89වන කොටස....

2.4K 656 130
                                    

යෙවීන්.....

ම්ම්..මං...හොදින්.....ම්..මං...හොදටම....හ්..හොදින්..........

මම නැගිට්ටා..ගෑස් ටැංකිය අරන් අරූට ගහපු මාව වැටුනෙ වාරු නැතිව වෙනකොට මම සංධීර්ගෙ අතේ තිබුන දිව ඉදිරුවා...මෙක මට ඕනා..මේක....කෙලිම්ම ඇමතියගෙ ගෙදරට යන්න ඕනා..........

රොමේන්......

දාගනින් මුන්ව...........නෑ....එක්කො........සංධීරයා.....මුන්ව තියලා.....

අරුව විතරක් ගනින්.......ඒ ඇති....

සංධීර් බිත්තියට හේත්තු වේගන උන්න මා දිහා බලලා බාගෙට පිච්චිලා ගියපු අශානයගෙ මලකද විතරක් ගන්න කියනකොට වරුණ බයෙන් බයෙන් අනිත් මිනි ටික බලනකොට මම අරූට ගිහින් ආයාම පයින් ඇන්නා...ආයම පයින් ඇන්නා...ආයම...ආයම...ආයම...ආයම......ආයම.....

මට හති වැටෙකම්ම....මට ඇතිවීමක් ඇති වෙනකම්ම...........උඩ ඉන්න දෙයියො පල්ලයි............අද ඉදන් මට ගොත කියන්නෙ මොකාද....පනපිටින් මම ඒකගෙ දිව කපනවා....

එකට එක දිගටම ගහගන ගහගන ගියපු මම මටම ඇති වෙලා පැත්තකට වෙනකොට සංධීර් මගෙ දිහා බැලුවා .....

ඇතිද .....

ම්..මොනවද ....

හිතෙ තිබුන තරහව ගියාද ....

.....................

මං මීක් නොගා උන්නා....එයා ඇහුවා මගෙන් තරහව ගියාද කියලා .......මං තාම හති අරිනවා ...මට මගෙ තරහව නිවුනද කියන්නවත් තේරුමක් නෑ...මං එහෙම්ම මගෙ අතට මිටිමෙලවිලා තියන දිව දිහා බැලුවා .......

ඒක ලේ පාටයි......

ඒක ලේම ලේ පාටයි ...

කතා කරගන්න මට එන තරහව මගෙ හදවත පුලුරලා යන තරම් වෙනකොට

මට ආයම ගොතයා කියම්නෙ මොකාද ඒකගෙ දිව අනිවාර්යයෙන්ම කපලා දානවා .......අරූගෙ ඇගට පයින් අනින වාරයක්...වාරයක් පාසාම මම දත් මිටි කකා හිතින් හිතුවෙත් ඒක ....

ඇබිත්තම ....

ස්ස්....සංධීර් ...ම්..මට....ගෙදර ය්..ය්න්න ඕනෙ.....

ඇවිලි අවිලි තියන කාමරෙ අවසානෙදි ගෙයි පුරාවටම පැතිරෙන්න ගන්නකොට අද ඉදන් මුලු ලෝකෙටම මැරුන කෙනෙක් උන වරුනත් මගෙ සංධීර්ගෙ තැනට වැටෙනකොට අශාන් කාරයගෙ මිනිය විතරක් අරන් අනිත් මලකදන් එහෙම්ම ගින්නටම පිච්චෙන්න දැම්මා.......

MELODY OF A AUTUMN PEONY💮🍁🍁जहाँ कहानियाँ रहती हैं। अभी खोजें