්න යනකොට මගෙ අත් දෙක තහඩු වලට කැපුනා...ඒත් මම නෙවෙ  නැවැත්තුවෙ...මම නෙවෙ කෑගහන එක අඩන එක මට ගහගන්න එක නැවැත්තුවෙ.......

අන්...අන්....අනේ.....ත්ත්.....තා.....ත්තේ.....හ්..අම්...අම්....මේ.......හ්හ්හ්....අම්...අමේහ්...........අම්...අමේහ්හ්......

මම මගෙ කොන්ඩෙන් ඇදගත්තා.......මගෙ කම්මුල් වලට මමම ගහගත්තා....අවසානෙදි දරාගන්නම බැරි තැන....ඉවසගන්නම බැරි තැන මම මගෙ නලල පුලුවන් තරම් වාහන කදට ගහගත්තා       ..........

තාත්තේ       ........

මම දිව්වා...අහල පහල ගෙවල් වලට දිව්ව...කරුමෙ කොයි තරම්ද කියනවා නම් උන්ගෙ ගෙවල් වලට වඩා ගේට්ටු පොයන් ලොකු වෙනකොට ගේට්ටු හෙලෙව්වත් ඇහුන් නෑ...එල්ලීගන කෑ ගැහුවත් ඇහුන් නෑ.....

මට තාත්තව දලා යන්න බෑ.....මගෙ හිත ගිනි ගන්නවා.....කතා කරන්න ඕනා කාටද කියලා හිතා ගන්න බෑ.......මම වාහනේ ගාව දිහා උනා...තාතගෙ කකුල් වලින් අදින්න හැදුවා....

හිර වෙලා....

අනේ දෙයියනෙ හිර වෙලා........

අත් දලා උස්සන්න හැදුවා..මගෙ අත් දෙක ලේ පාට වෙලා..අත් කැපුන වේදනාවට වඩා මගෙ තාත්තා යට වෙලා කියන වේදනාව බය මාව පිස්සෙක් කරනකොට මම.මගෙ කොන්ඩෙන් ඇදන් ඔලුව වන වන කෑ ගැහුවා......

කතා කරගන්න බැරි ගොත මම කෑ ගහනකොටත් කිසිම වචනයක්  පැහැදිලි නොවෙනකොට මගෙ කට හඩ සම්පූරනම බ්‍රැන්ඩින්වෙලා තිබුනා....

තා...ත්ත්....ත්ත්....තේ.....අනේ.....උ...උ..ද්ද්...කැහ්....කැහ්....කැහ්....

මම සාපකෙරුවා ......මගෙ ඇස් වලට දකින හැම එකටම සාප කෙරුවා ...මගෙ උදව්වට බල්ලෙක් නාව එකට මම මටම සාප කරගත්තා ...කට ඇරලා අනේ උදව් කරන්න කියන්න බැරි උන මම මටම සාපකර ගත්තා.....

හල පහල මිනිස්සුන්ගෙ සුදු පාට ගේට්ටු කනු රතු උනා...මම මගෙ අත් වලින් ගගහා පුලුවන් තරම් කෑ ගැහුවා...ඒත් නෑ....ඒත් එකෙක් වත් එලියට ආවෙ නෑ.....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Tempat cerita menjadi hidup. Temukan sekarang