35වන කොටස....

3.3K 802 351
                                    

යෙවීන්......යෙවීන්...සංජාන .....
ෆර්නැන්ඩොපුල්ලෙ..........???

එයාගෙ ඇස් ලොකු උනා ....ඇස් ගෙඩි දෙක එලිය පනින තරමට ලොකු උනා විතරක් නෙවෙ ....එයා සෑහෙන්න වෙලා හුස්මත් හිර කරගත්තා ..  ඒ ඔක්කොමත් හරි මගෙ සම්පූරනම නමත් කිව්වා ......

"මගෙ  ....ඇබිත්තම....."

අ...අ...ආ...මොකක්ද කිව්වෙ.....?

මොකුත් නෑ.....

එයා මොකක් හරි කිව්වා .. ...බොත්තමක් ගැනද මන්දා.....ඇස් දෙක තාමත් ලොකුයි       ඒ අස්සෙන් මගෙ මූන දිහා කන්න වගේ බලාගනත් ඉන්නවා ...කතා කරන්න බැරි උනාට මන් ලස්සනයි   ඒක ඇත්ත ඒත් එහෙමයි කියලා ඔහොම බලන් ඉන්න ඕනද නෑනෙ ... එක්කො එහෙම කියන්න හොද නෑ ඒ මනුස්සයගෙ පුතා මං වගේද කව්ද දන්නෙ.....


යෙවීන්.........ඔයා....යෙවීන් ........?

ඔ...ඔව්...ඔව්.....යෙ..යෙවීන්....ත්තමයි....අප්පා....කට...ර්‍ර..රිදෙනවා .....

එයා සිය වෙනි පාරටත් මං යෙවීන්ද ඇහුවා ... .දැන් දැන් මට තරහා යාගන එනකොට මම රවා ගත්තා . .....ඒත් එයා නෙවෙ ආපිට රැව්වෙ.......එයා වෙනස් උනා......

ඔයාට බඩගිනිද ??

එයා මගෙ මූන දිහා බලාගන බඩගිනිද ඇහුවා .  බඩගිනී නේන්නම්......ඔපරේශන්  එකකුත් කරලනෙ ඉන්නෙ.....කන්න නැතුව මට කලන්තෙටත් වගෙ.....

ඔ...ඔව්නෙ     ....

ම්න්.....මොනවා හරි ගෙනත් දෙන්නද ....

හ්...හාකො....අම්මා...ආ..ආවම...ස්ස්...

මට ඕන සල්ලියක් නෑ...

ඔන්න.. ඔන්න පටන් ගත්තා  ...ඔන්න පටන් ගත්තා  ......මූ මට කතා කරන්න දෙන්නෙම නෑනෙ    මොන මගුලක්ද මන්දා .....

මට ඕන සල්ලියක් නෑ කිව්ව එයා අඩියට දෙකට එලියට යන්න හැදුවා එකත් යට බැනියම පිටින්....යෝ....හ්...මේ අලුත් කස්ටමර් මගෙ ඔලුව හොද නැති කරනවා .....

එයා දිව්වා.....මගෙන් බඩගිනිද අහපු එයා ඊලග තත්ත්පරේදී දිව්වා ......එයා මොකටද මගෙ සම්පූරනම නම දැනගත්තම ඔය තරම් කලබල උනේ    ???

මම ජනේලෙන් පිට බැලුවා....

අනේ මන්දා   එයා අමුතුයි .....ඒ ලොකු උන හැටියට ඇස් දෙක එලියට පනියීමයි කියලා හිතුනා    වනසරා වගේ ඇග පුරාවටම ලප...අනේ එක්කො එයාට එයාගෙ මැරිච්ච ලමයෙක් වත් මතක් උනාද දන්නෙ නෑ.....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now