AUTHOR NOTE

2.1K 624 179
                                    

ආදරනිය පාඨක ඔයාල හැමෝටම.....

මං මේ ඕතර් නෝට් එක දාන්න උන්නෙ පියෝනි එකේ අවසානම චැප්ටර් එකට...ඒත්....මට හිතුනා ඒක අද දාන එක හොදයි කියලා ...මොකද ...මම පරක්කු  කරන දවසක් ගානෙ....."ඒ ඕතර්ටයි " මේක හිසරදයක් වෙන්නෙ....

මෙන්න මේකයිමට ඔයාලට කියන්න ඕනා උනේ......

මෙතන ඉන්න සමහරක් අය මම මේ එකවුන්ට් එක හදපු දා ඉදලා දන්න අය ඉන්නවා...සහ....ලගකදි ඉදලා මාව දන්න අය ඉන්නවා......

ළමයි....මම කතා කරන්නෙ මගෙ ගැන..මම හැමදාම කියනව මම professional author  කෙනෙක් නෙවෙ....කතා තිස් ගානක් ලියලා තිබුනත්...මම දවස ගානෙ.....ලියන්න ඉගන ගන්න කෙනෙක්........දවසින් දවස අලුත් වචනයක් හරි ...ලියන ස්ටයිල් එකක් හරි ඉගන ගන්න කෙනෙක්..........

මම ටික ටික තමයි මේ තැනට ආවෙ....මගෙ ලියන විදිහ කොයි තරම් වෙනස් වෙලාද කියන්න...ඔයාලටම තේරේවි මගෙ මුල් කතා දෙක තුන එක්ක......love of sakura  ඒක බලලා...දැන් තියන කතා එක්ක බැලුවොතින් තෙරේවි මම ටිකින් ටික හැමදාම ඉගන ගන්න කෙනෙක් කියලා..........

මම දන්නවා....මගෙ කතාවල ගුන දොස් ඇති අනන්ත අප්‍රමාන......මිස්ටේක් ඇති අනන්ත අප්‍රමාන.........ඒක..මං පිලිගන්නවා......

දවසට වචන තුන්දහක්...සමහරදාට තුන්දහෙ චැප්ටර් දෙකක්.....ඇත්තටම ලියන එක ළේසි නෑ....ලියන හැමෝම ඒක දන්නවා.....wrong turn  එකෙ....master chef එකේ මං වචන පන්දහක් හයදහක් ලිව්වා..දවසගානෙ.....ඔයාලට උදේට කියවන්න මම රැයෙන් බාගයක් ටයිප් කෙරුවා ...මම නෙවෙ....ඔයාලට කතාවක් දෙන හැම ඕතර්ම එහෙමයි......කවුරුත්ම නිකන් ඉදගන කතාවක් ලියන්නෙ නෑ.......හැමෝම..වැඩ අස්සෙ ලියන්නෙ...ඒ වගේම ඔයාලත් වැඩ අස්සෙ කියවන්නෙ.....

තව දෙයක්....ඔයාලට කියවන්න යන්නෙ විනාඩි ගානක් උනාට....හිතන්න.....ලියන කෙනෙක්ට කවදාවත් විනාඩි ගානක් යන්නෙ නෑ.......මට වචන තුන්දහක් ලියන්න අවංකවම සෑහෙන්න වෙලා යනවා.......

වෝට් එකක්...කමෙන්ට් එකක්....ඇරුනම.....අපි කාටත් මෙතනින් මොකුත් හම්බෙන්නෙ නෑ....ඒක අපි හැමෝම දන්නවා......

ඇත්තටම මට කියන්න ඕනා උනෙ මේකයි......

මං කවදාවත් කාටත් මගෙ කතා බලෙන් අකමැත්තෙන් කියවන්න කියලා කියන්නෙ නෑ ළමයි....

මට ආස නැති නම්....කමක් නෑ....

මගෙ කතා කියවන්න බැරි නම්....ඒත් කමක් නෑ......

ඒත්...මට කියන්න ඕනා උනෙ මෙච්චරයි ......එක දෙයයි........මෙතනට හැමෝම අදාල නෑ....ඒක කියපු රීඩර් සමහර විට මේ ඕතර් නෝට් එක කියවාවි......

මගෙ කතාවල අඩු පාඩු තියනවා නම්....ආස නැති නම්....ඒක ගැන කියල මැසේජ් එකක් දාන්න.....

"අක්කෙ.....ඔයාගෙ කතාව මෙහෙමයි...අරහෙමයි.....මම අතාරිනවා...කියවන්නෙ නෑ...මං ආසනෑ....එහෙම කියලා....."

අවංකවම මට හදාගන්න පුලුවන් වැරද්දක් තිබුනොත් මම හදාගන්න උත්සහ කරන්නම්..........මම කමෙන්ට් වලට රිප්ලයි නොකලත්...ඔයාලගෙ මැසේජ් වලට රිප්ලයි කරලා තියනවා....කලාතුරකින් අතෑරුනොතින් ඇරෙන්න......

මගෙ කතාවෙ අඩු පාඩු ගිහින් තව ඕතර් කෙනෙක් එක්ක කියන්න එපා....ඇත්තටම ඒ ඕතර්ම මට කිව්වා ඒක එයාට මානසීක වදයක් කියලා .........මගෙ කතාවක් ගැන තව ඕතර් කෙනෙක්ට කියලා එයාට වදයක් වෙන වෙලේ.....අක්කෙ ඔයාගෙ කතාවෙ මෙහෙම අඩුපාඩුවක් තියනවා කියලා කිවෝත් මම පුලුව දෙයක් නම් අනිවාර්යයෙන්ම කරනවා......

මගෙ අඩුපාඩුවක් හින්දා තව ඕතර් කෙනෙක්ට මැසේජ් කරන්න එපා........

ඒකෙන් වෙන්නෙ එයත් අපහසුතාවෙට ලක්වෙන එක.........


ඉතින් මට කියන්න ඕනා උනේ ඔච්චරයි ............

අමාරුවෙන් කියවපු පියෝනිය තව චැප්ටර් දෙකෙකින් ඉවර කරන්නම්.....

මාත් එක්ක කොටස් අනූ නවයක් උන්න හැම කෙනෙක්ටම වෝට් එකක් කමෙන්ට් එකක් දාපු හැම කෙනෙක්ටම අනේකවාරයක් ස්තූතියි .....මොකද ...කවුරු  මාව අතෑරියත්.......එකම එක්කෙනෙක් හරි මගෙ ගාව ඉන්නවා කියන්න ඔයාලගෙ කමෙන්ට් වෝට් වලින් දැනෙනවා.......

ඉතින්...ආයමත් කියන්න...මෙච්චර කල්.මා එක්ක උන්න හැමෝටම ස්තූතියි හදවතිම්ම.....

❤️❤️❤️❤️❤️


මම

Ferdeesha ❤️💚😘 .....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now