06 වන කොටස....

3.5K 793 186
                                    

ඒ ඇන්ටි යන්න ගියා ..හරි සුවදයි අප්පා..........අමේලි වගේම ජපනියෙක් හරි ලස්සන කම්මුල් දෙකක් තිබ්බෙ.....

මම එහෙම්ම ආයම නලුවා දිහා බැලුවා....

ඔව්මයි ...අර ....නලුවටත් තියෙන්නෙ හරි ලස්සන කම්මුල් දෙකක් අනෙ......නලුවෙක්නෙ ඉතින්....එහෙම වෙන්න එපැයිනෙ........නලුවන්ට හරි සැප උනත් අනේ...අපි වගේම බැනුම් අහනවා...

ඒ උනාට සුපිරි වීරයෙක්ට බනින එකනම් හරි අපරාදයක් .....කමක් නෑ....කාටත් නොකියා ඉදලා මගෙ පොතේ ලියන්ඩ ඕනා...එතකොට මටත් ලොක්කම්මා බනින වෙලාවට හිත හදාගන්න පුලුවන් නෙ යෙවීන්ට විතරක් නෙවෙ   බැට් මෑන්ට පවා ගෙදරින් බනිනවා කියලා ......නේද .....

මම ලොකූම ලොකු හුස්මක් ගත්තා ......අද හෝම් අලෝන් යනවා ඇති....ඇයි ඉතින් නත්තල පටන් ගන්නෙම කෙවේ   .....න්න්...ගාලා කෑගහලනෙ....අනේ මන්දා ....කෙවින්ගෙ අම්මා කෑගහන වාරයක් ගානෙම මට හිතෙන්නෙම කෑ ගහන්නෙ යෙවී..........න් වගේ කියලා ......ඒ කොහොම උනත් එයාට නම් හරි මරු පවුලක් තියනවා.....නලුවා එයාව අදුනනවද දන්නෙ නෑ  ...එහෙම උනා නම් අහන්ඩ තිබ්බා...එයාගෙත් ලොක්කම්මා අපේ කරුනාවතී වගේද කියලා .......

යෙවීන්.......

මම උන්නෙ ලොකූ කල්පනාවක.........නලුවා මට කතා කෙරුවා .....බලන්නකො අනේ...නලුවෙක් කියල එයාගෙ කිසි ආඩම්බර කමක් නෑනෙ.......මට නමත් කියනවා  වෙන උන් වගේ යෙ යෙ ගාන්නෙ නෑනෙ .....මම එයා දිහා බැලුවා...එයා මට අතින් අඩ ගැහුවා ...අපේ බාප්පා  නම් ඵෝන් එක කනවා.....ලොක්කම්මා බාප්පට බනින්නෙම උඹ ඔය ගුහාවට රිංගන් ඕකම කාපන් කියලා ....අනේ මන්දා...ඒ අස්සෙන් අමේලිගෙ  අම්මා කියනවා උඹලා දෙන්න බැදපල්ලා කියලා ......එහෙම උනෝතින් බාප්පයි නලුවයි බදීවි.....

ඒ කොහොම උනත් නලුවට කියන්න ඕනා අපේ ලොක්කාම්මා බැන්නොත් ගනන් ගන්ඩ එපාය කියලා ...බාප්පා කියනවා නාකි මිනිස්සුනෙ......වයසෙ වැරද්ද කියලා....ඒ උනාට අනෙ බනින කොට ඔය දේවල් කල්පනා වෙන්නෙ නෑනෙ....හිත රිදෙනවා ඇරෙන්ඩ .....අඩලත් බෑ...ඇඩුවමත් බනිනවනෙ කට වහපිය අඩන්ඩ ලෑස්ති උනොත් කට කඩනවා කියලා .....අම්මට කිව්වොත් කට පුච්නවා කියනවා...තාත්තට කිව්වොත් කට කඩනව කියනවා....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now