07වෙනි කොටස...

3.5K 833 94
                                    

මං අත් දෙකෙම්ම කන් දෙක පිහ පිහ කෑ ගැහුවා .....මල්ලි බබා නැති වෙලා නෑ එයා මැරිලා කියනකොට මම කොරිඩො එක  පුරාවටම දුවනකොට සුදු බාප්පා වගේම තාත්තා දුවගන ආවා ...එයාලා මාව අල්ලගත්තා ....ඒත් මම නෙවෙ ඔලුව වන වන කෑ ගහන එක නැවැත්තුවෙ ....

යෙවීන්....යෙවීන් . ..ඇති....දැන්....කෝ....හොද පුතා වගෙ නවත්තන්න ...

තාත්තා බාප්පා ගාව උන්න මගෙ මූන අත් දෙකෙම්ම තද කර ගත්තා .....මොකද කන් දෙක වැහ්න්න අත් දෙකෙම්ම මූන වහගත්තම මම චුට්ටක් සංසුන් වෙනවා......ඒත් මගෙ ඇස් වලින් කදුලු වැටුනා....අවුරුදු අටක මට මැරෙනවා කියන්නෙ ජීවත් වෙනවට වඩා ලොකු දෙයක් වෙද්දි මම පෙට්ටියක් අස්සෙ නිදා ගන්න අය ආයම කවදාවත් එන්නෙ නෑම කියලා මගෙ හිත දන්න හන්දා මම කෑ ගැහුවා ..........

යෙවීන්....පුතා....සුදු මහත්තයා ......කෝ...අඩන් නැතුව ඉන්න.........කෝ නාඩ ඉන්න මේබාප්පා ඉන්නෙ......අපි හෙට අම්මා බලන්න යන්....මගෙ පුතා ඇඩුවම අම්මා හෙට තාත්තට බනීනෙ ලමයව අඩවනවා කියලා නේ....

ත්ත්....ත්ත්....තාත්තෙ........ම්ම්...ම්ම්.....මල්ලි..බ්බ්....බ්බ්....බබා....හුස්ම...ගන්නෙ....නැද්ද.....ත්ත්....තාත්තෙ.......

මම ගොත ගහලා...ගොත ගහලා.....ඉකි ගහන මැදම මල්ලි හුස්ම ගන්නෙ නැද්ද අහනකොට තාත්තා බාප්පා දිහා බලනකොට   බාප්පා යටි තොල හපන් ඉදල ඔව් කියලා මගෙ මූනටම කිව්ව මම එහෙම්ම බිම ඉදගත්තා ...හැබැයි එතනින් එහාට ආය කෑ ගැහුවේ නෑ......දැගලුවෙත් නෑ....මම බිම බලාගන උන්නා  .තාත්තා බාප්පා සැරින් සැරේම මාව හොලව හොලව කතා කරනකොට මම ගහක් ගලක් වගේ ඉදලා තාත්තා දිහා බැලුවා...මෙච්චර වෙලාම මම කට වහගන කෙරුවෙ මගෙ හිතින් වචන හරි ගස්සවපු එක....අවසානෙදි මම තාත්තා දිහා බැලුවා ...

ම්ම්...ම්ම්...මල්ලි බබා...ම්ම්..මැරුන...හින්..ද්ද්...දද....
ආච්චම්මා.....අම්...අම්...මට...යි....ම්ම්...මටයි....බ්බ්....බනින්නෙ.....ත්ත්....ත්ත්...ත්ත්....ත්ත්.....

මට අවසානම හරියෙදි තාත්තෙ කියලා කියා ගන්න බැරි උනා...මගෙ ඇස්වලින් කදුලු වැටෙන්න ගත්තා ...ආච්චම්මා කියන්න ගත්තු වචම සමහරක් නොතේරුනත් ඒ හැම වචනයක් ම ලොකු තේරුමක් ඇති කියන දේ මගෙ හිතටවද දෙනකොට කසාද් කටුගානවා කියන වචනෙ කොලේක ලියාගන කාගෙන් හරි අහන්න තරම් මගෙ ඔලුවට වේදනා දුන්නා..........

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ