83 වන කොටස

2.6K 668 268
                                    

දැනුයි හුස්මක් වැටුනෙ.........

හෙට මාව උසාවි දානවලු.........

ඇමතියා මං පැනලා යයි කියලද කොහෙද  දොර ගාවට තවත් ඇමති කුක්කො දෙන්නෙක් තුන් දෙනෙක් දැම්මා වගෙම මාත් ඌට සෙකන්ඩ් වෙන්න බැරි හින්දා මට ජීවිත තර්ජන තියනවා කියලා පොලිස් පොතේ ඇන්‍ට්‍රි එකකුත් ලියව ගත්තා.......

දැන් මොකද බන් කරන්නෙ.....

මං උන්නෙ සීනි බෝලයක් සූප්පු කර කර......ආව ඇමතියට මගෙ බොරු විකාර අහන් ඉදල බැරිම තැන යන්න යනකොට  පොලිස් ජීප් යනකන් ඉදලා රොබිනා අපේ කාමරේට පියාඹන් ආවා......

මෙ ඇටයා කියන බොරු කාන්දරාව යකො....

ම්හුක්.....උ..උනට....ම්ම්.මෙතනත්....ඇ..ඇත්ත....ක්..කිව්වම....උ...උන්...හෙ...හෙට....ව්..වෙන්කොට ....ස්..සාක්කි....ම්..මකයිනෙ.........

මම ඔලුව  කැසුවා...කසලා සාක්කි මකයිනෙ කියලා කියනකොට සංධීර් රොබිනා දිහා බැලුවා.....

බල්ඩ් රිපෝර්ට් එක හරිද.....?

එක හරි....

එක් දශමෙකින් වත්  වෙනස් නෑනෙ......

ඒක හරි.....

ම්ම්ම්....එහෙනම්....එච්චරයි ............

ස්ස්...ස්ස්..සංජීර්.....ද්ද්...දැන්...ම්..මොකක්ද.....ක්ක්..කරන්න...ඕනෙ.....

කියපු බොරුව  දිගටම කියපන් බොසා...

එයා කිව්වා කියපු බොරුව දිගටම කියපන් කියලා........මොකක්ද බොරුව....ඩ්‍රග්ස් ගත්තා කියපු එකද......

ඒක එහෙම නම්.......

ම්ම්ම්...ම්ම්..පිස්සු කෙලලා බෑ......හෙට හොද සිහියෙන් උත්තර බදින්න ඕනා..කියන බොරුවට සාපේක්ශව සාක්කි තියාගන්න ඕනා.........

ඇබිත්තමා...රැට මොනවද කන්නෙ....

ක්ක්...ක්ක්..කොත්තුවක්...ව්.ව්..වත්...ගෙනත්...ද්දෙන්න....ර්..රොබිනෝ.....ස්...ස්...
සුප්....ග්..ගිලලා....ගිලලා...ද්දැන් නම්.......එ..එපාවෙලා....

මම කොත්තුවක් ඉල්ලුවා එක හක්කකින් වත්  හපනවා මොනවා කරන්නද....හෙට එසේමයි ස්‍වාමිනි කියන්න හයිය හත්තිය එපැයිනෙ.........

මං එහෙම්ම හැරිලා සංධීර් දිහා බැලුවා....එයා ඉන්නෙ බර කල්පනාවක.....එයා ඉන්නෙ වෙනම ලෝකෙක.......හෙට උසාවි දාන්න ඉන්න හින්දා වගේම  මං පැනලා යයි කියලමද කොහෙද මාව බලන්න දෙන එකත් තහනම් වෙනකොට ඇමතියා යන්න ගියේම මගෙ සංධීර් දිහා මහා සීතල බැල්මක් දාගන වෙනකොට  උඩින් හිනා වෙවී උන්නත් හිත යටින් මාත් පිච්චෙන ගමන් උන්නා ........

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Tempat cerita menjadi hidup. Temukan sekarang